tag:blogger.com,1999:blog-4031991090564516120.post6132354476082943846..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: ඔහුට පාසැලක් !Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4031991090564516120.post-66607537564450084152016-05-25T23:15:39.219+05:302016-05-25T23:15:39.219+05:30thanks Ill check.. will keep u updated thanks Ill check.. will keep u updated Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-63671152479775157652016-05-25T23:14:52.428+05:302016-05-25T23:14:52.428+05:30හරි මල්ලී මම මේක අහන්නම් සොයා බලන්නම් ! ස්තූතියිහරි මල්ලී මම මේක අහන්නම් සොයා බලන්නම් ! ස්තූතියිAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-30408689238185297882016-05-25T23:14:20.880+05:302016-05-25T23:14:20.880+05:30හරි මල්ලි කියන්නම් ස්තූතී ! හරි මල්ලි කියන්නම් ස්තූතී ! Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-10095133817758282932016-05-25T21:53:50.201+05:302016-05-25T21:53:50.201+05:30මට මෙහෙම හිතෙනව... සාමාන්‍ය ළමයින් ඉන්න අම්මලට ඒ ළ...මට මෙහෙම හිතෙනව... සාමාන්‍ය ළමයින් ඉන්න අම්මලට ඒ ළමයින්ගෙ අනාගතේ ගැන මාර බයක් තියෙන්නෙ.. සමාජයට, තත්වයට ගැලපෙන්න ඉගෙනගන්න, රස්සාවක් කරන්න, කසාදයක් බැඳගන්න... ඕවා ඉක්මණට කරගන්න අවුරුදු 2 ඉඳල මොන්ටිසෝරි යවන්න ගන්නවා... කොච්චර බලාපොරොත්තු ගොඩක්ද.. ඒත් අසාමාන්‍ය දරුවන් ඉන්න අම්මල දුක් විඳල දුක් විඳල ඒ ළමයගේ මූණෙ හිනාවක් දකින එකත් වාසනාවක් කියල හිතනව... ඇඳුමක් තනියෙන් ඇඳගන්න අවුරදු ගානක් උත්සාහ කරල ඒ දේ කළාම රටක් රාජ්ජයක් හම්බුනා වගේ සතුටු වෙනව.. මහ ලොකු බලාපොරොත්තු නෑ... පුංචි දේත් සතුටක්... ( සමහර වෙලාවට මට හිතෙනව සාපේක්ෂව ඒ ළමයි මාර වාසනාවන්තයි කියල..)

ඔය පැත්ත ගැන එච්චර දැනුමක් නෑ... ඒත් මාත් හොයලා බලන්නම්... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-85790636035099746672016-05-16T19:10:25.804+05:302016-05-16T19:10:25.804+05:30I can recommend Chithralane school for the special...I can recommend Chithralane school for the special child and chithralane Resource Centre for this kid. It's a charitable foundation and they might not charge any money most probably and also helping low income families in lot of ways. you can follow this link and can find other information about it http://www.chitralane.org/Childrens-resource-centre. these are the tel no +94 112 503 906 / +94 112 582 758
They are providing vocational training, special education and other therapy services for need. ගයාත්‍රීhttps://www.blogger.com/profile/07106544970908205228noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-27616198289314449532016-05-16T12:51:00.771+05:302016-05-16T12:51:00.771+05:30මම නැවතිලා ඉන්න ගෙවල් කිට්ටුව අම්ම කෙනෙක් ඉන්නවා අ...මම නැවතිලා ඉන්න ගෙවල් කිට්ටුව අම්ම කෙනෙක් ඉන්නවා අවුරුදු 23 ක විතර මෙවැනි දුවක් රැක බලා ගන්න. එයා නම් එක ම තැන. කෑ ගහනවා ඇර වෙන කිසිම දෙයක් කරගන්න බෑ. ඒ රෝගී දරුව නිසා තාත්තත් දාල ගිහින් දැන් වෙන විවාහයක් කරගෙන. ඒ අම්ම පුදුම කැපකිරීමක් කරන්නෙ.. කිසිම ගමනක් යන්න විදියක් නැහැ. තරුණ වයසෙදිම මනුස්සයත් දාලා ගිහින්. ආර්ථික ප්‍රශ්න... මේ සියල්ලත් එක්ක ඒ අම්මා ජීවිතේට මුහුණ දෙන විදිය හිතාගන්න බැරි තරම්...

