ඔක්තෝම්බර් 7 වෙනිදා පැවති අන්නාසි සහ කඩලගොටු සාහිත්‍ය උත්සවයේදී, අන්තර්ජාලය තුල ලිවීම යන මාතෘකාව ඔස්සේ, නාලක ගුණවර්ධනයන් විසින් මෙහෙයවන ලද සංවාදය අන්තර්ජාලය තුල සමාජ ජලාවල සංවාද සහ නිර්මාණාත්මක දෑ ලිවීම සම්බන්දයෙන් ඇති වුණු ගැටළු ගැන කතා බස් කෙරුණි.
එහිදී අප දිගු කාලයක් මුළුල්ලේ අන්තර්ජාලයේ ලියමනෙහි යෙදෙද්දී අප දුටු වෙනස්කම් සහ එහි පරිණාමය ගැන දීර්ඝ සාකච්ජාවක යෙදෙන ලදී.
මා අන්තර්ජාලය තුල ලියන්නට පෙළඹුනේ යහළුවන්ගේ දිරිමත් කිරීම් වලිනි. ෆෝරුම ඔස්සේ ලිවීමට එළඹි අතර ඉන් පසු බ්ලොග් සහ මුහුණු පොත හරහා නිර්මාණ හෝ ලිවීමේ කාර්‍යය ඉදිරියට ගෙන ගියා. බොහෝ මිතුරු මිතුරියන් පිරිසක් හඳුනාගත් අතර, ඒ හඳුනාගැනීම් දැනටත් වලංගුය.
එකල සම වයස් කාණ්ඩයක පිරිසක් සිටීමද, විවිධ විෂය ක්ෂේත්‍රවල රැකියාවෙහි හෝ අධ්‍යාපනයෙහි යෙදෙන්නන් පමණක් ඒවායේ ගැවසීමද විශේෂ ලක්ෂනයක් වුනා. එනිසා එහිදී සිදුවන සංවාද සහ සාකච්ජා බොහෝ විට සාධක පරීක්ෂන නිරීක්ෂන නිගමන යන විද්‍යාත්මක ක්‍රමවේදයන් සහිතව සිදු කළ හරවත් ඒවා වූවා. එමෙන්ම කෙනෙකු අපහසුතාවයට පත් කරන සුළු හෝ, අපහාස උපහාසයන් ඒවායේ දක්නට ලැබුනේ නෑ. අපි යම් සංවාදයක් පටන් ගත්තේම, "මා මේ ලියන්නේ කිසිවෙක්ට අපහාසයක් කරන්න නොවේ, හෝ අපහාසයක් ලෙස බාරගන්න එපා" යනුවෙනි.
නමුත් පසු කාලීනව මේ ගතිය සම්පූර්ණයෙන් වෙනස්වී තිබුන අයුරු පෙනේ.
එමෙන්ම සිංහල යුනිකේත අකුරු භාවිතය, ස්මාර්ට් ෆෝන් හෙවත් ජංගම දුරකථන වල පරිණාමය නිසා, අන්තර්ජාලය සියල්ලන්ටම විවෘත මාධ්‍යයක් විය. මේ නිසාම එය භාවිතා කරන මෙන් ම අවභාවිතා කරන පිරිසද වැඩි වූවා යැයි සිතේ.
මෙහිදී විශේෂයෙන් අන්තර්ජාල ය තුල නිර්මාණාත්මක ලිවීමේදී අප මුහුණ දෙන ගැටළු සහ නොයෙක් උපහාසයන්ට (trolls) නිස්කාරනේ ලක්වීම ගැන ද සාකච්ජා විය. මතවාදීව නොගැටෙන ,පුද්ගලවාදී ව කතාබහ කරන අයුරු දක්නටලැබෙන බව ගැටළු වලට මූලික වේ.
