tag:blogger.com,1999:blog-4031991090564516120.post5407666813111201347..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: එහෙම කළාම මෙහෙම වෙනවද ?Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4031991090564516120.post-16522251623715096442020-08-10T11:40:34.298+05:302020-08-10T11:40:34.298+05:30Thanks doctor Thanks doctor Donhttps://www.blogger.com/profile/13761385005325341340noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-15535427681922138682020-08-10T09:26:34.707+05:302020-08-10T09:26:34.707+05:30අධ්‍යාපනය හා ජනමාධ්‍ය දැනුවත් කිරීම තමයි කෙටිකාලීන...අධ්‍යාපනය හා ජනමාධ්‍ය දැනුවත් කිරීම තමයි කෙටිකාලීන විසදුම. දීර්ග කාලිණව බැලුවොත් මේ දේ බොහෝ ආර්තික හා සමාජ පසුගාමීත්වය නිසයි.yasela sumansinghehttps://www.blogger.com/profile/18212222846711248379noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-38678282188028318512020-08-10T08:22:39.900+05:302020-08-10T08:22:39.900+05:30ලංකාවේ මෙතක් බිහිවූ පෙරටුගාමී ම අධ්‍යාපන ඇමති වරයා...ලංකාවේ මෙතක් බිහිවූ පෙරටුගාමී ම අධ්‍යාපන ඇමති වරයා අඛිල විරාජ්. ඔහු අධ්‍යාපනය වෙනුවෙන් බොහෝ ඉදිරි පියවර තැබුවා. ස්මාර්ට් ක්ලාස් රුම්, ටැබ්, ගුරුවරුන්ට ලිහිල් ඇඳුම් වගේ ඒවා අතර හතේ අපේ පොත කියන්නේ ඉතාම වටිනා වැඩක්. එහෙව් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ජනතාව දක්වන ප්‍රතිචාරය අපි දන්නවනේ. ලංකාවේ මිනිස්සු තමයි මුලින් හැදෙන්න ඕනි. ඊට පස්සේ රට හැදෙයි. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-14132243895192571722020-08-10T05:18:46.783+05:302020-08-10T05:18:46.783+05:30හතේ අපේ පොතට විරුද්ධව නැගී හිටි පළමු පාර්ශවය කවුද ...හතේ අපේ පොතට විරුද්ධව නැගී හිටි පළමු පාර්ශවය කවුද කියලා මම ආයි මතක් කරන්න අවශ්‍ය නැහැ නේද. අන්න ඒ අයට අපිම දීලා තියෙන සිවිල් බලය හමුවේ දේශපාලන අධිකාරියත් පස්ස ගහනවා. ඒ වගේම පාසැලේදී විද්‍යාව විෂය යටතේ වත් හරියට ඒ පිළිබඳව දැනුවත් කරන්නේ නැහැ. හේතුව ගුරුවරුන් පවා ඒ පාඩම ලිස්සා යවන නිසා. මේක කරන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. වෛද්‍ය වරයෙකු හෝ මහජන සෞඛ්‍ය හෙදිය ලවා ඒ දැනුම ලබාදීම.ඒ අයට පාසැලට ගිහින් ඒ දැනුවත් කිරීම කරන්න පුළුවන්.මිශ්‍ර පාසැලක නම් පිරිමි ළමයින්ට හා ගැහැණු ළමයින් ට. වෙනවෙනම පන්ති දෙකක් කරන්න පුළුවන්. හැබැයි අර මම කිව්ව අයගේ විරෝධය මැඩ පවත්වන්න පුළුවන් ඔයාට අතින් වෙලා තියන දේවල් වල සංඛ්‍යා ලේඛන ප්‍රසිද්ධියට පත් කලොත්.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.com