tag:blogger.com,1999:blog-4031991090564516120.post5035909819939358088..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: බෙහෙත් නැති වෙනකොට ....Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4031991090564516120.post-80457801055351623972011-09-13T15:53:52.003+05:302011-09-13T15:53:52.003+05:30ඔබේ අත්දැකීම් අප හමුවේ තැබීම ඇත්තෙන්ම අගය කරනවා. එ...ඔබේ අත්දැකීම් අප හමුවේ තැබීම ඇත්තෙන්ම අගය කරනවා. එසේම ඔබ වැනි කාරුණික වෛද්‍යවරියන් මුණ ගැසීමත් ආශිර්වාදයක්, ඔය පැත්තේ රෝගීන්ට. <br />ඔබේ නිර්මාණ හැකියාව දියුණු වේවා! ඉන් සෙතක් ශාන්තියක්ම වේවා!<br /><br />ව්‍යාජ දොස්තර නෝනාට මොකද අවසානයේ වුණේ?Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-15248127727614156512011-09-13T12:21:59.376+05:302011-09-13T12:21:59.376+05:30මොකද සද්දයක් නැත්තේ කියලයි බැලුවේ !මොකද සද්දයක් නැත්තේ කියලයි බැලුවේ !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-10633733859962179632011-09-04T19:08:45.143+05:302011-09-04T19:08:45.143+05:30ස්තූතියි ඔබේ අදහස් වලට. මේ දින වල වැඩ කටයුතු අධික ...ස්තූතියි ඔබේ අදහස් වලට. මේ දින වල වැඩ කටයුතු අධික නිසා නිතර අදහස් වෙන් වෙන්ව ලියන්නටත් බැරි වුනේ. කියවපු හැමෝටම ස්තූතියිAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-71477730105868739922011-08-30T03:13:42.013+05:302011-08-30T03:13:42.013+05:30සහතික ඇත්ත..
ඊටත් වඩා මානුෂීය විදිහට මේ දෙස බලන ඔබ...සහතික ඇත්ත..<br />ඊටත් වඩා මානුෂීය විදිහට මේ දෙස බලන ඔබ වැනි වෛද්‍යයවරුන් සිටීම ගැන සතුටු වෙනවා..දමියාhttps://www.blogger.com/profile/00522406699325291106noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-21974482155739169462011-08-23T17:10:39.114+05:302011-08-23T17:10:39.114+05:30දවසක් බෙහෙත් වගයක් ගන්න ෆාමසියකට ගිහින් ඉද්දි ඔයවග...දවසක් බෙහෙත් වගයක් ගන්න ෆාමසියකට ගිහින් ඉද්දි ඔයවගේම අම්ම කෙනෙක් බබෙක්ව වඩාගන බෙහෙත් ගන්න ඇවිත් හිටියා,ඉස්සරවෙලාම ඇහුවේ බෙහෙත් වලට කීයක් යයිද කියල.2000 ගානක් මතකේ හැටියට.පස්සෙ දවස් 2කට බෙහෙත් ඉල්ලගන ගියා.මට ගොඩක් දුක හිතුනා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-68878633569215586062011-08-22T17:00:53.830+05:302011-08-22T17:00:53.830+05:30මොනවා ලියන්නද කියල හිතාගන්න බැරිව ඉන්නේ... හැමදාම ...