You've heard it, seen it, felt it but never spoke about it..... Yes , we cant fight against it alone, so lets all rise together ! We say we are civilized , but yet witness brutality from our own kind.
I always wonder where did we fail ?
I've been a pain bearer for almost all the women and girls, even children who are admitted to our wards. We could do only little to ease their pain.
I've been writing this blog for almost 3 years and I'm sure you would have come across many of those stories mentioned below. Men seems to bear more body power and strength than the average women but that doesn't give power or superiority to violate one's right to live a secure life in this world. When i travel back and forth from north to colombo, many try to make a conversation with me, but give up as soon as I sharply say, "I dont want to talk" and for those who wouldnt stop even after a frown, I tell this "look, I'm a doctor working in the general hospital. I dont know you. so leave me alone, I don't want to talk to you".
most of them back off apologizing !When we discussed about this issue, one of the counselors in our hospital said "doctor you are safe cause you could talk against it, but most of the innocent girls are harassed in buses cause they are unable to talk against them."
I've got into a pre booked night bus to north , one day, and realized im the only female with few other men in the bus I've got down as soon as I got in. Even when the bus crew knew I'm a doctor traveling to the hospital in north. Just cause we cant trust anyone anymore.
Its time to say its enough ! So if you are in colombo please do pay your part to rise against violence , harassment ,rape and abuse against women. " One billion rising - sri lanka " colombo rising .
Many asked me do you know who they are , or why they are doing this ? I say, I dont know anything about their aims mains, hidden agenda's or visionary. I support the idea of rising against brutality. and Its time to stay "STOP". That's why I support them.
ගැහැණියකට නිදහසේ පාරේ තොටේ නොව තම නිවස තුලද අනාරක්ෂිත තත්වයක් ඇති කාලයකි මේ. පිරිමියකුගේ රැකවරණය ප්‍රේමය සහ සහජිවනය ඇති විය යුතු තැන අද ඇත්තේ දූෂණය පීඩනය සහ අඩම් තෙට්ටම් කිරීමය. අප රෝහලේ අල්ලපු වැටේ පැල්පත් වල සිටින පවුල් වල පිරිමි මත්පැන් කටගාගෙන පැමිණ තම බිරින්දෑවරුන් සමග කෝලහාල කරති. ඇතැම් විට ශබ්දය අපටත් ඇසේ. මත් විකාරෙන් තමන් ලෙයින් උපන් දුවා දරුවන් කෙළසා දූෂණය කර ඇතැම් විට ඔවුන්ට දාව දරුවන්ද ලැබෙන්න ගැබ්බර කරන පියවරුන් නිසා අනාථ වූ දරුවන් අපට මුණ ගැසේ... මම නොයෙක් විට ලියා තැබුවා ඔබට මතක ඇති.
1.ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද...හි අවුරුදු 14ක ගැබ්බර දියණිය තම පියාට දාව දරුවක ප්‍රසූත කල පුවත(ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද) , එමෙන්ම අවුරුදු 13 වූ ගෙදරට අවශ්‍ය දෑ ගෙන ඒමට කඩයට ගිය ටිකට කඩේ සිටි පිරිස විසින් සමූහ ලිංගික දූෂණයට ලක්වූ දියණියක් බොහෝ අමාරුවෙන් දරුවකු ප්‍රසූත කළ අයුරු ඔබට මා ලියුවා මතක ඇති.
2.තම සැමියාගෙන් වූ අඩම් තෙට්ටම් විඳ දරාගත නොහැකිව වස විස බී දිවි නහගන්න පැමිණි ගැහැණුන් ගැන මා ලියුවා ඔබට මතක ඇති (දිවිමංසල මුණ ගැසුනු ජීවිත ) (accepting tolerating and forgiving) .
3.අනිත්කොණ තනිවුන ළමා මව්වරුන් ගැන ලියුවා ඔබට මතකද ? (unwanted teenage pregnancies )
4.තම බාල වයස්කාර අක්කාගේ පෙම්වතා විසින් අක්කා සහ නංගී දෙදෙනාම අපයෝජනය කල හැටි (the change is in you) ලියුවා මතකද ?
සිදුවීම් එතැනින් නැවතුනිද් ? නැත.... තවමත් දිනකට වරක් හෝ දෙවරක් එවැනි සිදුවීමක් ඇස කණ ගැටේ.
5.තම සැමියා විසින් පුළුස්සන ලද ගැහැණුන්, අත් හරින ලද නොසලකා හරින ලද, ගැබ්බර, දරුවන් රැකගෙන තනිවම ජීවන සටනේ යෙදෙන ගැහැණුන් ගැන ලියුවා ඔබට මතකද ? ( ආපසු හැරෙන්නට නොහැකිය. ...gender based violence ! )
6.කුඩා පාසැල් දැරිවියන් කැඳවාගෙන ගොස් ලිංගික සුව ලබන ලොජ් එකකට විරුද්ධව ක්‍රියාකරන්න ගොස් "මැරුම් කන්නේ නැතුව තමන්ගේ රාජකාරිය පමණක් කරන්න " යැයි ඉහළ වෛද්‍යවරයෙක්ගෙන් බැනුම් ඇසුවා මා ලියූ අයුරු ඔබට මතක ඇති. ( විහින් මැරෙන්නේ නැතුව...)
