tag:blogger.com,1999:blog-4031991090564516120.post601956960074244961..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: සයිබර් සල්ලාපය සහ Book Lunatics !Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-4031991090564516120.post-21109816350205512822017-08-21T15:12:53.382+05:302017-08-21T15:12:53.382+05:30අය්යෝ හොඳ අවස්ථාවක්නේ මගහැරිල තියෙන්නේ...
කාටුන් බ...අය්යෝ හොඳ අවස්ථාවක්නේ මගහැරිල තියෙන්නේ...
කාටුන් බලන්න හොඳ නෑ.. මාත් හිතන්නේ එහෙම තමා... මොකද අපි පොඩි කාලෙ බලමු කාටුන්වල සමාජයට දුන්නු පනිවිඩයක් තිබුනා.. ගත හැකි දෙයක් තිබුනා..
ස්වාදීන රූපවාහිනියේ ගියසුදු පුංචා, ජාතික රූපවාහිනියේ ගිය ඉජුරු පාන් මල්ලි, ඥාණ කතා මල්ලි, පංච තන්ත්රය, කූබිච්චි වගේ කාටුන් හැම එකකින්ම යම් පනිවිඩයක් දුන්නා. සාමූහික හැගීම, පරහිකාමීත්වය තව තවත් යහගුණ සමාජයට ගෙන කතා ඒවගෙන් ඉදිරිපත් උනා... ඒත් අද යන ගාෆීල්, සුටින් මාටින්, චණ්ඩි වගේ කාටූන්වලින් ගත හැක්කේ මොනවද.. දෙන පනිවිඩයක් මොකක්ද...

අද ළමයි පොත් කියවනවා හරිම අඩුයි... දෙමාපියොත් ළමයින්ව ටිවුශන් යැවුවට පොතක් කියන්න උනන්දු කරන්නෙ නෑ.. පොතක් කියවන එක කාලෙ කෑමක් හැටියටයි දකින්නෙ...
ඒ පහසුකම් අපිට තිබුනනම් කියලා හිතෙන අවස්ථා නම් අපමණයි අක්කෙ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com