මොනවා ලියන්නද කියල හිතාගන්න බැරිව ඉන්නේ... හැමදාම කියනවා වගේ මේ දේවල් අප සමග බෙදාගැනීම හරිම වටිනවා doctor...සඳ තරු නිහඩයිhttps://www.blogger.com/profile/13593516571829087281noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-47364827936833864652011-08-22T16:45:25.479+05:302011-08-22T16:45:25.479+05:30බෙහෙත් නැතිබව ලංකාවෙ රෝහල් වල තියෙන හැමදාම තියෙන ස...බෙහෙත් නැතිබව ලංකාවෙ රෝහල් වල තියෙන හැමදාම තියෙන සාමාන්‍ය ලෙඩක්. අපි සීමාවසිකව වැඩ කරන කොට අපට ලැබුනෙ මාසෙකට රු 505/=. ඒ 1971දි. එකෙන් අපට කාලා ඇඳලා යන්තම මාසෙ පිරිමහ ගන්න පුලුවන් වුනා. මන්ත්‍රී තුමෙක් මට පොඩි තරවටුවකුත් දාල ඉන්න අවස්ථාවක (ඇට පොඩි කරන බවට ) මමත් යන්න ලෑස්ති වෙලා හිටියෙ. කෘමි නාශක යක් බීපු තරුනියක් ආව දෙමාපියන් සමග. පෙම් පල හිලව්වකට ඒක බීල තියෙන්නෙ. අපේ වාට්ටුවෙ ඒ දවස් වල නුවර 12 වාට්ටුවෙ. වාට්ටුවෙ ඇට්‍රොපීන් නැහැ. ගේන්න ඒ දුප්පත් මිනිස්සුන්ට සල්ලිත් නැහැ. ඒ බව කිව්වම ඒ තරුනියගෙ මවගෙ ඇස් වලින් සට සට ගාල කඳුලු වැක්කෙරෙනව. මේ වෙලාවට නැති මිනිස් කම මොකටදැයි කියල හිතිල මගේ ලඟ තිබුන සල්ලි වලින් මම ඇට්‍රොපීන් ගෙන්ව ගෙන ලෙඩා ලඟ ඉඳගෙන ඇහේ බබා වෙනස් වන්තුරු විනාඩියෙන් විනාඩියට (මගේ ලොකු මහත්මයගෙ වෙදකම එහෙමයි )ඇට්‍රොපීන් ලේ නහරයට දුන්නා. ඇට්‍රොපීන් වයල් හයක් දෙන කොට ඔන්න යන්තම් ලෙඩා ගෙ තත්වය වෙනස් වුනා. ඊට පස්සෙ කාලෙක අනුරාධ පුරේ ශ්‍රී මහ බෝදියෙ උඩ මලුවටම යන්න මට වාසනාව ලැබුන. මගේ අතින්ම මම බෝදීන් වහන්සෙට සිවුරක් පූජ කරල ඒකෙන් සතුටු වුනා. මම වෙදකම් කරපු ලෙඩා අදත් ජීවතුන් අතර ඉන්න බව මම දන්නවා. ශ්‍රී මහා බෝදීන් වහන්සේට සිවුරෞ පූජාවත් ඒ ලෙඩා වෙනුවෙන් වුන කැප වීමත් මට එක වගේමයි. ලෝකෙ තියෙන ප්‍රශ්න මට විසඳන්න බැරි බවත් සියල්ල කර්මානුරූපව සිදුවන බවත්, මට කල හැක්කේ සීමා සහිත දේ බවත් වැටහෙන්න තවත් බොහෝ කලක් ගත වුනා. බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටි කාලෙවත් දේව දත්තයා අපායෙන් ගලවන්න බැරි වුනා. ලෝකෙ හැටි ඔහොම තමයි.අතිශයින්ම සංවේගී දේවල් සිද්ධ වෙනවා. නමුත් අපි මොනවා කරන්නද?සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-40706348807586856672011-08-22T15:22:53.262+05:302011-08-22T15:22:53.262+05:30මම මේ ගැන නිර්භයව ඔබේ අදහස් පලකලාට ඔබට තුති පුදමි....