එමෙන්ම නිරන්තරයෙන් ගැටළුකාරී, කළහකාරී හැසිරීමක යෙදෙන පිරිස් නිසා වෘත්තීයවේදීන්ට අන්තර්ජාලය තුල පුද්ගලවාදයෙන් තොරව ලිවීමේදී විඳින්නටවන කරදර ගැනත්, අප කරන රැකියා සමග අන්තර්ජාල භාවිතයේදි ඇති දුෂ්කරතා ගැනත් අප කරුණු පැහැදිලි කළෙමු. ස්වයං වාරණය කරගන්නා අවස්ථා ගැනද අප කරුණු දක්වන ලදී
බ්ලොග් අඩවි වල ලියන බ්ලොග්කරුවන් දැන් ලියන්නේ නැතිවන තත්වයට පත් වීම ගැන ද ෆේස් බුක් ආගමනය සමග, එය විශාල සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට පෙළඹීම තුලින් බ්ලොග් කියවන සහ ලියන පිරිස ඒ වෙත ඇදී ගොස් ඇති බවද පෙනේ.

අන්තර්ජාල අවභාවිතය සම්බන්ධයෙන් නීති ඇතිදැයි ද ඒ මොනවාදැයි ද විමසීම් කළ අතර එදින අප සංවාදය හා සහභාගි වූ සියල්ලන් අතර හොඳ කතාබහක් ඇති වුණි.
මෙය හුදෙක් අන්තර්ජාලය තුල නිර්මාණකරනයේ සහ සමාජ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කිරීමේදී ඇතිවන ගැටළු ගැන සාකච්ජාකිරීමකි.
These are some of the points Ive extracted from the recent discussion on "evolution of online writing" held at the recent literature festival, Annasi & kadalagotu on october 7th at mount lavinia hotel. It was moderated by Mr.Nalaka Gunawardena.
We started online writing in an era when forums were used as tools for social interactions. Since we didn't have sinhala unicode, most of our conversations were in Singlish. Some of us typed in sinhala fonts, then copy pasted it on ms paint where subsequently images were made. Later we could simply post with the help of forum post tools which converted our Singlish into Sinhala.

I started from clublk.us forum when Vishwajith Dharmawardena posted few of my poems in a thread (conversation in forum) tagging me there. It was back in 2005 where I had zero computer literacy, but somehow found a way to retain my creativity and pace online for 12 years while making many friends for life.
Three bilingual blogs and few news paper columns (Nations, Sannasa and Mawbima) have been maintained and when I look back, I feel contended about how I kept it humane and sane.
Since 2010, I have been Blogging north end stories in my award winning blog "anith kona- the other end" and complied the blog postings into a book called " Anith kona - a doctors heart sutra" and a collection of poems named "Manupura sakmana".
In our conversation about evolution of online writing, in the recent Annasi saha Kadalagotu, we discussed about the evolution of online writing and the challenges we face being real, original and some of us being female.
Back then, in forums,we were a generation who debated or discussed social issues constantly and often found ourselves entangled in a fact finding battle rather than proving a point. We used to start conversations saying "I hope I am not offending anyone, or no offence, or please don't misunderstand my intentions" and we had moderators and administrators who did sort of kept a friendly vicinity online and the majority who visited these forums were IT professionals and students who actually used internet for working purposes.
When blogging became popular,I was among the first sinhala female bloggers who found it cozy to have my own space,but always wanted to find a purpose for my posts. Personally, I thought I shouldn't fill the cyber space with my daily troll pops and rantings but to give a positive, valued and a valid content in which anybody could benefit.
With the out burst of modern technology, face book and sinhala unicode, in our countries, everybody had free access and the ability to converse in their mother tongue. This not only created connectedness but a self centered, ego boosting culture in which one find an unlimited freedom to write and share anything.
"As professionals, do you have restrictions when writing online?" and "Do you self-censor and on what instances ? were some of the interesting questions we had. Even though there is no law or code of conduct for internet, during this chat we understood that we do have our own self censorship and restrictions which we have created by and for ourselves.
Even though freedom of speech is only found online these days, we do restrict ourselves from commenting or expressing our opinions on certain issues. I firmly believe that any human being has the right to express their own view given the ethical and moral clearance of the content. This depends on the writer's soul or the nature of his/her heart.
We also spoke about peers and the generations online, about social norms and how we see a replica of the society itself on face book. We talked about " How one gets discriminated due to gender and other factors"
It was a fruitful discussion and we had a great good input from the audience who expreased their views and insight to it.
It was a fruitful discussion and we had a great good input from the audience who expreased their views and insight to it.
++++
ReplyDeleteI came, read the article. Will post another post later.
