tag:blogger.com,1999:blog-4031991090564516120.post7725822659214908396..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: ගංවතුරේ දින සටහන් !Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4031991090564516120.post-51913080207641435022016-06-14T19:22:38.686+05:302016-06-14T19:22:38.686+05:30දොස්තර සහෝදරිය වෙත. .....
June 5දා සිට කිසිම සද්...දොස්තර සහෝදරිය වෙත. .....

June 5දා සිට කිසිම සද්දයක් නෑ. ....මොකද හේතුව? ??

ගන්වතුර නිසා කරදරයට පත්වුන අයට කරපු උපකාර අගය කරනවා.

ආන්ඩුවේ ඇමතිවරුන්ට ලක්ශරි වාහන ගන්න මුදල් ඉතුරුකරදීලාමහරගම පිලිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්රය ලබාදුන්න ලාන්කික මහජනතාව හොද දෙයක්කරලා තියෙනවා නේද??

දිගටම ලියන්න.
සතුටින් කියවන්නම්.

==Adrian from Toronto===Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-2213422145929596522016-06-14T19:22:02.444+05:302016-06-14T19:22:02.444+05:30දොස්තර සහෝදරිය වෙත. .....
June 5දා සිට කිසිම සද්...දොස්තර සහෝදරිය වෙත. .....

June 5දා සිට කිසිම සද්දයක් නෑ. ....මොකද හේතුව? ??

ගන්වතුර නිසා කරදරයට පත්වුන අයට කරපු උපකාර අගය කරනවා.

ආන්ඩුවේ ඇමතිවරුන්ට ලක්ශරි වාහන ගන්න මුදල් ඉතුරුකරදීලාමහරගම පිලිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්රය ලබාදුන්න ලාන්කික මහජනතාව හොද දෙයක්කරලා තියෙනවා නේද??

දිගටම ලියන්න.
සතුටින් කියවන්නම්.

==Adrian from Toronto===Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-7957725822470488642016-06-13T15:27:26.812+05:302016-06-13T15:27:26.812+05:30ගංවතුර බැහැලා යන තරමට වඩා ඉක්මනින් මෙව්වා මිනිස්සු...ගංවතුර බැහැලා යන තරමට වඩා ඉක්මනින් මෙව්වා මිනිස්සු අමතක කරනවා.එකම චක්රය හැමතිස්සේම කැරකෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-61133574593005698722016-06-08T08:29:27.428+05:302016-06-08T08:29:27.428+05:30Dear sister
Thanks for writing these emotional bl...Dear sister

Thanks for writing these emotional blog posts.
I really appreciate your great help towards to good cause.
Keep it up....
Keep up your good work as usual. ..

This is the first time I commented.
But....
I want you to continue writing more.

===Adrian from Toronto===Adrian Chttps://www.blogger.com/profile/15662998510726949983noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-82368149838668774532016-06-07T09:15:48.358+05:302016-06-07T09:15:48.358+05:30ගොඩක් ඒවා බුකියෙනුත් කියෙව්වා..... මේවයේ නැවතුමක් ...ගොඩක් ඒවා බුකියෙනුත් කියෙව්වා..... මේවයේ නැවතුමක් නෑ... ආයෙත් එනවා... දැන් සියල්ල අමතකයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-20126007192310611582016-06-07T09:15:18.445+05:302016-06-07T09:15:18.445+05:30ගොඩක් ඒවා බුකියෙනුත් කියෙව්වා..... මේවයේ නැවතුමක් ...ගොඩක් ඒවා බුකියෙනුත් කියෙව්වා..... මේවයේ නැවතුමක් නෑ... ආයෙත් එනවා... දැන් සියල්ල අමතකයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-41923212551728606372016-06-07T02:15:38.919+05:302016-06-07T02:15:38.919+05:30මේ ගෙවල් හරියට හොඳ සැලසුමක් හදනන් ඕනේ ඊළඟ ගංවතුර උ...මේ ගෙවල් හරියට හොඳ සැලසුමක් හදනන් ඕනේ ඊළඟ ගංවතුර උවදුරෙන් බේරෙන්නේ. නමුත් කවුද කරන්නේ ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-27511046768339739162016-06-07T01:25:46.644+05:302016-06-07T01:25:46.644+05:30ඇත්තටම කුලී නිවැසියන්,බෝඩිම් කරුවන්,ඇනෙක්සි වල කූඩ...ඇත්තටම කුලී නිවැසියන්,බෝඩිම් කරුවන්,ඇනෙක්සි වල කූඩු වූ අළුත් ජෝඩු පාං කියාගන්න බැරි වෙන්නම හිර වෙලා ඇත්තෙ... හිතාගන්නවත් බෑ මොනව වෙනවද කියලා... නීති රීති ඇතුලෙ කොටු වෙලා කවදාවත් ආපදා කටයුත්තකදි සාධාරණ විසඳුම් දෙන්න නම් බෑ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-71206282923301058822016-06-05T22:19:49.125+05:302016-06-05T22:19:49.125+05:30People should talk, discuss and act more than what...People should talk, discuss and act more than what they do now on this. . It's not so simple as one would see for the people who were victims of this disaster. Your work values more than it looks because of this. Salute!!!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-22143685050576125272016-06-05T18:01:30.683+05:302016-06-05T18:01:30.683+05:30//දැන් වතුර බැස යමින් තිබේ...
සෝදා පාළු වූ ජීවිතද ...//දැන් වතුර බැස යමින් තිබේ...
සෝදා පාළු වූ ජීවිතද වේලාගත යුතුය...
එහෙත් මේ තෙත බරිත වූ හිත් වේලෙන්නේ කවදා ද ?

මෙන්න මේක තමයි දැන් ඉතුරු වෙලා තියෙන ප්රශ්නේ.

අපි හැමෝම එකතු වෙන්න වෙනවා මේ වැඩේ හරියට කරන්න නම්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com