tag:blogger.com,1999:blog-4031991090564516120.post756813487211035139..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: අවසානයේ සියල්ල දරන්න වෙන්නේ අපටය...Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4031991090564516120.post-56218325347673671342013-05-08T17:37:20.132+05:302013-05-08T17:37:20.132+05:30ඔව් ඔයා කියන දේ ඇත්ත.. මේ දේවල් මේ විදිහට සිදු නොව...ඔව් ඔයා කියන දේ ඇත්ත.. මේ දේවල් මේ විදිහට සිදු නොවන එක තමයි වැරැද්ද.... Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-21040326718159237792013-05-08T17:35:32.058+05:302013-05-08T17:35:32.058+05:30ස්තුතියි හිරු..ස්තුතියි හිරු..Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-54733655532613597352013-04-18T11:58:06.590+05:302013-04-18T11:58:06.590+05:30ස්තූතියි තරු... ඇත්තටම වෙලාවක් සහ ලියන්නට හිත හදාග...ස්තූතියි තරු... ඇත්තටම වෙලාවක් සහ ලියන්නට හිත හදාගන්නේ හරි අමාරුවෙන්...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-71586211361529775032013-03-28T12:37:52.163+05:302013-03-28T12:37:52.163+05:30කාර් ය බහුල උනේ නෑ... ලෙඩ උනා... : ( හරි මම එහෙම ක...කාර් ය බහුල උනේ නෑ... ලෙඩ උනා... : ( හරි මම එහෙම කරන්නම්ම් ඩූඩ්Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-59306408129359464162013-03-28T12:37:04.016+05:302013-03-28T12:37:04.016+05:30ඇත්ත දිනුක මල්ලී පුළුවන්නම් පත්තරේකට යවන්න. ඇත්තටම...ඇත්ත දිනුක මල්ලී පුළුවන්නම් පත්තරේකට යවන්න. ඇත්තටම සැලසුම් ක්‍රම අවශ්‍ය ආර්ථික වශයෙන් ඔවුන්ට ප්‍රශ්න තියෙන නිසා. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-82503035878416964162013-03-28T12:35:18.189+05:302013-03-28T12:35:18.189+05:30ඔව් ඒකනම් ඇත්ත, අන්තිමේදී සියල්ලටම මුහුණ දෙන්න වෙන...ඔව් ඒකනම් ඇත්ත, අන්තිමේදී සියල්ලටම මුහුණ දෙන්න වෙන්නේ අසරණ ගැහැණියටයි.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-85815432932917396482013-02-28T21:52:54.013+05:302013-02-28T21:52:54.013+05:30අනිත් කොණ, මට පේන්නෙ ඔයා සෑහෙන කාර්ය බහුලයි වාගේ. ...අනිත් කොණ, මට පේන්නෙ ඔයා සෑහෙන කාර්ය බහුලයි වාගේ. අපේ කමෙන්ට් තාම පේන්න නැත්තෙ ඒක වෙන්න ඇති.

පොඩි යෝජනාවක් කරන්නද? ඔයාගෙ බ්ලොග් පෝස්ට් වල අකුරු පොඩ්ඩක් ලොකු කලොත් හොඳ නැද්ද. දැනටඔය සයිඩ් බාර් එකේ තියෙන අකුරු වල සයිස් එකමනෙ තියෙන්නෙ. නිකමට medium, large ට්‍රයි කරලා preview එක බලන්නකො.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-59389596310228773602013-02-28T16:57:56.027+05:302013-02-28T16:57:56.027+05:30ඕක ගැන අපි කලින් කතා කරපු නිසා මම කලින් ඇවිල්ලා සද...ඕක ගැන අපි කලින් කතා කරපු නිසා මම කලින් ඇවිල්ලා සද්ද නැතුව ගියා .. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-61971415568952320772013-02-28T06:21:12.089+05:302013-02-28T06:21:12.089+05:30මුලින්ම කියන්ට තියෙන්නේ අර සැමියා දාලා දරු දෙන්නෙක...මුලින්ම කියන්ට තියෙන්නේ අර සැමියා දාලා දරු දෙන්නෙක් එක්ක තනි උනු මව දිහා වැරදි ඇහැකින් බලන්ට අපිට බැරි බවයි.

අනෙක් කාරනාව නම් බාල කාලෙදිම ලිංගික අධ්‍යාපනය වැදගත්. ඒක ඉස්කෝලවලින්ම පටන් ගන්ට ඕනි.

ගබ්සා කිරීම නීතිගත කලොත්, ඔය වගේ මෝඩකම හන්දා අමාරුවේ වැටෙන ගෑනුන්ට සහනයක් වෙයි. ඒත් ඒ හන්දා දූෂණ වැඩිවෙන්ටත් පුලුවනි. ඒ මගින් ප්‍රයෝජන ගන්න අය වැඩිවෙන හන්දා.

