tag:blogger.com,1999:blog-4031991090564516120.post6615768427831258115..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: ඔව් මං ඩ්‍රැකියුලාගේ නංගි ! Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4031991090564516120.post-11533642485400703122021-10-24T05:38:00.011+05:302021-10-24T05:38:00.011+05:30👌🙏😂😊🤣
//ගූගල් දෙයියාට අපේ පාර මිස් වුණු නිසා...👌🙏😂😊🤣

//ගූගල් දෙයියාට අපේ පාර මිස් වුණු නිසා....//
හ්ම්...මේක වෙනමම ලිපියක් ලිවීමට තරම් මාතෘකාවක්.ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-84632379596597727392021-10-23T22:29:46.210+05:302021-10-23T22:29:46.210+05:30ගන්න බැරි හෙතුව විද්යාත්මකයි….
තමන් ලේ සිරුරට අ...ගන්න බැරි හෙතුව විද්යාත්මකයි….
තමන් ලේ සිරුරට අරන් තිබබොත් පාරවිලයනයක් ලෙස … අවුරුද්දකට පසුව තමා ලේ දෙන්න පුලුවන්
ඩ්‍රැකි ඉතින් ලේ බොන නිසා කොහෙත්ම සුදුසු නෑ
Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-68306021192039833702021-10-23T01:50:03.069+05:302021-10-23T01:50:03.069+05:30මගෙනුත් ගන්න... ලේ.මගෙනුත් ගන්න... ලේ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-82301423535387285482021-10-22T22:51:17.835+05:302021-10-22T22:51:17.835+05:30ඒක ඇත්ත අයියා !ඒක ඇත්ත අයියා !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-3819199663022089402021-10-22T22:50:20.743+05:302021-10-22T22:50:20.743+05:30ස්තුතියි මල්ලි…. ස්තුතියි මල්ලි…. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-30109392929397592342021-10-22T22:49:37.408+05:302021-10-22T22:49:37.408+05:30එයාව දන්නවද මන්දා ! බලාන්නම්….
අපි අඩුවෙන් ලිවට බ...එයාව දන්නවද මන්දා ! බලාන්නම්….
අපි අඩුවෙන් ලිවට බ්ලොග් කට්ටිය තවම ඉන්නවා නේAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-645658967730610152021-10-22T22:47:51.307+05:302021-10-22T22:47:51.307+05:30මටත් දෙන්න උනේම නෑ. හිමොග්ලොබින අඩු නිසා….මටත් දෙන්න උනේම නෑ. හිමොග්ලොබින අඩු නිසා….Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-60100002520902012502021-10-22T22:45:11.937+05:302021-10-22T22:45:11.937+05:30උඩ ඩ්රකි ගේ නංගි කතාව මරු. මම නම් ලේ දීල නැහැ. තිය...උඩ ඩ්රකි ගේ නංගි කතාව මරු. මම නම් ලේ දීල නැහැ. තියෙන්න එපැයි දෙන්න. හොඳ වැඩක් කරන හැමෝටම Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-16157035001622487002021-10-22T19:07:35.840+05:302021-10-22T19:07:35.840+05:30අවම අවුරුද්දකට දෙවතාවක් හරි මෙහෙ ලේ දෙන කඳවුරු තිය...අවම අවුරුද්දකට දෙවතාවක් හරි මෙහෙ ලේ දෙන කඳවුරු තියේ. ඇත්තටම අපේ මිනිස්සු හරි වෙනස්. මොනා වුණත් දෙන්න පුලුවන් දෙයක් තියේ නං කාගෙන හරි දෙනව. අනික් පැත්තත් එමම තමා. ගන්න පුලුවන් දෙයක් තියේ නං ඒකත් කෝම හරි ගන්නව. 😃😃

මරු කතන්දර ටික. 😍😍Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-4809113857201641572021-10-22T19:05:36.944+05:302021-10-22T19:05:36.944+05:30මාත් ටොපිකෙ දැක්ක ගමන්ම හිතුවෙ ඩ්රැකාව මෙතන්ට ඇදල...මාත් ටොපිකෙ දැක්ක ගමන්ම හිතුවෙ ඩ්රැකාව මෙතන්ට ඇදල දාන්ඩ 😃😃😃🙈Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-47925923746135886632021-10-22T15:15:23.067+05:302021-10-22T15:15:23.067+05:30https://www.blogger.com/profile/135487913762416934...https://www.blogger.com/profile/13548791376241693480Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-72805320807018588482021-10-22T14:26:29.871+05:302021-10-22T14:26:29.871+05:30මං අවුරුදු ගානක් සති 9කට වරක් ලේ දන් දුන්නා ඒ පිටර...මං අවුරුදු ගානක් සති 9කට වරක් ලේ දන් දුන්නා ඒ පිටරටක සේවය කල කාලේ. ඒකෙන් ලැබෙන තෘප්තිය වෙනම එකක්, ලියන්න කියන්න විදියක් තේරෙන්නේ නැති. අබුඩාබියේ මං දැක්ක හොඳ දෙයක් තමයි එරට වැසියන් බහුලව මේ සද්කාර්යයට සහය දෙනවා, ඒ රටේ සම්පූර්ණ ලේ බැංකුවම දුවන්නේ ස්වේච්ඡා පරිත්‍යාග වලින්.

දවසක් ලංකාවේ රෝගියෙක් වෙනුවෙන් ලේ අවශ්‍ය බව දොස්තරවරු කිව්වා, මම ලෙඩාව අඳුනන්නේ නැහැ. ඒ කාලේ මම ස්වේච්ඡාවෙන් ස්පෙෂලයිස්ඩ් හොස්පිටල් එහෙක යම් යම් කටයුතු වලට දායකවෙනවා, ආරංචිය ලැබුනත් කරකියා ගත හැකි දෙයක් නොවිය. එය පාසැල් ස්මර් හොලිඩේ නිසා හිතවත් බොහෝ දෙනා පවුල් පිටින් ලංකාවට ගිහින් හිටි කාලයකි. ලෙඩා වෙනුවෙන් වෛද්‍යවරුන් හමුවුනා, "...ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා හොස්පිටල් එකෙන් ලේ සූදානම් කරයි, බ්ලඩ් බැංකුව හරහා" මට හිතා ගන්න බැහැ, පසුවදා ම ලේ බැංකුවට ගිහින් රෙජිස්ටර් වුනා.

තව එක් අවස්ථා කීහිපයක දී ලංකාවේ හිතවත් අය හා පවුලේ අය මුහුණ දුන හදිසි රෝගී තත්වයන් හමුවේ ඔවුනට උපකාර/සෙත පතා ලේ දීපු වාර කීපයක් තියෙනවා, ඒ වගේම පල ද ලැබුනා. දැන් ලේ දන් දෙන්න බැරිවීම ගැන අත්තටම දුකයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com