tag:blogger.com,1999:blog-4031991090564516120.post5471808489327941274..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද ?Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4031991090564516120.post-16249691372879531592017-09-16T14:19:06.579+05:302017-09-16T14:19:06.579+05:30කාලෝචිත හොඳ ලිපියක්. මම මේක ෆේස්බුක් එකෙත් ෂෙයාර් ...කාලෝචිත හොඳ ලිපියක්. මම මේක ෆේස්බුක් එකෙත් ෂෙයාර් කලා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-53286138970100649962017-09-14T18:24:48.621+05:302017-09-14T18:24:48.621+05:30නංගී, මේ ලිපි අපිවත් උස්සලා පොලොවේ ගහනවා.
පියෙක් ...නංගී, මේ ලිපි අපිවත් උස්සලා පොලොවේ ගහනවා.

පියෙක් මොන හිතකින් ඒ වගේ අපරාධයක් තමන්ගේ දරුවෙක්ට කරාන්වද කියලා හිතා ගනන්වත් බෑ . . .

දරුවෙක් හදනන් කලින් මව් - පිය පදවියට සුදුසුද කියලා තීරණය කරන්න උසාවි අවසරයක් ඕන වගේ නීතියක් ගේනවනම් කියල හිතෙනවා.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-17582593920283007752017-09-14T09:27:26.922+05:302017-09-14T09:27:26.922+05:30තම සමාජ වගකීම වැටහෙන ඕනෑම වැඩිහිටියෙකුගේ යුතු කමක්...තම සමාජ වගකීම වැටහෙන ඕනෑම වැඩිහිටියෙකුගේ යුතු කමක් දරු පරපුර නරුමයින්ගේ ගොදුරු වීමෙන් වලකා ගැනීම.
ඔබේ උසස් ලේකන හැකියාව මෙවන් සද්කාර්යයක් කෙරෙහි යොදාගැනීමෙන් ඔබ කරන්නේ මහඟු පුන්‍යකර්මයක්.
මෙවන් දේ කුනුවූ දේශපාලන අධිකාරියේ ඊනියා ප්‍රථිරූප ගොඩ නැගීමෙන් පරිභාහිරව රට තුල ප්‍රභල ජනමතයක් ගොඩ නගෙන ලෙස ක්‍රියාත්මක විය යුතුය.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-17711547804582664082017-09-14T08:55:47.850+05:302017-09-14T08:55:47.850+05:30ධන බලය, නිල බලය, දේශපාලන බලය, සිවිල් බලය ඇති එකා ත...ධන බලය, නිල බලය, දේශපාලන බලය, සිවිල් බලය ඇති එකා තමන්ට අසාධාරණයක් වූවිට සාධාරණය ඉටුකරගනී. නැතිනම් තමන් කළ වැරැද්දෙන් ගැලවී සිටීමට එම බලයන් ආධාරකරගනී. මේ කිසිවක් නැති අසරණයින්ට හූල්ලනවා හැර වෙන කරන්නට දෙයක් නැති මට්ටමක් නිර්මාණය වී ඇත.

මේ වගේ අපරාධ කරනා එවුන්ගැන මගේ මතය නම් උන්ගේ ලිංගේන්ද්‍රය කපා ලුණු දැමිය යුතු බවයි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-42972904422595247492017-09-14T08:39:38.723+05:302017-09-14T08:39:38.723+05:301. පහළ ශ්‍රේණි වල සිට ලිංගික අධ්‍යාපණය පිළිබදව පුළ...1. පහළ ශ්‍රේණි වල සිට ලිංගික අධ්‍යාපණය පිළිබදව පුළුල්ව දැනුවත් කිරීම්
2. නීතිය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම(ලිංගික අපාරාධ සදහා දැනට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමානවත් යැයි සිතමි)
3. නීතිමය තත්වයන් තුළින් සමාජයට පවතින මට්ටමට වඩා ලිංගික නිදහසක් ලබාදීම
මට තේරණ විදියට ඉහත කරුණු තුන මත පිහිටා කටයුතු කිරීම මෙම තත්වයන් අවම කරගත හැකි තත්වයකි.ඔබට ජය....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-25779284710063717062017-09-14T05:36:46.615+05:302017-09-14T05:36:46.615+05:302006 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත...2006 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයේ සේවය කරන විටදී මානසික ව්‍යාකූලතාවක් සමග ඉතා තරුණ කාන්තාවක් කිරි දරුවෙකු සමග ආවාය. මෙම තරුණ කාන්තාවගේ තනියට ඇයගේ මවද ගැබිණි නැගෙනියද ඇවිත් සිටි අතර සුපුරුදු ලෙසින් මම ඔවුන් ගේ විස්තර විචාලෙමි. ඔවුන් පැවසූ කරුණු අසා මම කම්පනයට පත් වූයෙමි.

