tag:blogger.com,1999:blog-4031991090564516120.post503426030590800238..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: වන්නි හදවත් පුපුරවන්න එපාAnith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4031991090564516120.post-48186996835258749742018-03-21T19:38:57.497+05:302018-03-21T19:38:57.497+05:30++++++++++++++++++++++++++++++++Anonymoushttps://www.blogger.com/profile/14328327512401871211noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-13434023626936117662018-03-01T08:29:51.079+05:302018-03-01T08:29:51.079+05:30සොයුරිය, ඔබ දුන් පණිවුඩය ඉතා ම වැදගත්. ඔවුන් පිළි...සොයුරිය, ඔබ දුන් පණිවුඩය ඉතා ම වැදගත්. ඔවුන් පිළිබඳ මෙවැනි සංවේදී කරුණු අප සමාජය වෙත ගලා එන්නේ ඉතා අඩුවෙන්. බොහෝ විට දෙගොල්ලන් ම අතර ඇති මෙම සන්නිවේදන බාධක නිසාම යි අනවබෝධයන් ඇතිවන්නේත්. ඒත් ඔබගේ ලිපියේ අවසාන වැකියෙන් කරන ඉල්ලීම තවත් ටිකක් පැහැදිළි කළ හැකිද? මන්ද යත්, මට පෙනෙන්නේ ම, ඔවුන් තුල ගිනි අවුළුවන්නේ ඔවුන්ගේ බලලෝභී දේශපාලකයන් හා යටි අරමුණු සහිත, ඔවුන්ගේ විදේශගත ප්රජාව බවයි. මා හට මීට පිළිතුරක් ලබා දෙන්න. ඔබගේ එහි අත්දැකීම් අනුව, අපට එක් වර ම නොවැටහෙන දෑ පිළිබඳ ව වඩාත් පුළුල් අවබෝධයක් ඔබට ඇති.නීල නිම්නයhttps://www.blogger.com/profile/14950397205886401380noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-28060405877249888982018-02-26T13:18:26.090+05:302018-02-26T13:18:26.090+05:30අතිශයිම සංවේදීවූ ලිපියක්! කන්තෝරුවේ අනිත් වුන්ගෙන්...අතිශයිම සංවේදීවූ ලිපියක්! කන්තෝරුවේ අනිත් වුන්ගෙන් දෑස් සඟවාගෙන කියැවූයේ! ලියන්නට බොහෝ දේ ඇත ! මේ ඊට වෙලාව නොවන්නේය! ලියන්නම් අන්තිමට සියළු දේ කැටිකොට එක් වදනක්!<br />"මිනිසත්කම....!"Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-54379000782770004242018-02-21T20:20:37.468+05:302018-02-21T20:20:37.468+05:30යුද්ධය බඩ වියත උදුරාගෙන නොරටුන්ගේ බැංකු පොත් පුරවය...යුද්ධය බඩ වියත උදුරාගෙන නොරටුන්ගේ බැංකු පොත් පුරවයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-90614779252496937752018-02-21T18:49:54.506+05:302018-02-21T18:49:54.506+05:30ඉවසීමට ආගමක් නැත...මිනිස්සුන්ට මෙන්න මේ වැකිය තේරෙ...ඉවසීමට ආගමක් නැත...මිනිස්සුන්ට මෙන්න මේ වැකිය තේරෙනවා නම් ඒ ප්රමාණවත් නංගි....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-77873989068075519372018-02-20T20:56:48.797+05:302018-02-20T20:56:48.797+05:30++++++++++++++++++++++++++වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-62053344933642997212018-02-19T10:48:07.373+05:302018-02-19T10:48:07.373+05:30++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-50967392503987785872018-02-18T11:25:02.734+05:302018-02-18T11:25:02.734+05:30++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-20532333648098317952018-02-17T06:25:26.944+05:302018-02-17T06:25:26.944+05:30Dr. Bodhini
After long silence, you took us back t...Dr. Bodhini<br />After long silence, you took us back to the war ridden dark period of our Country. Is it b's present political unrest in the country has refreshed your memories of that Darkest Period of our Country ? Tilakhttps://www.blogger.com/profile/01787524780851657803noreply@blogger.com