tag:blogger.com,1999:blog-4031991090564516120.post8982687678641875833..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: ඔයාලත් මදුරුවෝ වගේමයි, විදිනවා ලේ ගන්නවා !Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4031991090564516120.post-40302343335590485742017-07-12T10:38:04.452+05:302017-07-12T10:38:04.452+05:30Is it OK to breastfeed if mother has dengueIs it OK to breastfeed if mother has dengueAnonymoushttps://www.blogger.com/profile/12952822320832458438noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-79528130603554085442017-07-10T15:09:42.320+05:302017-07-10T15:09:42.320+05:30කරදර එක්කම ජිවත් වෙන මිනිස්සුන්ගේ ඔලුවට පහත් වෙච්ච...කරදර එක්කම ජිවත් වෙන මිනිස්සුන්ගේ ඔලුවට පහත් වෙච්චි හෙණ ගෙඩියක් ඩෙංගු කියන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-59518880680939165712017-07-10T11:12:59.676+05:302017-07-10T11:12:59.676+05:30සූට්ටක් මිස් උනොත්...... දොස්තර නෝනා ඇහැක් ඇරල බැල...සූට්ටක් මිස් උනොත්...... දොස්තර නෝනා ඇහැක් ඇරල බැලුවෙ නෑ....මිසීල එයාලගෙ වැඩ.... බෙහෙත් ඩින්ගක් දුන්නෙ නෑ.....කියන අපේ ම කුනු කතා අසමින් අප්‍රමාණ සේවයක යෙදෙන ඔබ සැමට තුති....SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-37669266546174259852017-07-10T10:49:42.831+05:302017-07-10T10:49:42.831+05:30කලින් කීව ප්‍රතිකාර ගැන මේ.
2011 දී මම ඩෙංගු රක්ත...කලින් කීව ප්‍රතිකාර ගැන මේ.

2011 දී මම ඩෙංගු රක්තපාත උණ වැළදී ප්‍රතිකාර ගත්තා රජයේ ශික්ෂණ රෝහලක. පළමුවෙන් කියන්න ඕනේ ඒ වනවිට පූර්ණ කාලීන රජයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටි ශිෂ්‍යයෙක් නොවුණා නම් උණ වැළදී පළමු දිනයේම රෝහලට ඇතුලත් වෙන්නට ලැබෙන්නෙත් නැහැ. ඒ බව පවසමින්ම තමයි වෛද්‍යවරයා මාව ඇතුලත් කරගත්තේ. ඇත්තටම නේවාසික වෛද්‍යවරිය/වරයා දෙදෙනා විශාල කැපවීමක් පෙන්නුවා ප්‍රතිකාර වලට. ඒ ගැන සෑහීමට පත්වෙන්න පුළුවන්. වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය වරුන් දෙදෙනා වුණ මහාචාර්ය පී. එල්. ආරියනන්ද සහ අරෝෂ දිසානායක දෙදෙනාගේ රෝගී ප්‍රතිකාර ගැනත් මට තිබෙන්නේ පැහැදීමක්. ඒ හැරෙන්නට මා බලාගැනීමට භාරව සිටි වෛද්‍ය ශිෂ්‍යයා ගැනත් මට විශාල පැහැදීමක් තිබෙනවා. අගය කල යුතු අය අගය කල යුතුයි. කෙසේ නමුත් ලංකාවේ සෞඛ්‍ය සේවය අවධානය යොමු කරන්නේ රෝගියෙකු මැරෙන්නට නොදීම ගැන පමණයි.

නමුත් හෙදියන් සහ සාත්තු සේවකයන් ගැන නම් පැහැදීමක් නැහැ. රෝගියා ගැන කරුණාවක් ඇති බව පෙනුනේ නැහැ. වැලමිට ආසන්නයෙන් රුධිරය පහසුවෙන් ගත හැකිව තිබියදීත් සාම විටම ඔවුන් රුධිරය ගන්නේ පිටි අල්ලෙන්. බොහොමයක් උදෑසන වල පුහුණුව සඳහා රුධිරය ගත් වෛද්‍ය ශිෂ්‍යන් පවා ගත්තේ පිටි අල්ලෙන්. වෛද්‍යවරුන් වෙන්නට සිටින ඔවුන් ස්නායු සංවේදී තාවය ගැන නොදන්නවා වෙන්නට බැහැ.වෛද්‍ය ශිෂ්‍යන් පවා ගත්තේ පිටි අල්ලෙන්. වෛද්‍යවරුන් වෙන්නට සිටින ඔවුන් ස්නායු සංවේදී තාවය ගැන නොදන්නවා වෙන්නට බැහැ. පෙන්නේ නෑ වගේ ඒ ගැන ඔවුනට කියන්න එක එක හේතු ඇති. නමුත් ඉන් පසු තවම කිසිදිනක පිටි අල්ලෙන් රුධිරය ලබාගත්තේ නැහැ.

එමෙන්ම ඉරිදා දිනක ලබා නොදුන් එක සේලයින් බෝතලක්, ලබා දුන් බව වැරදී ටිකට් එකේ (හෙදියක් විසින්) ලියවී තිබීම නිසා ෆ්ලුයිඩ් ලොස් එකක් ඇතැයි කලබල වීමෙන් කැතීටරයක් යෙදීම, මෙටා ස්ටාර්ච් ලබාදීම, බ්ලඩ් ගෑස් බැලීම, බ්ලැඩර් ප්‍රෙෂර් මැනීම ආදී විශාල කලබැගෑනියක් මා වෙනුවෙන් කරන්නට ඔවුන්ට සිදු වුණා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අතර කතාබහ තේරුම් ගැනීමට අවශ්‍ය පාරිභාෂික වචන ටිකක් සහ මුලික අවබෝධයක් තිබුණ නිසාත්, එවකට ප්‍රේමය එම රෝහලේම නේවාසික වෛද්‍යවරියක් වූ නිසාත් තමයි එවැනි දෙයක් වුණ බව දැනගන්නට ලැබුනෙත්.

