tag:blogger.com,1999:blog-4031991090564516120.post704376476515164706..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: ඊසාන දිග මෝසම් සහ ගංවතුරේ ට්‍රාන්සර් කිරීම...Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4031991090564516120.post-31889247516659393852013-01-23T16:37:09.137+05:302013-01-23T16:37:09.137+05:30ඔබේ ලිපිය දැක්කාම ඉස්සර විදුසර පත්තරේට ලියන්න ආපු ...ඔබේ ලිපිය දැක්කාම ඉස්සර විදුසර පත්තරේට ලියන්න ආපු සමහර මිත්‍රයන්(වෛද්‍ය ශිෂ්‍යයන් ජංගම සායන තියන්න ගිහින් ලද අත්දැකීම් අපි එක්ක කියපු අවස්ථා සිහිවුනා. ඔබ වැනි අතලොස්සකුත් මුදලාලිලා කොටසකුත් බස් කොන්දොස්තරලා වගේ බහුතරයකුත් වෛද්‍යවරු ඉන්න බවයි මගේ අදහස. ඔබ වැනි සොඳුරු මිනිසුන්ට කොන්දොස්තරවරුන්ද නැවතත් වෛද්‍යවරු කළ හැකි නම්......(මගේ කොමෙන්ට් පල නොකරන්නේ නම් වැඩිය හොඳයි) prasadsiriwardanahttps://www.blogger.com/profile/14072659869420080414noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-82187097145390564622012-02-27T11:44:34.847+05:302012-02-27T11:44:34.847+05:30ලියන්න ගියහම තරහ ඇවිස්සෙනවා. මොකද ලිවීමට බාධා ඒ තර...ලියන්න ගියහම තරහ ඇවිස්සෙනවා. මොකද ලිවීමට බාධා ඒ තරම් ඒකයි නොලියා හිටියේ.වේලාව කොහොම හරි හොයාගෙන, බාගෙට ලියද්දී කරන්ට් යනවා. එක්කෝ ලැප් එක ඕෆ් වෙනවා. ඇවිත් කියවන බලන ඔබට ස්තූතියි.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-61621151448741398762012-02-27T11:42:53.195+05:302012-02-27T11:42:53.195+05:30ස්තූතියි. ත්රස්තවාදයට විරුද්ධ වීම නිසා කොටි හපුයි...ස්තූතියි. ත්රස්තවාදයට විරුද්ධ වීම නිසා කොටි හපුයියන්ගේ තර්ජන අස්සේ ජීවත් වූ කාලයක් අනිත්කොණ වෛද්‍යවරුන් වූ අපටත් තිබුනා. ස්තූතියි මියුරු කියෙව්වාට, මට ලියන්නට තව දිරිය දුන්නට.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-21668711995224127072012-02-17T11:15:51.248+05:302012-02-17T11:15:51.248+05:30ලියන්න වෙලාවක් නැතුව ඇති.. එකයි අලුත් මොකුත් නැත්ත...ලියන්න වෙලාවක් නැතුව ඇති.. එකයි අලුත් මොකුත් නැත්තේ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-32428885363026197022012-02-15T07:25:17.708+05:302012-02-15T07:25:17.708+05:30ඔයා ඇත්තටම හරිම වාසනාවන්තයි.... වෙන මොනවත් හින්දා ...ඔයා ඇත්තටම හරිම වාසනාවන්තයි.... වෙන මොනවත් හින්දා නෙවෙයි... කරන රස්සාව ඉතාමත්ම ලොකු තෘප්තියකින් කරගෙන යන බව පේන හින්දා.... ඒ වගේම තමයි ඒකෙන් වෙන සේවය.... අපේ පවුලෙ කෙනෙකුත් කොටි කටේ වැලිඔය ඉස්පිරිතාලෙ වැඩ කරද්දි අපි එයාව බලන්න ගිය ගමන සිහි වුනා.... අන්තිමට එයා ආපහු ආවෙ කොටි ඇවිත් යන්න කියල තර්ජනය කරාට පස්සෙ හමුදා ආරක්ෂාව යටතෙත් ටික කාලයක් ඉඳල....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-56412474609441392642012-02-12T10:53:42.072+05:302012-02-12T10:53:42.072+05:30නදී මෙහි ආවාට ස්තූතියි...නදී මෙහි ආවාට ස්තූතියි...