tag:blogger.com,1999:blog-4031991090564516120.post8025280579610369051..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: බුදුන් වඳින්නේ ප්‍රශ්න තියෙන අයද ?Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-4031991090564516120.post-20330037436920774552020-07-14T08:22:12.387+05:302020-07-14T08:22:12.387+05:30ඔහු කී දේ ඇත්තයි.. බහුතරයක් බුදුන් වඳින්නෙ දෙවියන්...ඔහු කී දේ ඇත්තයි.. බහුතරයක් බුදුන් වඳින්නෙ දෙවියන් වඳින විදිහටමයි. පිහිට ඉල්ලාගෙන. බුදු සරණ ලැබෙන්නෙ කොහොමද ? යෝ ධම්මං පස්සතො සො මං පස්සති... යමෙක් දහම දකියිද හේ මා දකියි.. බුදුන් වඳින හැම මොහොතක් පාසාම මට අමරදේව මහත්මයාගෙ අර ගීතය මතක් වෙනවා.
ඉහල නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝද බුදු බඳ මගේ නෙත සිත මෝහනය කර මගේ කුදු බව පසක් කර ඇත..
මගේ කුදුබව... ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ..
ඔබ එහෙම නෙවෙයි...

සරත් ලංකාප්‍රිය
සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com