මේ පැත්තෙන් මං දන්න කියන තැනක් නැහැ නංගි.. අහල බලන්නවත්... සහයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-10055300903238182332016-05-14T18:57:14.983+05:302016-05-14T18:57:14.983+05:30ඔව් අක්කේ මතකයි... ඒක නම් අද අහන්න ලැබුනු හොඳම හොඳ...ඔව් අක්කේ මතකයි... ඒක නම් අද අහන්න ලැබුනු හොඳම හොඳ දෙය ! you made my day ! ඒ එක්කම අනේ අර දරුවා වගේ දරුවන් එක්ක බොහොම උපේක්ෂාවෙන් බලා කියා ගන්නා මව්වරු තමා බෝසත්වරු මට හිතෙන්නේ. ඔහොම සින්ඩ්‍රෝමික ළමයි බොහෝමයක් අපේ ක්ලිනික් එනවා. මට ඔවුන් ගැන විශාල භක්තියක් ඇත්තේ. හිනා මූණෙන්ම ඉන්නේ... එහෙම නැති ළමයින්ගේ අම්මලා නම් අපොයි මැසිවිලි, බැනිලි දරුවන්ට රැවිලි ගෙරවිලි, ඉවරයක් නෑ.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-70785274901754981442016-05-14T14:03:16.101+05:302016-05-14T14:03:16.101+05:30දුක් විඳලා විඳලා පදම් උන හෙම්බත් උන අම්මලා ඉන්නවා....දුක් විඳලා විඳලා පදම් උන හෙම්බත් උන අම්මලා ඉන්නවා.ඔවුන්ගේ ජීවන අරගලයට පොඩි හරි සහයෝගයක් දෙන එක අපේ යුතුකමක්.ඇයට අවශ්‍ය සහාය ලැබෙයි කියා ප්‍රාර්තනා කරනවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-69983686461180396162016-05-14T11:38:01.193+05:302016-05-14T11:38:01.193+05:30ඒ අම්මගේ ඉවසීම නම් පුදුමාකාරයි අක්කේ අක්ක කිව්වත් ...ඒ අම්මගේ ඉවසීම නම් පුදුමාකාරයි අක්කේ අක්ක කිව්වත් වගේ, අක්කේ ඒ අම්මට බත්තරමුල්ලේ ඉන්ද්‍රජෝති විද්‍යාලයට ගොස් විමසා බලන්න පුළුවන් වෙයිද?Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-9145455883903732452016-05-14T10:29:22.879+05:302016-05-14T10:29:22.879+05:30ලිපිය කියෙව්ව අක්කේ. මේ වගේ දේකදි උදව් කරන්න පුලුව...ලිපිය කියෙව්ව අක්කේ. මේ වගේ දේකදි උදව් කරන්න පුලුවන් මට්ටමකනං මං තාම නෑ. සමාවෙන්න. ඒ හින්ද දරුවගෙ ගැටළුවට ඉක්මනින් හොඳ විසඳුමක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මුළු හිතින්ම.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-74763614313328743602016-05-14T10:22:07.471+05:302016-05-14T10:22:07.471+05:30//තමන්ගේ දරුවාගේ රෝග නිධාන සහිත කාඩ් තූන්ඩු පරිස්ස...//තමන්ගේ දරුවාගේ රෝග නිධාන සහිත කාඩ් තූන්ඩු පරිස්සම් කරගෙන ඉන්නේ එහෙමත් කෙනෙක්. /

ඇයි අපි ඒම නැහැ කියලද කියන්නෙ? විජ්ජාභූෂණ ලොක්කා දීපු පලවෙනි තුන්ඩුවේ, ස්කෑන් එකේ ඉදලම අද වෙනකල් හැම ප්රෙෂ්ක්රිප්ෂන් එකක්ම ෆයිල් කරල තියෙන්නෙ. ආරක්ෂාවට මෙන්ම ආසාවට ;)

//ඔහු හුස්ම ඉහළ පහළ හෙලුවාය.// ??? ඒ අස්සෙ මූ ඇවිත් වැරදිත් හෙයනවා නේ??