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-19523464726410156732012-02-12T10:49:08.116+05:302012-02-12T10:49:08.116+05:30ස්තූතියි. අත් අඩංගුවේ සිටි , යුද්ධයෙන් තුවාල ලැබූ ...ස්තූතියි. අත් අඩංගුවේ සිටි , යුද්ධයෙන් තුවාල ලැබූ ත්රස්තයින්ගේ රකුසු බැලුම් හමුවේත් දයාබරව ඔවුන්ට උවටැන් කල අපේ සිංහල වෛද්‍යවරු සහ හෙදියන් දුටු විට සිහිවුනේත් හෙට වාසනාවන්ත වන බවයි. අප මේ පළාත් වල සේවය කරන්නේ ඉතා සුළු කාලයකටය එනම් වසරක් හෝ එකහමාරක් පමණය...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-65778124202746164122012-02-12T10:46:14.847+05:302012-02-12T10:46:14.847+05:30ස්තූතියිස්තූතියිAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-25576963932170903992012-02-12T10:45:55.796+05:302012-02-12T10:45:55.796+05:30අනිවාර්යයෙන්ම, ඒක වටහා ගත්තොත් හැමෝම හරි වටිනවා ඉද...අනිවාර්යයෙන්ම, ඒක වටහා ගත්තොත් හැමෝම හරි වටිනවා ඉදිරිය සාමකාමී වෙන්න.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-47925593128542690072012-02-12T10:45:07.528+05:302012-02-12T10:45:07.528+05:30ස්තූතියි මල්ලීස්තූතියි මල්ලීAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-24338013122045956952012-02-12T10:43:23.387+05:302012-02-12T10:43:23.387+05:30ස්තූතියි. හැමදාම වෙනස්ම අත්දැකීම් බහුල ජීවිතේ ගැන ...ස්තූතියි. හැමදාම වෙනස්ම අත්දැකීම් බහුල ජීවිතේ ගැන යමක් ලියන්නයි උත්සහය...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-62445608748565529082012-02-12T10:41:34.558+05:302012-02-12T10:41:34.558+05:30post intern එකටවත් නෝත් ඊස්ට් ඉල්ලලා ආවොත් , දෙමළත...post intern එකටවත් නෝත් ඊස්ට් ඉල්ලලා ආවොත් , දෙමළත් ඉගෙන ගන්න පුළුවන්. ඊටත් වඩා ලොකු සේවයක්. ආත්ම තෘප්තිය උපරිමයිAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-57383288706138471832012-02-12T10:34:11.055+05:302012-02-12T10:34:11.055+05:30ස්තූතියි, අපි කරන දේ නිසා මිනිස්සුන්ගේ හිත්වල ඇතිව...ස්තූතියි, අපි කරන දේ නිසා මිනිස්සුන්ගේ හිත්වල ඇතිවන වෙනසට මම හරිම කැමතියි. දැන් ඒ අය සහෝදර ජාතීන් දිහා සැකයෙන් තොරව බලන්නට පුරුදු වෙනවා.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-22755926049258866442012-02-12T10:32:19.858+05:302012-02-12T10:32:19.858+05:30ස්තූතියි...ස්තූතියි...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-69700200327475624512012-02-08T17:30:43.508+05:302012-02-08T17:30:43.508+05:30පළවෙනි වතාවට මේ පැත්තට ගොඩවුනේ. දොස්තර නෝන මගෙ පෝස...පළවෙනි වතාවට මේ පැත්තට ගොඩවුනේ. දොස්තර නෝන මගෙ පෝස්ට් එකකට දාපු කොමෙන්ට් එකක් ස්පෑම් වෙලා තියෙනව දැකල කව්ද මේ ' අනිත් කොන ' කියල හොයන කොට මේ සයිට් එක දැක්කෙ. ආව එක ගැන සන්තෝෂයි.<br /><br />මේ පෝස්ට් එක කියවල ඇස් වලට කඳුළු ආව.