මම මේ ගැන නිර්භයව ඔබේ අදහස් පලකලාට ඔබට තුති පුදමි. මේක අද හැම තැනම තියන ප්‍රශ්නයක්. අපි අපේ රෝහල්වල ඔළුවට, කොන්දේ අමාරුවට, දදයට, වෙන වෙන දහසක් ලෙඩ දුක් වලට ගාන්නේ එකම ලාභම තෙල. අනේ මන්ද බටහිර, ආයූර්වේද අපි කවුරුත් අසරණයි. මොනවා කරන්නද මට නම් හිතා ගන්නවත් බැහැ. කාට කියන්නද?Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-73957715378551734672011-08-22T15:04:40.989+05:302011-08-22T15:04:40.989+05:30මා සේවය කළ හෘද රෝග ඒකකයේ වියපත් පියෙක්(වයස අවුරුදු...මා සේවය කළ හෘද රෝග ඒකකයේ වියපත් පියෙක්(වයස අවුරුදු 73ක) මා සමග කී කතාවක් නම් , ඔහු ට තවත් ජීවත් විය හැක්කේ මාසයක් බවයි , අපේ විශේෂඥ වෛද්‍යවරයා පවා නිමය කළ ඖෂධ මත ඔහුට යම් කළක් අනතුරක් නැතිව සිටිය හැකි බව පවසත්දීත් ඔහු මෙසේ පවසන්නේ අැයි දැයි සියල්ල ඉවත්ව ගිය පසු මම විමසුවා , “මහත්තයෝ මම කරන්නේ තේ වතු වල සුද්ද කිරීම වැඩ , එයින් තමයි මාසෙට බෙහෙත් වලට ඕන මුදල හොයා ගන්නේ , දැන් තියෙන කාෂ්ඨක අවුවට තේ පැල පිච්චිලා මහත්තයෝ , දැන් ඉතින් අපිට වැඩ නෑ , ලබන මාසේ නොවැස්සොත් මට අදායමක් නැහැනේ , මට වටන රස්සාවක් කරන්න බැහැ ලෙඩෙයි වයසෙයි හැටියට ..ඉතින් ඒ මගේ ජීවිතේ අන්තිම මාසේ නේ මහත්තයෝ , මොකද මාසෙකට රැපියල් තුන්දාහක් මේ බෙහෙත් ටිකට යනවා “ ...අපි ඔහුව සමාජ සහනාධෘර වෙත යොමු කලත් එයින් මේ අධික මිල , ජීවිතාරක්ෂක ඖෂධ මිලදී ගත හැක්කේ දින 10කට පමණි .. නිදහස් සුව සේවාව තුල පවතින මෙවන් අවස්ථා ගැනත් සංවේදී කතා බහක් යෙදුනාට තුතිමහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-34716982020555031382011-08-22T13:49:29.068+05:302011-08-22T13:49:29.068+05:30මොනවා ලියන්නද ? ඇත්ත තිත්තයි .. මම රජයේ සේවයේ බොහො...මොනවා ලියන්නද ? ඇත්ත තිත්තයි .. මම රජයේ සේවයේ බොහොම කාලයක් හිටි නිසා මේ වගේ තත්ත්ව ඇතිවෙන්නේ පාලකයින්ගේ වරදින් කියන එක කියන්න වෙනවා.. නිකරුනේ බොරු සෝබන වලට වැයකරන කොටි ගණන් මුදල් අයි බැරි අත්‍යවශ්‍ය බේත් වලට වය කරන්න ?ඒ මුදල් එන්නේ අසරණ මිනිසූ පිටි කිලෝවට පාන් ගෙඩියට ලාම්පුතෙල් ටිකට ගෙවන බද්දෙන් නේද ? ඔබ මේ ඇතුලාන්තය ලියන නිසා අපි දන්නවා. නමුත් සාමාන්‍ය මනුස්සය වරද පටවන්නේ දොස්තරටයි මිසීලටයිනේ.. නියම වරද කාරයෝ බේරිලා. අය්යෝ ලියන්න ගියොත් ඔලුව කුනුවෙනවා. මම ලංකාව දාල ආවේ කරගන්න බැරි තරමට කුණුගොඩවල් නිසයි.. ඔබ වැනි මිනිස්සුන්ගේ දුක හඳුනන වයිද්යවරු ඉන්දීමත් හිතට සහනයක්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com