tag:blogger.com,1999:blog-4031991090564516120.post4950502503918302023..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: ඔහු ඔහුත් එක්ක යුද්ධෙක....Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-4031991090564516120.post-58614149729889334782016-04-30T17:23:34.481+05:302016-04-30T17:23:34.481+05:30මම හිතන්නේ මේ වෙනස් කිරීම පටන් ගන්න ඕනේ අපි ඉපදුනු...මම හිතන්නේ මේ වෙනස් කිරීම පටන් ගන්න ඕනේ අපි ඉපදුනු දා ඉදලා , හැම කෙනෙක්ම වෙනමම කෙනෙක් විදිහට බලලා ඒ කෙනාට ලැබෙන්න ඕන නියම තැන කිසිම බලපැමකට යටත් නොවී දෙන්න නම් අපි අවට ඉන්න හැමකෙනෙක්ම ගැනම එක හා සමාන විදිහට දකින්න , ඉවසන්න, අගය කරන්න, තෙරුන් ගන්න , පිලි ගන්න පුරුදු කරන මනසක් හැදෙන්න ඕන. එතැනදී මිනිස්සු ගැන විතරක් නෙමේ, සත්තු, ගහ කොළ, අවට පරිසරය , ඉර , හද ඇතුළු සොබාදහමත් එක්ක තමන්ගේ අතුලාන්තයෙන්ම බැදෙන්න , රැකගන්න පුරුදු වෙන්න ඕනේ. කිසිම දෙයක් කිසිම බෙදලා වෙන් කරන්න නෙමේ, තියන විදිහ යථාරිතවදිව දකින්න මනස හුරුවිය යුතුයි. කෙනෙක්ට ඕන විදිහට දෙයක් වෙනස් කරන්න යාමෙන් වෙන ගැටළු එහෙම උනාම අවම කර ගන්න පුළුවන් , ඒ වගේම හැගීම් වල තාවකාලික බව තේරෙන කෙනෙක් වචන පිට කරන්න කලින් හිතනවා නම් මොන තරන් හිත රිදීම අඩු කර ගන්න පුළුවන් ද ? මම අනිත් කොන කියවන්නේ සැහෙන කල් ඉදලා, කරන සේවය ගැන නම් කියන්න වචන නැහැ. ඔබ කියල තියනවා වගේම ඉගෙන ගන්න අවධියේ ප්‍රායෝගික වෙනසක් විය යුතු බොහෝ තැන් ලංකාවේ තියනවා. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-74620391589294984182016-04-29T14:50:48.045+05:302016-04-29T14:50:48.045+05:30අපි ඔක්කොමලා බලනකොට පේෂන්ට්ලා තමා නංගි කුමක් හෝ රෝ...අපි ඔක්කොමලා බලනකොට පේෂන්ට්ලා තමා නංගි කුමක් හෝ රෝගයකින් පීඩා විඳිනAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-91084096178289742232016-04-29T14:28:41.725+05:302016-04-29T14:28:41.725+05:30ඉස්සරහට තවත් ලියන්නම් !ඉස්සරහට තවත් ලියන්නම් !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-7037837732935209212016-04-29T14:27:54.836+05:302016-04-29T14:27:54.836+05:30ඔව් මමත් ! ඔය ප්රතිරූප වැඩක් වෙන්නේ නෑනේ මිනිසුන්...ඔව් මමත් ! ඔය ප්රතිරූප වැඩක් වෙන්නේ නෑනේ මිනිසුන්ගේ හිත් වල රැඳෙන්නේ අව්‍යාජ මිනිස්සු !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-90178633553237830722016-04-29T14:25:12.354+05:302016-04-29T14:25:12.354+05:30මේ බ්ලොග් එක සහ පොත ගැන කතිකාවක් ඇතිවුනා පුවත්පත් ...මේ බ්ලොග් එක සහ පොත ගැන කතිකාවක් ඇතිවුනා පුවත්පත් මණ්ඩලේදී 2014 ඔක්තෝබර්... එහිදී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර , කතුවර දයා දිසානායක යන අය පැවසුවා මේ පොත අලුත් වෛද්‍යවරුන්ගේ අත්පොත ලෙස භාවිතා කළ යුතුයි කියලා.... ඇත්තටම එහෙම වෙනවානම් හොඳයි. මිනිසුන් සමග ඉතාම කටුක සහ ගැඹුරු ගනුදෙනුවක යෙදෙන්න අපිට සිදුවෙනවා මේ ක්ෂේත්රයේදී.. මේ පොත තවත් පරිශීලනය වෙනවානම් සහ තවත් විචාරයට ලක්වෙනවානම් කැමතියි...