ඩෙංගු ප්‍රතිකාර ගැන වෛද්‍යවරුන් ගැන අපි කාටවත් ලොකු නිර්දය විවේචනයක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ. නිර්දය විවේචනය තිබෙන්නේ වෘත්තීය සමිති ක්‍රියාකාර කම් වලට. සමහර වෛද්‍යවරුන්ගේ කැපවීම ගැන අගය කිරීමකුත් තිබෙනවා. හැබැයි සමහර විට අතිශය නොසැලකිලිමත් භාවය නිසා (කලුබෝවිලදී අවස්ථා කිහිපයකදීම) ජීවිත හානිත් වෙලා තිබෙන බව පේනවා. ඒ මළවුන්ට කිසිදින නීතියෙන් සාධාරණය ඉටු වේ යයි සිතන්නත් බැහැ. අගය කිරීම මෙන්ම විවේචනද දෙකම තිබෙනවා. භාරගනවා නම් ඒ දෙකම භාර ගැනීමට සුදානම් විය යුතුයි.

unknownhttps://www.blogger.com/profile/16348363091964358683noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-30588518810457093332017-07-10T10:14:35.054+05:302017-07-10T10:14:35.054+05:30//වෛද්‍යවරුන් ගැන අහිතෙන් බොහොම නිර්දය ලෙස ලියන්නෝ...//වෛද්‍යවරුන් ගැන අහිතෙන් බොහොම නිර්දය ලෙස ලියන්නෝද හිඟ නොවේ.//

මේ වනවිට වෛද්‍යවරු ගැන නිර්දය විවේචන කරන්නේ ප්‍රතිකාර ගැන හෝ රෝගී සත්කාර ගැන නොවෙයි. ඒ ගැන නිර්දය විවේචන කරමින් ලියවිලි ඇත්තේ නෑ. නිර්දය විවේචන සියල්ල එල්ල වෙන්නේ පුද්ගලික වෛද්‍ය පීඨයක් සම්බන්ධ දේශපාලන ප්‍රශ්නයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රෝගීන්ට හිංසා වන අධිපතිවාදී අන්තවාදී ක්‍රියාකාරකම් වලට පමණයි. අවුරුදු ගණනක් පසුගිය ආණ්ඩුව යටතේ ඒවාට එකඟ වෙමින් දැන් බොරු කුලප්පුවක් පෙන්වමින් මේ කරන්නේ අශික්ෂිත දේශපාලන ගැතිබවක්. එය විවේචනය කරනවා හැරෙන්නට ඊට එකඟ වෙන්න සමාජ් විඥානයක් ඇති අයකුට බැහැ.

වෛද්‍ය වෘත්තියකයන් වන ඔබලා ලබාදෙන යම් සේවයක් නිසා ඔබලාගේ වෘත්තීය සංගම් අවතීරණ වන සියලු අන්තවාදී ක්‍රියාකාරකම් නිර්දය ලෙස විවේචනය නොකර, පන්සලේ ලොකු හමුරුවන් දෙසන දේ වලට මෙන් සියල්ලට එහෙයි කියා කිව යුතු ඔබ සිතනවා නම් එය එය, වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින ඔබට සිදු වී ඇති විශාල වැරදීමක්.

ඩෙංගු ප්‍රතිකාර ගැන යම් අදහසක් පවසන්න තිබෙනවා එය පසුව වෙනම ලියන්නම්.
unknownhttps://www.blogger.com/profile/16348363091964358683noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-3192634686596996742017-07-10T07:42:25.545+05:302017-07-10T07:42:25.545+05:30:(:(ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-83315060358716495212017-07-09T22:17:48.588+05:302017-07-09T22:17:48.588+05:30ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ ඩෙංගු ගැන මේ විදියට අපි...ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ ඩෙංගු ගැන මේ විදියට අපිව දැනුවත් කරනවට. ඔයා ගෙ තොරතුරු වලින් දැනුවත් වුනු දේවල් මම අපේ දන්න කියන අයටත් කියනව. දැන් මේ පැත්තෙ ගෙවල් 6ක විතර පොල්ලෙලි දාල හවසට දුම් අල්ලනව. කටකාරිhttps://www.blogger.com/profile/07633799883341334813noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-68246380053294144472017-07-09T20:30:10.530+05:302017-07-09T20:30:10.530+05:30හැම ලෙඩාටම වෛද්‍යවරුන් දෙවිවරු වෙති. ඒත් දැනට සනීප...හැම ලෙඩාටම වෛද්‍යවරුන් දෙවිවරු වෙති. ඒත් දැනට සනීපයෙන් සිටින ඇතැමුන්ගේ කියුම් කෙරුම් නිසා ඔබ වැනි වෙදදුරන්ට ද රිදුම් දෙන බව දැන කම්පාවෙමි. MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-61771196561007709512017-07-09T19:29:14.453+05:302017-07-09T19:29:14.453+05:30දරිද්‍රතාවය එක්ක පොර බදන මිනිස්සුන්ට ජීවිතයත් එක්ක...දරිද්‍රතාවය එක්ක පොර බදන මිනිස්සුන්ට ජීවිතයත් එක්කත් පොර බදින්න වුණාම ඔහුන් කොතරම්නම් අඩපන වෙනවද කියලා හිතෙනවා,......රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-68342069335184479242017-07-09T18:59:09.592+05:302017-07-09T18:59:09.592+05:30You are doing a great service. You are doing a great service. kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.com