මට පොත් පත් වගේ දේවල් ගන්න උදව් කරන්න පුලුවන්, මාව බුකියෙන් දැනුවත් කරන්ටෝ !!

ජය වේවා !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-78062201698846039882016-05-14T08:53:10.014+05:302016-05-14T08:53:10.014+05:30ඔයා දන්නවද ඔයා මාව වෙනස් කළා නංගි එක්තරා විදිහකට. ...ඔයා දන්නවද ඔයා මාව වෙනස් කළා නංගි එක්තරා විදිහකට. මතකද මන්දා. දැන් මම කට හරි උදව් කරද්දී ඔයාව මතක් කරනවා.
උදව් අවශ්‍ය අය දුර බැහැර නොව අපේ ලඟම ඉන්නට හැකි. ඉතා පොහොසත් සිංගප්පූරුවේ දුම්රිය නැවතුමක් ළඟ සිංදු කියන ටිෂු විකුණන මිනිස්සු දැක්කම මට ඔයාව මතක් වෙනවා.
පෙරේදා මම මේ කිව වගේ අම්මා කෙනක් දැක්ක. කුලී රථ නැවතුමේ.අවුරුදු දාසයක පමණ පිරිමි ළමයෙක් එක්ක. ළමයා එක පාරටම බය වෙලා . අම්මගේ ඇඳුම් ඉරෙන තරමට අල්ලාගෙන කකුල් වලින් අම්මව හිර කරගෙන.මේ රටේ මිනිස්සු මැෂින් වගේ කියල හුඟක් අය කිව්වට එතන හිටිය හුඟ දෙනෙක් අම්මට උදව් කළා. අර ළමයා සන්සුන් වෙනකම්.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-81229421655491944622016-05-14T08:44:40.496+05:302016-05-14T08:44:40.496+05:30හරි අක්කේ.. පෝස්ටුව දැක්කගමන් හොයන්න පටන්ගත්තා.. ඒ...හරි අක්කේ.. පෝස්ටුව දැක්කගමන් හොයන්න පටන්ගත්තා.. ඒ වගේ තැනක් ලැබුන ගමන් ඔයාට පනිවිඩේ දෙනම්.. නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-37341575313204518112016-05-14T05:49:32.411+05:302016-05-14T05:49:32.411+05:30ස්තූතියි මල්ලී... එයා බොහෝම දිරිය ඇති අම්මෙක්. කොච...ස්තූතියි මල්ලී... එයා බොහෝම දිරිය ඇති අම්මෙක්. කොච්චර දරිද්‍රතාවයෙන් පෙළුනත් කිසිම වාණිජ උදව්වක් ඉල්ලුවේ නෑ, සාමන්‍යයෙන් කෙනෙක් බලන්නේ එහෙම උදව්වෙන්න පිරිස ඉන්නවනම් වැඩිපුර උදව් ඉල්ලන්නනේ...මේ අම්මා අපෙන් කිසිම වෙනත් උදව්වක් ඉල්ලුවේ නෑ... පාසැලක් සොයා දෙන්න කියා පමණයි ඉල්ලුවේ.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-71677223086817926322016-05-14T05:47:58.388+05:302016-05-14T05:47:58.388+05:30ඒකනම් හරිම හොඳ දෙයක් නංගී... ලංකාවේ ඉන්න අයට වඩා ල...ඒකනම් හරිම හොඳ දෙයක් නංගී... ලංකාවේ ඉන්න අයට වඩා ලංකාවෙන් පිට ඉන්න ඔයාලා මේ දේවල් ගැන සංවේදී වැඩි කියලයි මට හිතෙන්නේ... ඒකනේ පුළුවන් හැම විටම උදව් උපකාර කරන්නේ, මේ අම්මා අපෙන් කිසිම වෙනත් උදව්වක් ඉල්ලුවේ නෑ... පාසැලක් සොයා දෙන්න කියා පමණයි ඉල්ලුවේ. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-55353377691036620392016-05-14T05:46:01.237+05:302016-05-14T05:46:01.237+05:30ඒක තමයි නංගී ගොඩක් අයට මේ අසරණ කම තේරෙන්නෙ නෑ...ඒක තමයි නංගී ගොඩක් අයට මේ අසරණ කම තේරෙන්නෙ නෑ...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-25836476187914974622016-05-14T05:45:09.820+05:302016-05-14T05:45:09.820+05:30මට අමතක වුනා ප්‍රදේශය සඳහන් කරන්න - කඩුවෙල සිට අංග...මට අමතක වුනා ප්‍රදේශය සඳහන් කරන්න - කඩුවෙල සිට අංගොඩ දක්වා පෙදෙස.. තලාහේන බත්තරමුල්ල උනත් කමක් නෑ.. ලෝ ලෙවල් එක ආශ්‍රිතව උනත් කමක් නෑ...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-90393473896135034812016-05-14T02:13:37.418+05:302016-05-14T02:13:37.418+05:30ඉස්කෝලයක් හොයන වැඩේට මහන්සි වෙලා උදවු කරන්න නම් මට...ඉස්කෝලයක් හොයන වැඩේට මහන්සි වෙලා උදවු කරන්න නම් මට අමාරුයි. ඊට පස්සේ ඉස්කෝලේ යන්න අවශ්‍ය දේකදි නම් මට උදව් කරන්න පුළුවනි.