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-7518543459386918782016-04-29T14:22:29.043+05:302016-04-29T14:22:29.043+05:30ස්තූතියි ...අගය කිරීම වටිනවා !ස්තූතියි ...අගය කිරීම වටිනවා !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-7506958002692114842016-04-29T14:21:43.814+05:302016-04-29T14:21:43.814+05:30අනේ ලියන්න උපේක්ෂා ඒ ඔබේ අවුලක් නෙමේ... මටත් මේවා ...අනේ ලියන්න උපේක්ෂා ඒ ඔබේ අවුලක් නෙමේ... මටත් මේවා ලියද්දී බොහෝ දේ ඔහේ ලියවෙනවා ඒත් ඉතින් කතාවට අසාධාරණයක් නිසා මගේ මතය හැකි තරම් අඩුවෙන් ලියන්නේ... කතාවේ දෙබස් බොහෝ දෑ කියනවා... අර ඉන්දු සහ ෆේස් බුක් එකේ ඉන්දු කියපුවා වගේ... මේ අය එක්ක කතා කරලා මගේ ජීවිතේට එකතු වෙන දේත් විශාලයි. අපි හිතනවාට වඩා අවුරුදු 30 ක කාලයක් බොහොම දරුණුවට ඔඩු දුවපු ප්‍රශ්නයක් මේක. අපිට වැඩ කරන්න ලැබුනේ ඉතා කුඩා වපසරියක. සතියක් පාසා , හෝ මාසික හමු තමා තිබුනේ... එහෙමත් නැත්නම් අපිම ගියොත් මිසක කඳවුරු වලට... පොතේ ඒ විස්තර බොහෝමයක් ලීවා .Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-80985032394736917292016-04-29T14:04:07.625+05:302016-04-29T14:04:07.625+05:30ඔව් ඒක ඇත්තටම සාපේක්ෂ දෙයක් .... මම අකමැතියි මේ බෙ...ඔව් ඒක ඇත්තටම සාපේක්ෂ දෙයක් .... මම අකමැතියි මේ බෙදීම් වලට Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-49909486090552740442016-04-29T12:51:38.630+05:302016-04-29T12:51:38.630+05:30ස්තූතියි.... මේ මා සේවය කල රෝහල් වල බහුතරයක් මේ වග...ස්තූතියි.... මේ මා සේවය කල රෝහල් වල බහුතරයක් මේ වගේ... මානුෂීය වෛද්‍යවරුAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-1859728887433773372016-04-29T12:50:31.625+05:302016-04-29T12:50:31.625+05:30එහෙම වෛද්‍යවරු බිහි කරන්න තව බොහෝ දේ සිදු කළ යුතුය...එහෙම වෛද්‍යවරු බිහි කරන්න තව බොහෝ දේ සිදු කළ යුතුයි. විශ්ව විද්‍යාල වල සාරධර්ම, දර්ශන විද්‍යාව , සමාජ ආචාර ධර්ම කියා (මා ඉගෙන ගත් රටේ ) අපට හැම අවුරුද්දේම විෂයානුබද්ධිත ප්‍රායෝගික සැසිවාර තිබ්බා. අපිට වෛද්‍යවරු ලෙස රඟපාන්න වුනා රෝගීන් ලෙස අපේ මහාචාර්යවරු විවිධාකාරයෙන් අප හා කතා බස් කලා, බැන වැදීම් තර්ජන මෙන්ම කෑ කෝ ගැසීම් කලබල කිරීම් මේ සියල්ල ඔවුන් කලා... අපේ හැසිරීම සහ ආකල්ප බැලුවා. ඒවායේ අඩු පාඩු පෙන්වා දුන්නා. එහෙම පුහුණුවක් වෛද්‍ය ශිෂ්‍ය අවධියේ සිට තිබිය යුතුයි !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-57979098206981728312016-04-29T12:46:47.497+05:302016-04-29T12:46:47.497+05:30හැමෝම එහෙම හිතනවා කීප දෙනෙක් ඇරුණු කොට. මම සේවය කර...හැමෝම එහෙම හිතනවා කීප දෙනෙක් ඇරුණු කොට. මම සේවය කරන තැන් වල සිටි විශේෂඥ වෛද්‍ය වරුන් පවා එසේ සිතූ අය. ඔවුන් හිතුවේ මිනිසුන් ගැන විතරයි !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-89092284277582184672016-04-29T12:45:16.124+05:302016-04-29T12:45:16.124+05:30ඇත්ත නංගී... ඒ අත්දැකීම් නම් මිල කළ නොහැකියි !