tag:blogger.com,1999:blog-4031991090564516120.post7099420706731816448..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: මූත්‍රා මැනීමේ මහා වැඩමුළුව !Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4031991090564516120.post-9705627368765640002017-07-24T09:53:23.279+05:302017-07-24T09:53:23.279+05:30වෛද්‍යවරුන් යනු වෘත්තියකට එහා ගිය මහා මෙහෙවරක්, කැ...වෛද්‍යවරුන් යනු වෘත්තියකට එහා ගිය මහා මෙහෙවරක්, කැපවීමක් සිදුකරන උදවිය බව මම දැනගෙන හිටියා. මට කරන්න බැරි, මහා උතුම් දෙයක් කරන පිරිසක් විදිහට හැමදාමත් මගේ ගෞරවය අක්කා වගේ මේ උතුම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටම හිමි වෙනවා. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-87945450925181048862017-07-22T21:53:10.862+05:302017-07-22T21:53:10.862+05:30ඔක්කොම එක වගේ කලබලෙන් කරදරෙන් ඉන්නකොට එහෙම අහන්නත්...ඔක්කොම එක වගේ කලබලෙන් කරදරෙන් ඉන්නකොට එහෙම අහන්නත් බෑ.. ඒත් සමහර අම්මලගෙන් උදව් කරන්න කීවම හොඳට බලනවා... සමහරු අකමැතී ! Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-18471691343294331272017-07-22T21:23:56.003+05:302017-07-22T21:23:56.003+05:30ඔක්කෝම කරලා වෙලාව ඉතුරු වුනොත් දොස්තරකම කරන්නයි ව...ඔක්කෝම කරලා වෙලාව ඉතුරු වුනොත් දොස්තරකම කරන්නයි වෙන්නෙ...ඇඳන් තුන හතරක ගෲප් එකක් තියාගන්න බැරිවෙයිද ලිහිල් බැඳීමක් හදල එකිනෙකාට උදව් කරගන්න විදියට..ඒත් ඉතින් ඒක තේරුම් කරන්න ඊට වඩා අමාරුවෙයි..කෝකටත් ඔය විදිය හොඳා...SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-91486872248472436252017-07-22T14:27:55.167+05:302017-07-22T14:27:55.167+05:30මේ සටහන් කියවන කොට හිතට සතුටක් වගේම බරකුත් දැනෙනවා...මේ සටහන් කියවන කොට හිතට සතුටක් වගේම බරකුත් දැනෙනවා.සතුට දැනෙන්නේ වෛද්‍යවරුන් සහා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ තත්වය තුල ඉවසිමෙන්,සංයමයෙන් කටයුතු කරන ආකාරය දැකීමෙන්.(අසාධරණ ස්ට්‍රයික් කරන කිහිප දෙනෙකුත් ඉන්නවා.හැබැයි බහුතරය එහෙම නැහැ කියලා හිතනවා.)<br /><br />හිතට බරක් දැනෙන්නේ මේ සමාජයේ ඉන්න හැමදාමත් ප්‍රශ්න කරදර එක්ක ජිවත් වෙන මිනිස්සු හින්දා.එදා වේල යම්තම් ගැට ගහගෙන ජිවත් වෙන මිනිස්සු පිටට මේ වගේ උවදුරුත් ආවම "කොරේ පිටට මරේ" වගේ තමයි.<br /><br />මේ වගේ අවස්ථා වලදී කටයුතු කරන්න ඕනේ කොහමද කියන එක මේ වගේ මිනිස්සුන්ට කියා දිය යුතුයි.ප්‍රජා සෞඛ්‍ය ගැන මිනිස්සු දැනුවත් කිරීම මිට වඩා මාධ්‍ය ඔස්සේ වෙන්න ඕනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-1057441584805644672017-07-22T13:28:06.726+05:302017-07-22T13:28:06.726+05:30Wish all doctors think and work like you. Maybe I ...Wish all doctors think and work like you. Maybe I am dreaming. kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.com