ReplyDeleteWaiting for your article too , ayye
Delete+++++++++
ReplyDeleteමෙය සාකච්ඡාවටත් අවදානයට ත් ලක්විය යුතු මාතෘකාවක් . අවාසනාවකට එසේ නොවන
ReplyDeleteමම වැඩ කරන්නේ රාජ්‍ය සේවයේ උනත් කිසි දවසක අන්තර්ජාල ලේඛනය නිසා නම් ප්‍රශ්න ඇතිවෙලා නැහැ. රාජ්‍ය සේවයේ වැඩි දෙනෙක් කියවන්නේ නැති නිසා වෙන්නත් පුළුවන්.
ReplyDeleteමමත් දැන් සෑහෙන කාලයක් සිංහලෙන් බ්ලොග් ලියනවා. අපරාදේ A&K ගැන දැනගෙන හිටියනම් එන්න තිබුනා. මීළඟ හමුවීම් ගැන දැනුවත් කරන්නකෝ. කාලේත් එක්ක අන්තර්ජාලයත් වෙනස් වෙලා කියලයි මට නම් හිතෙන්නේ
ReplyDelete// clublk.us // මේක විවාහ සයිට් එකක් නේ දැන්. :)
ReplyDeleteකාලය මැව් වෙනසක අරුමේ
Deleteබ්ලොග් විනාශ කළේ බ්ලොග් ලියපු අයමයි.. මුල් කාළයේ ප්‍රසිද්ධ අය කපාගෙන අළුත් අය එනකොට අර මහා බ්ලොග් කාරයෝ ඇනෝලා වෙලා අළුතෙන් ලියන උන්ට හා දිගටම ලියන උන්ට ගැහුවා. අනෙක් දේ තමයි එක පෝස්ට් එකෙන් ගොඩ කියලා හිතාගෙන එන බබාලා. මේක බ්ලොග් වලට නෙමෙයි කොයි ක්ෂේශ්ත්‍රයටත් පොදු දෙයක්. බුකියෙත් අළුතෙන් යමක් ලියන කියන කී දෙනාද ඉන්නේ.
ReplyDeleteලංකාවේ හිටිය නම් මමත් අනිවාර්යයෙන් එනවා සහභාගී වෙන්න... recording එකක් තිබ්බ නම් කියල වැඩක් නැහැ...
ReplyDeleteමම නම් බ්ලොග් ලියන්ඩ ඇවිත් අවුරුද්දක්වත් නැහැ... හැබැයි මේ ටික කාලෙදිත් ඔය ප්‍රශ්න ටික මටත් ආවා
////"As professionals, do you have restrictions when writing online?" and "Do you self-censor and on what instances ? /////
මම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සඟරාවට ලියපු ලිපියකට පිළිතුරු ලිපියක් එවපු තවත් අයෙක් මගේ බ්ලොග් එකේ ඒවාටත් සමස්තයක් විදියට මුළු බ්ලොග් කරුවන් සියලු දෙනාටම බැණලා තිබ්බ... ඇත්තටම මෙතන ප්‍රශ්නේ වුනේ විදුලි බලාගාරයක් ඒකක පිරිවැය ගණනය කිරීමක් ගැන ඇති මතබේදයක් .... හැබැයි ඔහු ඒ කාරණෙන් පිට පැනලා ගිහින් සමස්තයක් විදියට බ්ලොග් කරුවන් කියන පුද්ගල කාණ්ඩයක් generalize කරලා ඒ ඇසුරෙන් අදාළ කාරණයෙන් බැහැරව උත්තර ලියල තියෙනවා .... එකෙන් කිහිපයක්
"රටේ ජන මතය උකසට ගෙන කප්පම් ඉල්ලන BLOG රචකයන් සිටින බවද නොරහසකි "
"දැවී තෙල් පිලිබඳ සත්‍ය කථාව ගැන බහුතර පාඨකයන් හෝ BLOG රචකයන් නොදන්නා බව නොරහසකි "
"ඔබගේ ප්‍රකාශන සහ නිගමනද එම ත්‍රස්තවදයේම මුහුණුවරක් ලෙස දකිමි "
"තව දුරටත් ඔබගේ ලිපියේ BLOG රචකයෙකුටම ඔබින සහාසික ප්‍රකාශ කිහිපියක් කර ඇති බව පෙනේ "
Link - http://www.iesl.info/Digital_SLEN/Digital_SLEN-36/Letters-to-Editor_Jayath-to-Nadeera.pdf
++++++++++
ReplyDelete