ඇත්ත නංගී... ඒ අත්දැකීම් නම් මිල කළ නොහැකියි !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-27485212521567488432016-04-29T12:44:38.855+05:302016-04-29T12:44:38.855+05:30හැමෝගෙම හොඳ නරක තියෙනවා. ඉතා හොඳ මිනිස්සුත් ඉන්නවා...හැමෝගෙම හොඳ නරක තියෙනවා. ඉතා හොඳ මිනිස්සුත් ඉන්නවා. ඒ අය නිසා අපිටත් පුළුවන් අපේම නරක නැති කරගන්න . සුදු චරිත තියෙනවා. හමුවෙනවා අඩුයිAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-86078998692354550632016-04-29T12:43:41.328+05:302016-04-29T12:43:41.328+05:30කියවන්න අදහසුත් ලියන්න මල්ලි ! වෙනසක් කළ යුතුයි. ම...කියවන්න අදහසුත් ලියන්න මල්ලි ! වෙනසක් කළ යුතුයි. මම මා වටේ ඉන්නා අය වෙනස් කරමින් ඉන්නවා ඒ වඩා හොඳ මිනිසුන් වීම සඳහා. අන්තර්ජාලය තුලත් එසේම යි. මා වටේ ඉන්නා හොඳ මිනිසුන්ගේ හොඳ මා උකහා ගන්නවා. නරක දේවල් බැහැර කරන්නේ කොහොමද කියා ඉගෙන ගන්නවා.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-21332700344381715852016-04-29T12:42:24.122+05:302016-04-29T12:42:24.122+05:30තමන් සමගම සාමයකට හෝ harmony එකකට ආවම ඕක ඉබේම හිතෙන...තමන් සමගම සාමයකට හෝ harmony එකකට ආවම ඕක ඉබේම හිතෙනවා. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-21390122377355974092016-04-29T12:40:12.827+05:302016-04-29T12:40:12.827+05:30ඉස්තූතියි... අත්දැකීම් අපව පරිණත කරනවා... පොත පතෙ...ඉස්තූතියි... අත්දැකීම් අපව පරිණත කරනවා... පොත පතෙන් හෝ අවට සමාජයෙන් උකහා ගත් දේ ප්රායෝගිකවීමෙන්ම තමා වඩා ඔප මට්ටම් වුනේ... එහෙම තේරෙන්න නම් මිනිස්සුගේ දුක දැනෙන්න පුළුවන් රස්සාවක යෙදෙන්න ඕනේ Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-75127002429308869682016-04-29T12:37:35.211+05:302016-04-29T12:37:35.211+05:30ස්තූතියි... වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය තුල බැනු...ස්තූතියි... වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය තුල බැනුම් අසන පිරිස සෞඛ්‍ය සේවකයන්ම තමයි ඉනුත් වැඩිපුර දොස්තරලා. ඒ අතිශය මානුෂික රැකියාවක් කරන නිසා... ඒක එහෙම නොකර බේරගනන් හෝ අයිතිවාසිකම් දිනාගන්න ක්‍රමයක් නැති කරලා තියෙන්නෙත් දේශපාලනය නිසා... ඉස්සරහට පනතක් එනවලු ස්ට්‍රයික් කරන්න බැරි !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-47809109455352191772016-04-29T03:27:22.941+05:302016-04-29T03:27:22.941+05:30අපේ ජාතිය විය යුත්තේ මනුස්ස ජාතිය යි. ආගම , කරුණාව...අපේ ජාතිය විය යුත්තේ මනුස්ස ජාතිය යි. ආගම , කරුණාව සහ උපේක්ෂාව යි. +++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-35403520583022396292016-04-28T21:08:51.649+05:302016-04-28T21:08:51.649+05:30අද මං අනිත් කොන පොත ගත්තෙ. :) ඒක කියවලා අදහස් කියන...අද මං අනිත් කොන පොත ගත්තෙ. :) ඒක කියවලා අදහස් කියන්න බලාපොරොත්තු වෙනවා..