මේ පවුල ඉතා දුප්පත් ය. පියා වර්තමානයේ රැකියාවක් නොකරන්නෙකි. සහෝදරියන් දෙදෙනා සහ ඔවුන් ගේ අට හැවිරිදි සොහොයුරා ජීවත් වන්නේ මව විසින් සොයන ආදායමෙනි මව කුලී වැඩ කරන්නීය. මව ගෙදර නොමැති අවස්ථාවලදී පියා විසින් වැඩිමහල් දුවට පහර දී බිය වද්දා ඇයව දූෂණය කොට තිබේ. මෙලෙස දූෂණයට ලක් වීම නිසා ඇය ගැබිනියක වූවාය. මින් අතිශයින්ම කම්පා වූ මව එය පවුලේ රහසක්ව තබා ගත්තාය. කල් ඉකුත් වීමේදී වැඩිමහළු සොහොයුරිය දරුවෙකු ප්‍රසූත කලාය. මේ එම දරුවාය. වැඩිමහළු දුව දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූ විට ඇය අසල සිටියේ මවය. දරු ප්‍රසූතියෙන් පසු දුව සහ බිළිඳා ගෙදර ගෙන එන විට මව දුටුවේ තවත් ව්‍යසනයකි. ඇය ගෙදර නොසිටි කාලයේ සැමියා දෙවන දියණියද දූෂණය කොට තිබුනාය. දැන ඇයද ගැබිනියකි.

තව දුරටත් රහස් ආරක්ෂා කිරීමෙන් එලක් නොවන බව තේරුම් ගත් ඇය පොලිසි ගියාය. දැන් පියා රිමාන්ඩ් භාරයේය. එහෙත් දැන් මුළු පවුලම ගිනි ගොඩකට මැදිවී සිටියි. මේ චිත්තාවේගී පීඩාවන් නිසා වැඩිමහල් සොහොයුරිය විශාදයේ ලක්ෂණ පෙන්වන බව පෙනී යයි. මෙම පවුලට ඖෂධ වලටත් වඩා අවශ්‍ය කෙරෙන්නේ උපදේශනය සහ මනෝ සමාජීය සහන සේවාවන් වෙති. එහෙත් ජාතික රෝහලේ සීමිත පරාසයක සේවය කරන අප කෙසේ මේ ව්‍යසනයට පත් වූ පවුලට මනෝ සමාජීය සහන සේවා සපයන් ද ? නමුත් සුනාමි සමයේදී අපගේ රෝගීන්ට මනෝ සමාජීය සහන සේවා සැපයූ ආයතන මතක් වූයෙන් මම ඔවුන් ව එකී ආයතන වලට යොමු කලෙමි.

ඉන් පසු මෙම පවුල යලි සායනයට පැමිනියේ නැත. දෙවන දියණියද දරුවා ප්‍රසූත කරන්නට ඇත. ඔවුන් ගේ පියා සිරගෙට නියම වූයේද නැතහොත් ඇප ලබා පැමිනියේද කියා මම නොදනිමි. එහෙත් කුඩා ශරීරයකින් හෙබි සියළු දුක් පීඩා වලට මුහුණ දුන් ඔවුන් ගේ මව තම අන්තිම හුස්ම පොද දක්වා ඇයගේ දරුවන් සහ ව්‍යභිචාරය නිසා උපන් කිරි දරුවන් දෙදෙනා පෝෂණය කරනු ඇත. Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-6847593058374191042017-09-14T01:19:32.057+05:302017-09-14T01:19:32.057+05:30අම්මාලා හිතන්නේ ලිංගික අධ්‍යාපනය ලබන්න තම ළමුන් පො...අම්මාලා හිතන්නේ ලිංගික අධ්‍යාපනය ලබන්න තම ළමුන් පොඩි කියලා.. ඒත් අවුරුදු 14, 15 වන විට ළමයි වුනත් පෙළඹෙනවා වැඩි දැන් තියන තාක්ෂණය දියුනුවත් එක්ක...ඒ වගේම දරුවන්ටවිතරක් නෙවෙයි අම්මලා තාත්තලටත් ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනා..අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-16573087773922364032017-09-13T21:15:27.803+05:302017-09-13T21:15:27.803+05:30මොනවා කියන්නද ? :( :( :( :(මොනවා කියන්නද ? :( :( :( :(කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-18566170639129932052017-09-13T19:03:22.552+05:302017-09-13T19:03:22.552+05:30දරුවනට සුරක්ශිත සමාජයක් ඇතිකරන්න අපි රජයට බලකරන්න ...දරුවනට සුරක්ශිත සමාජයක් ඇතිකරන්න අපි රජයට බලකරන්න ඕනි, අපි අපිට පුළුවන් විදියට අපේ සහයෝගය, ශක්තිය ලබාදෙන්න ඕනි. ඒ වගේම ඇයි මේ සමාජය මේ තරම් පහත් තත්වයට පත්වෙලා තියෙන්නේ කුමක් නිසාද කියන එක ගැන සමාජ විද්‍යාව පිලිබඳ විශේෂ දැනුමක් ඇති ආචාර්ය, මහාචාර්යවරුන්ගේ දැණුම උපයෝගී කරගනිමින් research කෙරෙන්න ඕනි. මේ සමාජයේ මිනිසුනට ඇයි මෙතරම් කාමාග්නියක්....එය සංසිඳුවා ගන්න ඔවුනට සම වයසේ වැඩිහිටියන් සමඟ බැරි ඇයි....ඒ සඳහා ඔවුනට වුවමනා කරන සේවා නැත්තේ ඇයි....දරුවන් ඇති මව්වරුන් මැදපෙරදිග රැකියාවලට යන නිසාද....මේ සියළුම වගඋත්තරකරුවන් paedophilia රෝගීන් නම් නොවයි කියලයි මටනම් සිතෙන්නේ.
ඔබ නිතරම සමාජය අවදිකරවන ප්‍රයෝජනවත් ලිපි පළකරනවාට අපගේ ආදරය සහ ස්තුතියAnonymoushttps://www.blogger.com/profile/07222854128273363637noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-552401142829620302017-09-13T15:09:52.499+05:302017-09-13T15:09:52.499+05:30++++
Good move! Started following on FB.. Let us...++++