ඉක්මනට ඒ දරුවට ඉස්කෝලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-56210970956000029662016-05-14T01:03:27.996+05:302016-05-14T01:03:27.996+05:30මේ එක කතාවක්... තවත් මේ වගේ කතා කොච්චර ඇද්ද.. මම ක...මේ එක කතාවක්... තවත් මේ වගේ කතා කොච්චර ඇද්ද.. මම කනගාටු වෙනවා ලංකාවේ ඉන්න බැරි වුන එක ගැන... ඒත් රාගම පුනුරැත්තාපන රෝහලේ ඉන්න මගේ හොදම යාළුවා නිසා මට ළමයින්ට උදව් කරන්න ලැබිලා තියෙනවා ඒ පලවෙනි අවස්තාව මේ ලින්ක් https://shanu1987.blogspot.it/2015/10/73.html?m=1 එකෙන් බලන්න අක්කා.. ඔය දරැවට ඉක්මනින් ඒ අම්මා බලාපොරෙත්තු වන තැනක් ලැබෙන්න කියලා පතනවා!කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-66717004448117671602016-05-13T19:16:30.049+05:302016-05-13T19:16:30.049+05:30ඒ අයට උදව් කරන්න පුළුවන් විදියක් අනිවාර්යයින්ම ලැ...ඒ අයට උදව් කරන්න පුළුවන් විදියක් අනිවාර්යයින්ම ලැබේවි අක්කේ... එහෙම අවස්ථාවකදි ඒ අය ගොඩක් අසරණ වෙනවා.. ඉතින් ඒ අයට සරණක් වෙන්න වෙර දරන ඔබට බොහොම පින්!සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-45160667445827636582016-05-13T17:29:02.726+05:302016-05-13T17:29:02.726+05:30අක්කේ මට මේ අම්මා ඉන්න ප්‍රදේශය කියන්න පුලුවන්ද?? ...අක්කේ මට මේ අම්මා ඉන්න ප්‍රදේශය කියන්න පුලුවන්ද?? එතකොට තවත් ලේසි..නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-92214124174616234212016-05-13T17:25:03.388+05:302016-05-13T17:25:03.388+05:30අක්කේ ඒ අම්මට කොලඹ අවට උනාට ප්‍රශ්නයක් නැති වෙයිද?...අක්කේ ඒ අම්මට කොලඹ අවට උනාට ප්‍රශ්නයක් නැති වෙයිද??නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com