tag:blogger.com,1999:blog-4031991090564516120.post7713068960096613093..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: සිංදූ කියන මල්ලීAnith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4031991090564516120.post-37458899761825894902015-05-18T17:45:24.673+05:302015-05-18T17:45:24.673+05:30ඔවුන් වෙනුවෙන් කල යුතුදේ බොහෝමයි. එය අප සැමගේ යුතු...ඔවුන් වෙනුවෙන් කල යුතුදේ බොහෝමයි. එය අප සැමගේ යුතුකමයි. මේ ගැන කතා බහ කරන බොහෝ දෙනෙකුගේ අදහස් වලට වඩා බෝධිනී මට ඔබේ මේ ලිවිල්ල වටී. මන්ද ඔබ මේ දුක් කන්ද අත්දැකීමෙන් දත් බැවිනි.Anonymoushttps://www.blogger.com/profile/14454201527822717348noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-23469531576697872462011-09-20T19:09:52.571+05:302011-09-20T19:09:52.571+05:30මුණු පොතේ යාලුවෙක් දාලා තිබුණු ලින්ක් එකකින් ආවේ.....මුණු පොතේ යාලුවෙක් දාලා තිබුණු ලින්ක් එකකින් ආවේ...කියෙව්වා, එත් කමෙන්ට් කරන්න කිසිම දෙයක් හිතට එන්නේ නැහැ...just sadDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-88639761622944051202011-08-17T22:31:52.658+05:302011-08-17T22:31:52.658+05:30මෙහෙට වැස්ස සහ අකුණු සැර එනිසා පරිගණක භාවිතය අවම ක...මෙහෙට වැස්ස සහ අකුණු සැර එනිසා පරිගණක භාවිතය අවම කර ඇත. වැස්ස පටන් ගන්නේද අපිට නිවාඩු වෙලාවටමය. අදහස් දැක්වු සැමට ස්තුතියි. වෙන් වෙන් වශයෙන් පෙර පරිදි මගේ ප්‍රතිචාර ලියන්නට නොහැකිවීම ගැන කණගාටුයි. සමාවෙන්නAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-65405345680678789622011-08-15T12:34:04.428+05:302011-08-15T12:34:04.428+05:30යුද්දය අවසන් වුනාට සැබෑ යුද්දය පටන් ගත්තේ ඊට පස්සෙ...යුද්දය අවසන් වුනාට සැබෑ යුද්දය පටන් ගත්තේ ඊට පස්සෙයි! යුද සෙබලුන් සියලු දෙනාට අනිවාර්්‍යයෙන් conslng කල යුතුයි..එය කොයි තරම් දුරට වෙනවද කියල මං දන්නෙ නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-67011332653840767482011-08-13T22:38:51.750+05:302011-08-13T22:38:51.750+05:30යුද්දෙන් මටත් අහිමි වෙච්ච දේවල් බොහොමයි ..
බොහොම ...යුද්දෙන් මටත් අහිමි වෙච්ච දේවල් බොහොමයි ..

බොහොම ස්තූතියි මේ ලිපිය ලියලා අපේ හිත් වලට පොඩ්ඩක් හරි තට්ටු කිරීම ගැන ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-20367658669157792182011-08-13T14:46:43.424+05:302011-08-13T14:46:43.424+05:30මම ඩොක්ටර් රුවන් එම්. ජයතුන්ගගෙ "සංග්රාමයෙන්...මම ඩොක්ටර් රුවන් එම්. ජයතුන්ගගෙ "සංග්රාමයෙන් පසු" කියන පොත මිලදී ගත්ත 2008 දි. තවමත් කියවල ඉවර කලේ නැහැ. කතා 1-2ක් කියවන කොට ඒ ගොල්ලන්ගෙ ජීවිත ගැන හිතන කොට කඳුලක් ඇහැට නැගෙනවමයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-63187226117413928642011-08-13T08:52:29.430+05:302011-08-13T08:52:29.430+05:30මේ වගේ සින්දු කියන මල්ලිලාත්.. සින්දුවක්වත් කියාගන...මේ වගේ සින්දු කියන මල්ලිලාත්.. සින්දුවක්වත් කියාගන්න බැරිව ඉන්න මල්ලිලාත් මේ කුරිරු යුද්යෙන් අපිට ඉතුරු කලා..