7. ෆේස් බුක් හමුවේ හැමදාම ඇහෙන කතා යන මැයෙන් ඉන්දියාවේ බස් සිද්ධිය ගැන සහ අපේ රටේ තත්වය ගැන ලියුවා ඔබට මතක ඇති...
නමුත් ඒ සියල්ල සිත කනස්සලු කරන සිදුවීම් නමුත් මා සිත සතුටු වන පුවතක් අද කණ වැකුනි. මේවාට විරුද්ධ වෙන්නට තනි කෙනෙක්ට නොහැකිවුනත් බිලියනයක් පමණ පිරිසක් පැමිණියොත් කොහොමද ? ඔව් ඔවුන් නැගී සිටිනවා. ඒ පෙබරවාරි 14 දින ," One billion rising - sri lanka " colombo rising . සඳහා ඔබත් හැකිනම් පැමිණෙන්න. මනසින් උසස් වන මිනිසා වනචාරී ගති සිරිත් හැරපියා ශිෂ්ඨ සම්පන්න විය යුතු කාලයයි මේ.
පෙබරවාරි 14 වැනිදා ඔබත් එන්න ! ලිප්ටන් වටරවුමට....ඔවුන් හා එක්වන්න.
WOW....හිටියා නම් අනිවාර්යයෙන් එනවා...
ReplyDeleteසහභාගිවෙන හැමෝටම සුබ පතනවා. ජයවේවා...
I won't be able to be there for obvious reasons. But this will definitely be an eye opener.
ReplyDeleteWe must stop boasting about the past glory and put an end to the present barbarianism.
Wait a minute! Is this billion? Only 21 million is the population, isn't it?
DeleteIts Global Dude Global !!
Deleteහිටියා නම් අනිවාර්යයෙන් එනවා පවුලම.. කව්දාහරි හැම වැඩපොලකම පාසලකම හැම හන්දියකම මේ දේ කෙරෙන්න ඕනෙ..
Deleteha ha ha , no comments....
ReplyDeleteYou will comment the day your sister,mother or daughter is affected. It will be too late then..
DeleteI can take care of my sister, mother and every female i know. I know you can't, coz, u r writing anonymously.
DeleteI fairly know who invites you to Lipton circle will earn $'s,Euro's for themselves. You have to first identify the root cause before you fight for something.
Those who invites you to Lipton circle, are the ones who hate our culture, Who promote valentine, who teach you liberal rights of women (which even not exists in developed countries). Who send your sister, mother to middle east countries for work.
On the other hand, have you ever tried to dignify a woman and their thoughts. What will you do if your woman is sleeping and you are hungry to death?, what will you do, if you need to sleep and your woman wants your company? For kinda person like you, you need the 'Red spot' on the bed sheet from your partner, but still sees all others as 'Badu' if its not your sister, mother and daughter.
As i believe, problem is within our selves, we need to respect women. we have to start it from ourselves. We need to start an open discussion to find the middle path to satisfy our needs as an Human being and preserve cultural values as well. I believe it was there before colonization and after British Victorian culture has been introduced, still we cannot find our identity and we are in a cultural mixture. (We need to understand that, today physically we cant access/enjoy 'sex' or related terms, but we are gulping down lot of them mentally via, mass media, internet, even from a paper ad.)
So we need to find a solution to this unfulfilled 'need' or 'anxiety'.
Otherwise, even if we place 'Sharia Law' in the country and protest everyday in 'Lipton circle'. It'll not resolve the problem as 'I' believe.
Last but not lease, whatever it is , you have to protect your loved ones don't blame others for it, no matter what. be ready, soon all we have to face a day for what we cultivated.
** for the admin of this site, I don't know whether you agree to my comment or not. But please publish this comment even you're not 'trust' me. I beleive I've not insulted the Anonymous commenter coz, he is anonymous :D :D :D
හොඳ වැඩක්,ඒත් ඉතින් මොනවා වෙයිද කියන්න බෑ.
ReplyDeleteමං මේ ප්රශ්නයේ බරපතලකම වහන්න කියනවා නෙවේ,
එත් "අනේ මේ රටේ අනික ප්‍රශ්න වලටත් මිනිස්සු එකතු වෙනවනම්, එකතු වෙලා මිනිස්සු කියන ඒවා පාලකයෝ අහනවනම්"?????
ස්තුතියි දැනුවත් කිරීමට..
ReplyDeleteමේ වෙනුවෙන් අපි කල හැකි හැම දේම කල යුතුයි..
වැදගත් වැඩක්!
ReplyDeleteඒත් අදනෙ දැන ගත්තෙ