tag:blogger.com,1999:blog-4031991090564516120.post474702145823132975..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොළසන් සමග රාජිතන් අපරාජිත විය !Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4031991090564516120.post-49807375881247727172017-04-07T08:36:29.562+05:302017-04-07T08:36:29.562+05:30ආගම් වාදය, ජාති වාදය කියන්නෙ මේ ලෝකෙ පහත්ම දේවල්ය....ආගම් වාදය, ජාති වාදය කියන්නෙ මේ ලෝකෙ පහත්ම දේවල්ය. එවන් දේ තුළ ගැටෙමින් ඔහුනගේ මනස සුවපත් කිරීම අතිශය අපහසු දේවල් යැයි සිතමු. ඔහුන්ට ඉගැන්විය යුත්තේ මනුසත් කම පිළිබදය....ඉතින් එය තේරුම් ගත් ඔබටත් සැමටත් ස්තූතියිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-67331189172998524682016-12-08T20:08:06.293+05:302016-12-08T20:08:06.293+05:30Beautiful piece. i can relate to your story very w...Beautiful piece. i can relate to your story very well Bodhini. Keep writing. What better platform can we think of in the long journey to reconciliation than these real life stories. Thank you for who you are to the humanity. Vishnu Vasuhttps://www.blogger.com/profile/10765732312563335779noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-16075983011863088982012-09-28T16:41:55.050+05:302012-09-28T16:41:55.050+05:30අනේ මන්දා මෙහෙම යනකොට හැම පෝස්ට් එකකටම කොමෙන්ට් කර...අනේ මන්දා මෙහෙම යනකොට හැම පෝස්ට් එකකටම කොමෙන්ට් කරන්න වෙයි වගෙ,
සන්වේදී ලියමන්
විසිල් විතරක් නෙවේ බල්ටිත් තියනවා,
ඒකයි වැදගත් කමමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-28866098587831796352012-07-14T21:53:02.492+05:302012-07-14T21:53:02.492+05:30"මට ඕනෑ මේ දරුවෝ... අනාගතයේ මගේ දරුවන් සමග යු..."මට ඕනෑ මේ දරුවෝ... අනාගතයේ මගේ දරුවන් සමග යුද්ධ නොකරන්න ඔවුන්ගේ සිත සහ ජීවිතය හරි මගට යොමු කරන්නයි"

මේක මාරෙට හිතට වැදුනා අක්කේ :(අනුරුත්https://www.blogger.com/profile/05361747624796075797noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-81551023676938487562012-07-05T21:34:41.637+05:302012-07-05T21:34:41.637+05:30එතරම්ම වටින්නෙ නෑ. එහෙම හිතපු එකට ස්තූතියි...එතරම්ම වටින්නෙ නෑ. එහෙම හිතපු එකට ස්තූතියි...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-6905036064445321942012-07-04T14:48:23.038+05:302012-07-04T14:48:23.038+05:30ඇත්තෙන්ම වටින මනුස්සයෙක් ඔබ...
සුභම වේවා!!!ඇත්තෙන්ම වටින මනුස්සයෙක් ඔබ...