Good move! Started following on FB.. Let us know what we can do.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-86979923559562721182017-09-13T15:02:30.459+05:302017-09-13T15:02:30.459+05:30An excellent post.An excellent post.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-26673922961294098522017-09-13T14:45:57.498+05:302017-09-13T14:45:57.498+05:30 පාසල් අධ්‍යාපනය තුළ ළමයින්ට හරි හැටි ලිංගික අධ්‍ය... පාසල් අධ්‍යාපනය තුළ ළමයින්ට හරි හැටි ලිංගික අධ්‍යානය නොලැබීම එක් අතකින් මේ අපරාධවලට හේතුවක් තමයි අක්කේ.. මේ තිරිසන් සමාජය දිනෙන් දින තව තවත් පිරිහෙනනේ නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීම නිසයි... මේ කාර්යන් ඉතාමත් විශිෂ්ඨයි...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-13327963669279529532017-09-13T13:07:09.451+05:302017-09-13T13:07:09.451+05:30ළමා ආරක්ෂක බලකාය... ගැන දැනුවත් උනේ බෝධිනී මැතිණිය...ළමා ආරක්ෂක බලකාය... ගැන දැනුවත් උනේ බෝධිනී මැතිණියගේ බ්ලොග් එක හරහා..තවමත් සමාජයේ මෙහි ආයතනික ව්‍යුහය සහ කාර්යභාරය ගැන දැනුවත්වීමක් නැහැ.. මා හිතන්නේ එය ක්රමාණුකූලව කරනු ඇති..සාමාන්‍ය රාජ්‍ය නොවන සන්විධානයකින් එහාට අඩිය තියන්ටනම් මෙය අවශ්‍ය කාරණාවක්..වැඩියෙන්ම මේ දුක්මුසු ඉරණමට ගොදුරුවෙන්නෙ දුප්පත් සින්හල දෙමල ලමයි..නෙ

ළමා ආරක්ෂක බලකාය..... තුන් කෝරලේ හතර කෝරලේ හත් කෝරලේ ඟඟබඩ පත්තුවෙ කිලිනොච්චියේ මේ හැමතැනම ළමයි රකුසන්ගෙන් බේරගන්ට සල්පිටිකෝරාළ මැතිණියගේ නව ස0විධානය හැකිවේවා..
SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-55075913001777774172017-09-13T12:50:01.292+05:302017-09-13T12:50:01.292+05:30 තනිව හෝ ඔබ ගන්නා උත්සාහය පිළිබඳව මගේ ප්‍රණාමය. තනිව හෝ ඔබ ගන්නා උත්සාහය පිළිබඳව මගේ ප්‍රණාමය.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-48632350757739841062017-09-13T12:32:15.375+05:302017-09-13T12:32:15.375+05:30ඔලුවට ගල්ගෙඩියකින් ගැහුවා වගේ!
මොකක් කියන්නද කියා...ඔලුවට ගල්ගෙඩියකින් ගැහුවා වගේ!

මොකක් කියන්නද කියා හිතාගන්න බැහැ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-36802700001733747532017-09-13T12:17:06.106+05:302017-09-13T12:17:06.106+05:30I'm still shocked after reading this post.I'm still shocked after reading this post. පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-54532696843645104552017-09-13T11:58:53.648+05:302017-09-13T11:58:53.648+05:30++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.com