මෙයාලගේ අඹුදරුවෝ, දෙමාපියන් මොනතරම් දුක් විදිනවා ඇත්ද??
දැනටමත් බොහෝ අයට අමතකයි මොවුන්කල සේවය හා කැපකිරීම්.බොහොම ස්තුතියි මොවුන් වෙනුවෙන් සටහනක් තැබුවාට.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-16825609432102605462011-08-12T21:48:01.260+05:302011-08-12T21:48:01.260+05:30තවත් “කොණක්“ ගැන හිතන්න පෙළඹෙන “අනිත් කොණේ“ හෘදයාං...තවත් “කොණක්“ ගැන හිතන්න පෙළඹෙන “අනිත් කොණේ“ හෘදයාංගම සටහනක් ...මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-21172271619185499792011-08-12T21:21:09.409+05:302011-08-12T21:21:09.409+05:30ඔන්න රණවිරුවන්ට ගිය කල... අඩු ගානෙ ඔය වගේ තත්වයක් ...ඔන්න රණවිරුවන්ට ගිය කල... අඩු ගානෙ ඔය වගේ තත්වයක් තියෙද්දිවත් පඩිය හදාගන්න ඇවිදින්න සිද්ද වෙන්නෙ නැති තැනට වැඩ කරන්න අපිට බැරී වුණානෙ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-74269647359101675622011-08-12T20:36:37.640+05:302011-08-12T20:36:37.640+05:30මෙවැනි වීරයන් කීදෙනෙක් නම් තවමත් යුද්ධය නිසා අසරණ...මෙවැනි වීරයන් කීදෙනෙක් නම් තවමත් යුද්ධය නිසා අසරණව ඉන්නවා ඇතිද... මේ යුගය අමතක කරලා අපේ මිනිස්සු දැන් පාට පාට වලට බෙදිලා උන් උන්ව මරාගන්නේ පොදු හතුරෙක් නැතිහින්ද කියල මට හිතෙන්නේ... අපේ මිනිස්සු දැන් මෙහෙම අය ඉන්නවද කියලවත් දන්නේ නැහැ... අපි යුද්ධය දින්නට මනුස්සකම් අතින් ගොඩක් පැරදිලා ... doctor මේ දේවල් ලියල දැනුවත් කරනවට ගොඩක් පින්සඳ තරු නිහඩයිhttps://www.blogger.com/profile/13593516571829087281noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-18928991897893569862011-08-12T18:12:28.524+05:302011-08-12T18:12:28.524+05:30ඒ මිනිස්සුන්ගෙ යුද්ධෙ තවම ඉවර නැහැ. තව වසර ගණනාවක්...ඒ මිනිස්සුන්ගෙ යුද්ධෙ තවම ඉවර නැහැ. තව වසර ගණනාවක්, සමහරවිට ජීවිත කාලයම පවතීවි. ඔවුන්ගෙ ලෙයින් දහදියෙන් දිනා දුන් බිමෙහි අස්වැන්න නෙළාගන්නවුන්ට මතකවත් තියේද මේ මිනිසුන්ව?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-88478736024910637272011-08-12T17:28:24.726+05:302011-08-12T17:28:24.726+05:30මේවගේ කීදෙනෙක් නම් ඇත්ද?යුද්දයෙන් ඇතිවෙච්ච "ත...මේවගේ කීදෙනෙක් නම් ඇත්ද?යුද්දයෙන් ඇතිවෙච්ච "තුවාල" මැකෙන්න තව පරම්පරාගානක් ගතවෙයි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-36852051112399996462011-08-12T16:34:30.037+05:302011-08-12T16:34:30.037+05:30"යුද්ධය පැවති වකවානුවේ ඒ ආශ්රිත පළාත්වල සේවය..."යුද්ධය පැවති වකවානුවේ ඒ ආශ්රිත පළාත්වල සේවය කළ අප සැමගේ ජීවිත ආරක්ෂා වුන නිසා අද අපි අපේ අය එක්ක සුවසේ සිටින්නෙමු. ඒත් ජීවිත කැප කළ ඔවුන් අද මෙසේ නොයෙක් ආකාරයෙන් අසරණව සිටී."

ඔය දේවල් කීයෙන් කී දෙනාටද අක්කෙ මතක තියෙන්නෙ? ඒ කාලෙ නම් බොහෝම උජාරුවෙන් කතා කලේ 'අපේ හමුදාව' කියල. දැන් ඉතින් යුද්ධෙ නැති නිසා ඒ මිනිස්සු වැඩක් නෑ අපේ උන්ට. ලංකාවෙ අපිට බොහොම ඉක්මනට මුල අමතක වෙනව නෙ. අර චැනල් 4 වීඩියෝ එක අල්ලගෙන මුලු හමුදාවම වැරදි කාරයො කියල හංවඩු ගහන්න හදන බ්ලොග් කාරයෝ පවා ඉන්නවනෙ. අද අපි බයක් නැතුව පාරක බැහැල යන්නෙ ඒ මිනිස්සු නිසා කියල ඕකුන්ට මතක නෑ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-9727743883940327992011-08-12T16:16:43.969+05:302011-08-12T16:16:43.969+05:30ඔව් මේ වගේ යුද්ධය නිසා ඇති වූ අතුරු එහෙමත් නැත්නම්...ඔව් මේ වගේ යුද්ධය නිසා ඇති වූ අතුරු එහෙමත් නැත්නම් පශ්චාත් යුධ ප්‍රශ්න දැන් අපිට අමතකයි වගේ. නමුත් රට වෙනුවෙන් මහන්සි වූ ජීවිත දුන් සහ මේ වගේ අයට ඒ තුවාල තාම තියනවා.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com