සුභම වේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-23078947011565185572012-07-03T22:34:43.665+05:302012-07-03T22:34:43.665+05:30ස්තූතියි. ඒත් අපි නොසෑහෙන්න මානසිකවත් කායිකවත් දුක...ස්තූතියි. ඒත් අපි නොසෑහෙන්න මානසිකවත් කායිකවත් දුක් වින්දා මේවා ගේ සමාජ සේවා වැඩ කරන්න ගිහින්. අදහන්න වටින්නේම නැත. සාමාන්‍ය රජයේ සේවකයෙක්මි. මනුස්සයන් අතර මනුස්සයෙක් වගේ ඉන්න උත්සහ කරමි අමනුස්සයෙක් නොවී.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-91362152161358106912012-07-03T22:32:07.129+05:302012-07-03T22:32:07.129+05:30ස්තූතියි පැතුම් !ස්තූතියි පැතුම් !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-55806564547561328902012-07-03T22:31:27.330+05:302012-07-03T22:31:27.330+05:30ඇත්ත මල්ලී... එහෙම දවසක් එනකම් අපි මග බලන් ඉන්නවාඇත්ත මල්ලී... එහෙම දවසක් එනකම් අපි මග බලන් ඉන්නවාAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-35410936842090017852012-07-03T22:30:39.536+05:302012-07-03T22:30:39.536+05:30ස්තූතියි. පින් සොයමින් ගියොත් නම් සංසාරෙම අවුල්. අ...ස්තූතියි. පින් සොයමින් ගියොත් නම් සංසාරෙම අවුල්. අල්ල ගන්නෙ නැතුව අත අරින්න තියෙන්නෙ පින වුනත් අල්ලගත්තො කොහෝමෙයි නිවන් දකින්නේ...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-69601520127789483462012-07-03T22:29:46.075+05:302012-07-03T22:29:46.075+05:30ස්තූතියි කතන්දර... මේවා බෙදා ගන්නේ මේවා කවුරුත් නො...ස්තූතියි කතන්දර... මේවා බෙදා ගන්නේ මේවා කවුරුත් නො ඇසූ කතා නිසා..Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-11756440654501968392012-07-03T22:28:48.892+05:302012-07-03T22:28:48.892+05:30ස්තූතියි මල්ලි. ඔබ නම් බොහෝ දේ ඇත්ත ඇති සැටියෙන් ද...ස්තූතියි මල්ලි. ඔබ නම් බොහෝ දේ ඇත්ත ඇති සැටියෙන් දුටු කෙනෙක්නේ..Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-81744112832255846512012-07-03T22:28:13.802+05:302012-07-03T22:28:13.802+05:30ස්තූතියි නැන්දෙ... කිසිවක් බලාපොරොත්තු නොවී වැඩ කර...ස්තූතියි නැන්දෙ... කිසිවක් බලාපොරොත්තු නොවී වැඩ කරන්න අපි පුරුදු වෙලා. පින්වත් අවශ්‍ය නෑ කියලයි හිතෙන්නෙ. මේක සේවයක් ! මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ අනිත් කොණ ඉස්පිරිතාලේ වැඩ කරද්දී මොකද දකුණු කොණ ඉස්පිරිතාල හැම එකකම තියෙන්නෙ තරඟයක් ... මෙහෙ අය අපිට කොහොමත් අම්මා කියන්නේ... දෙමළෙන් අම්මා කියන්නේ ගරු නාමයක් ! ඉඳ හිට ආච්චි අම්මා කෙනෙක් ඇවිත් තංගච්චි කියලා සුළු වෙලාවක් හරි හිනාවෙන්න යමක් ඉතුරු කරලා යනවාAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-40565311324317717762012-07-03T22:25:11.961+05:302012-07-03T22:25:11.961+05:30ස්තූතියි ඇත්තටම අපටම පුළුවන් එකිනෙකා අතරෙ වෛරය නැත...ස්තූතියි ඇත්තටම අපටම පුළුවන් එකිනෙකා අතරෙ වෛරය නැති කරන්නAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-29434973827296544722012-07-03T22:12:59.235+05:302012-07-03T22:12:59.235+05:30Cheers !!Cheers !!TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-60137294437295657272012-07-03T19:30:52.801+05:302012-07-03T19:30:52.801+05:30පින් සොයමින් පන්සල් ගානේ ගොස් බොරු ෂෝ පෙන්නන් හට ඔ...පින් සොයමින් පන්සල් ගානේ ගොස් බොරු ෂෝ පෙන්නන් හට ඔබ ආදර්ශයකි.ජය වේවා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-71851530399241028052012-07-03T17:47:28.369+05:302012-07-03T17:47:28.369+05:30ඔබනම් අදහන්නට වටින චරිතයකි!
henryblogwalker the ...ඔබනම් අදහන්නට වටින චරිතයකි!