දොස්තරලා විතරක් නෙමේ කැප වීමකින් වැඩ කරන හැම කෙනාටම විඳින්ට වෙන දෙයක් AK කියලා තියෙන්නේ. කොච්චර හොඳට වැඩ කලත්, එක්කෙනෙක් වැරැද්දක් කල හැටියේ හැමෝම බැනුම් අහනවා. ඒවා අහගෙන ඉවසීමෙන් කටයුතු කරන ඔයාලට ගොඩක් ස්තූතියි.

ඒත් සමහරුන්ට නම් හරියට තරහා ගිහින්ලු.:D Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-26296940121596819362013-02-27T23:57:30.412+05:302013-02-27T23:57:30.412+05:30මේක ඉඳගෙන දවස් ගානක් සාකච්ඡා කරන්න පුලුවන් මාතෘකාව...මේක ඉඳගෙන දවස් ගානක් සාකච්ඡා කරන්න පුලුවන් මාතෘකාවක්. දෙපැත්තටම සාධාරණ වගේ පේන හේතු තියෙනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-21117214990317078272013-02-27T22:28:11.767+05:302013-02-27T22:28:11.767+05:30බොහොම ඉස්තූතියි අක්කේ(අක්කා කිව්වට කමක් නෑ නේද? :)...බොහොම ඉස්තූතියි අක්කේ(අක්කා කිව්වට කමක් නෑ නේද? :) ) මගේ ලිපි ගැනත් කිව්වට.ඇත්තටම මේවා නිකං බ්ලොග්වල විතරක් දාලා වැඩක් නෑ.මේවා ගැන මිනිස්සු දැනුවත් කරන වැඩසටහන් කරන්ඩ පුළුවන්නං සෑහෙන්ඩ වටිනවා.ඔය ඇඟලුම් කම්හල්, විශ්වවිද්‍යාල (හමුදා පුහුණුව වෙනුවට ), වගේම ඔය අක්කා හිටපු වගේ දුෂ්කර පැතිවල ගම් මට්ටමෙන් දැනුවත් කිරීමේ වැඩ සටහන් තියන්ඩ තිබ්බනං මරු.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-23882877371280562632013-02-27T15:06:10.885+05:302013-02-27T15:06:10.885+05:30ගබ්සාව නීතිගත කිරීම කියන්නෙ දරුවෙකුට ලෝකය දකින්න ත...ගබ්සාව නීතිගත කිරීම කියන්නෙ දරුවෙකුට ලෝකය දකින්න තියෙන අවස්ථාව අහිමි කිරීම නේද කියල හිතෙන එක වළක්වන්න බැහැ. නමුත් නොදැනුවත්කම නිසා ළමා මව්වරුන් වෙන අවස්ථාවල බලහත්කාර දූෂණවලට ලක්වුණු අවස්ථාවල සාධාරණ හේතු මත ඉඩ දුන්නට කමක් නෑ නේද කියලත් හිතෙනවා.. ඒත් මේ ගැන දරන්න ඕන මතය ගැන මගේ හිතත් පැහැදිලි තැනක නැහැ...

නිවැරදි ලිංගික අධ්‍යා පනය ලබා දෙන එක නම් කළ යුතුම වැඩක්... නැත්නම් ඉදිරියෙදි මේ වගේ දුක්බර සිදුවීම් වැඩි වෙන එකයි වෙන්නෙ... කියවන්නට අර්ථවත්, මානුෂික දෙයක් දෙන ඔබේ බ්ලොග් අවඩියේ ලිපි අඩුවීම නම් කණගාටුවට කරුණක්.. ඒ නිසා පරිගණකයේ දෝෂ ටික හදා ගන්න... වෙලාවක් හොයාගෙන ලියන්න... මේ වගේ ලියන දොස්තර නෝනල නැහැනෙ අපට...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-63029135581039121412013-02-27T12:22:15.895+05:302013-02-27T12:22:15.895+05:30මම මේලඟදී දැක්කා ප්‍රවෘත්තියක් ස්ථීර පවුල් සැලසුම්...මම මේලඟදී දැක්කා ප්‍රවෘත්තියක් ස්ථීර පවුල් සැලසුම් සැත්කම් සපුරා තහනම් කරලයි කියල.. ගැහැනුන්ට විතරක් නොවෙයි පිරිමින්ටත්.. මේකත් ගබ්සාවලට අතවැනීමක් තමයි නේද ?හුඟක් නූගත් දුප්පත් මවුවරුන්ට රෝහලෙන් පවුල් සායනයෙන් ලැබෙන උපදෙස්මත මේක කර ගත්තාම ඉන්පසු අර විදිහට මිනීමැරීමට සිදුවෙන්නේ නෑ. ඒත් ආගමික ජාතික අන්තවාදය නිසා දැන් ඒකත් නවතින පාටයි.. ලඟදී හාමුදුරුවරු කඩාපැනලා අර වගෙ තැනකට තර්ජනය කරලා මහ කලබැගෑනියක් කරලා තිබ්බ.. අර මිනිස්සු හදාගන්නා දරුවන්ට කන්න දෙන්නෙ ඔය මිනිස්සු වෙන්න ඇති ඊට පස්සෙ.. අපි ගෝත්රවාදයට ආපසු ගමන්කරනවා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com