පේෂන්ට් කෙනෙක් කියන්නෙත් මනුස්සයෙක් කියල තේරුම් ගන්න වෛද්‍යවරු ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා ඔබ වැනි වෛද්‍යවරු ඉතාමත් වටිනවා.. :)සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-13235171416022144002016-04-28T19:32:05.131+05:302016-04-28T19:32:05.131+05:30මනුස්සකම අමතක වෙච්ච මිනිස්සුන්ට මනුස්ස කම මතක් කරල...මනුස්සකම අමතක වෙච්ච මිනිස්සුන්ට මනුස්ස කම මතක් කරලා දෙන්න පුළුවන් පෝස්ට් එකක්! Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-75924249579763320322016-04-28T16:07:08.763+05:302016-04-28T16:07:08.763+05:30////ව්‍යාජ මිනිස්සුන්ට නඩත්තු කිරීමට ප්‍රතිරූපයක් ...////ව්‍යාජ මිනිස්සුන්ට නඩත්තු කිරීමට ප්‍රතිරූපයක් ඇත. අව්‍යාජ මිනිසුන්ට එසේ නොමැත./////////

මේ කියමනට මම හරි කැමතියි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-63973323801232350132016-04-28T14:39:23.617+05:302016-04-28T14:39:23.617+05:30නැහැ මාතලන් . අපි කැමති හා අකමැති දේ කරන අය පමණයි...නැහැ මාතලන් . අපි කැමති හා අකමැති දේ කරන අය පමණයි. හොඳ නරත මනින්නෙත් ඊට සාපේකෂවයි මට හිතෙන්නේ.Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-80997521332455055952016-04-28T12:00:39.233+05:302016-04-28T12:00:39.233+05:30ලංකාවෙ දොස්තරල ගැන මිනිස්සුන්ට තරහක් එන්න ලොකු හේත...ලංකාවෙ දොස්තරල ගැන මිනිස්සුන්ට තරහක් එන්න ලොකු හේතුවක් වෙනවා දොස්තරගෙ සන්නිවේදන හැකියාව.ගොඩක් අයට තමුන් ඉස්සරහ ඉන්නෙ ලෙඩෙක්,අර්ධ වශයෙන් බිඳීගිය පෞර්ශයක් කියන එක මතක නෑ.ලෙඩෙකුට තොරතුරක් ලබා දෙන්නෙත් උණු ඇසිඩ් වගේ... මේ ගැටළුවට විසඳුමක් විදිහට මේ වගේ බ්ලොග් වයිද්ය සිසුන්ට පරිශීලනය කරන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-41968355577226951232016-04-28T11:51:03.320+05:302016-04-28T11:51:03.320+05:30ඇත්ත.............. මිනිස්සු කියන්නේ ම මහ අමුතු ජාත...ඇත්ත.............. මිනිස්සු කියන්නේ ම මහ අමුතු ජාතියක්. මිනිසුන් ගැන ඉගෙන ගැනීම තමා ජීවත් වීම කියන්නෙත්..... ඔබේ රචනා ගැන හැමදාම වගේ සතුටක් දැනෙනවා.

අජිත් අයියාගේ බ්ලොගයේ ගිය සාකච්ඡාව සහ කමෙන්ටු සාකච්ඡාව කියෙව්වා. අගෙයි කියලා තමා කියන්න තියෙන්නේ....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-90156407223725048802016-04-28T11:49:39.019+05:302016-04-28T11:49:39.019+05:30සුදු චරිතවත් කලු චරිතවත් නැහැ කියලා කිව්වානං තවත් ...සුදු චරිතවත් කලු චරිතවත් නැහැ කියලා කිව්වානං තවත් හරි නේද????? ඉන්නේ අළු විතරයි. ඒ අළුවල විවිධ මට්ටම් තියෙනවා. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com