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-68244627038030417652012-01-27T19:58:54.499+05:302012-01-27T19:58:54.499+05:30අම්මෝ කාලෙකිං ලිපියක් නැති හින්දා මම හිතුවෙ ලියන එ...අම්මෝ කාලෙකිං ලිපියක් නැති හින්දා මම හිතුවෙ ලියන එක නවත්තලාවත්ද කියලා.කොළඹ මෙච්චර දොස්තරලා ඉඳලත් ඒ හැමෝම කොච්චර කාර්යබහුලද? ඉතිං ඈත පළාතක කොච්චර කාර්යබහුල ඇත්ද?මටත් දෙමළනං වචනයක් දෙකක් ඇරෙන්ඩ මොකුත්ම බෑ.ඔය පැත්තෙ වගේ ඉස්පිරිතාලෙකට ආවොත් ඒකත් ගොඩ දාගන්න පුළුවං වෙයි නේද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-22971304271736426812012-01-25T20:44:20.828+05:302012-01-25T20:44:20.828+05:30තරුණ ගෑනු ළමයි ගැන වද නොවෙන අම්මලා ඉන්න පුලුවන්ද?ක...තරුණ ගෑනු ළමයි ගැන වද නොවෙන අම්මලා ඉන්න පුලුවන්ද?කාලෙකින් ආටිකල් එකක් දැක්කේ! කොහේ හිටියත් පරිස්සමින් ඉන්න!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-81322126413912366102012-01-25T17:11:30.394+05:302012-01-25T17:11:30.394+05:30මම ඇත්තට ම ඔයා ගැන ආඩම්බර වෙනවා. අද මේ රටට අවහ්‍ය ...මම ඇත්තට ම ඔයා ගැන ආඩම්බර වෙනවා. අද මේ රටට අවහ්‍ය 13 හරි පළාත් සභා හරි නෙමේ. සමගිය සහෝදරත්වය. හදවත්වල බැඳීම. ඒ බැඳීම් ඔස්සේ පමණයි මේ සාමය සදාකාලික කළ හැක්කේ.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-80832616038635526462012-01-24T09:54:37.361+05:302012-01-24T09:54:37.361+05:30මනුස්සකම ගැන හිත් සංෙව්දී කරවන ෙසාඳුරු අැත්ත කතාවක...මනුස්සකම ගැන හිත් සංෙව්දී කරවන ෙසාඳුරු අැත්ත කතාවක් ...මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-7875647622635503612012-01-24T08:35:45.183+05:302012-01-24T08:35:45.183+05:30ඔබලා කරන මේ මෙහෙවර අපේ සහෝදර ජාතිය සිංහල මිනිසුන් ...ඔබලා කරන මේ මෙහෙවර අපේ සහෝදර ජාතිය සිංහල මිනිසුන් හා එකතුව තබන්නට බැඳේන පාලමක් වගෙයි.. ඔබ වැන්නන් තවත් සිටිනා බව ඇසීම සතුටක්.. හෙට එච්චර අවාසනාවන්ත නොවේවි කියල විශ්වාසයක් ඇතිවෙනවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-14045382338442869082012-01-23T20:57:45.603+05:302012-01-23T20:57:45.603+05:30ඔබ හරිම පිංවන්තයි. ඔබලද මව වාසනාවන්තයිඔබ හරිම පිංවන්තයි. ඔබලද මව වාසනාවන්තයිඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-6481168576758025842012-01-23T18:28:53.627+05:302012-01-23T18:28:53.627+05:30ඒක තමා අපි බැලුවේ මොකද ලියන්නෙ නැත්තෙ කියල.:)ඒක තමා අපි බැලුවේ මොකද ලියන්නෙ නැත්තෙ කියල.:)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-76049371711905988502012-01-23T18:05:47.214+05:302012-01-23T18:05:47.214+05:30සමාව ඉල්ලිය යුත්තේ ඔබ අපෙන් නොව, පුටු රත්කරමින් වා...සමාව ඉල්ලිය යුත්තේ ඔබ අපෙන් නොව, පුටු රත්කරමින් වායසමනයන් යට හිඳින අප ඔබෙනුයි. ඔබ වැන්නවුන් කරන මේ දෙවන මානුශීය මෙහෙයුමට මගේ ආචාරය. ඔබගැන ආඩම්බරයි සොහොයුරිය. සුභපැතුම් !!!Readerhttps://www.blogger.com/profile/15973011334320002534noreply@blogger.com