henryblogwalker  the Dude
.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-71640768940736558082012-07-03T14:41:11.768+05:302012-07-03T14:41:11.768+05:30මගෙනුත්- ක්ලැප්, ක්ලැප්, ක්ලැප්!මගෙනුත්- ක්ලැප්, ක්ලැප්, ක්ලැප්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-56805475687510733452012-07-03T12:52:20.934+05:302012-07-03T12:52:20.934+05:30අනවබෝධය තමා ඔක්කොටම හේතුව! භාෂා ප්රශ්නය තමයි ඒකට ...අනවබෝධය තමා ඔක්කොටම හේතුව! භාෂා ප්රශ්නය තමයි ඒකට ලොකුම හේතුව! එක් එක්කෙනාට ආදරය කරන ගෞරව කරන සමාජයක ජීවත් වෙන්න තියෙන එක කොයි තරම් සතුටක් ද..කොයි තරම් පිනක් ද!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-11945099109031711782012-07-03T11:06:06.205+05:302012-07-03T11:06:06.205+05:30පුන්චිකාලේදීම පෑන වෙනුවට ගිනිඅවිය දීල ජීවිතේ වෙනස්...පුන්චිකාලේදීම පෑන වෙනුවට ගිනිඅවිය දීල ජීවිතේ වෙනස්කරපු පුංචි එවුන් අයෙත් හිනා වෙවී අකුරු ඉගෙන ගන්න ඉස්කෝලේ යන කාලේ ගැන අපි ඉස්සර කොච්චරනම් හීන මැව්වද. දැන් හීනය යතාර්ථයක් වෙලා. සාමය වෙනුවෙන් කැපවුණු සියලු දෙනාට මාගේ ප්රණාමයරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-44232347166258662452012-07-03T09:45:04.682+05:302012-07-03T09:45:04.682+05:30ගිනි අවි අත දරා සිටි එකී දරුවන්ගේ දෑස් පාදන්නට දහස...ගිනි අවි අත දරා සිටි එකී දරුවන්ගේ දෑස් පාදන්නට දහසක් බාධක මැද වුවත් ගන්න මේ උත්සාහය ඇත්තෙන්ම වටිනා සත් ක්‍රියාවක්...තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-47232526646931028802012-07-03T09:27:10.940+05:302012-07-03T09:27:10.940+05:30ඇයි හැමදාම ඔයාගෙ පෝස්ට් එක කියවල මට අඬන්ට හිතෙන්නෙ...ඇයි හැමදාම ඔයාගෙ පෝස්ට් එක කියවල මට අඬන්ට හිතෙන්නෙ?
ගිය පාර මෙහෙ ආපු වෙලෙ මම තිරාණගම දොස්තර නෝන ගැන යු ටියුබ් එකේ වාර්තා වැඩ සටහනක් බැලුවා. දැනුන හැඟීම මිශ්රයි. ඔවුන් කලකදි ත්රස්තවාදීන්.........අක්කා පිටරට ගොස් ලබාගත් හා ඇය පොත් කියවා ලබාගත් අදහස් හරිහැටි හරි මගකට දමාගන්ට බැරි උන නිසාම, රැල්ලට වැටිලා ත්රස්තවාදීන්ට උදපදව් කරනවා. අවසානයේ ඔවුන් අතින්ම මියයනවා. හරිම ඛේදනීයයි.

අනිත් කොනේ ඉන්න දොස්තරලා අතරින් ඔබ පූජනීය චරිතයක් කියලා විතරක් කියන්නම්. ඔබ හරියට අම්මා කෙනෙක් වගේ කිසි දෙයක් ආපසු බලාපොරොත්තු නොවී මේ කරනා සේවෙට.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-30594299586433583162012-07-03T09:00:45.676+05:302012-07-03T09:00:45.676+05:30හිත උණුසුම් කල සොඳුරු සටහනක්... එක ශ්‍රීලාංකීය ජාත...හිත උණුසුම් කල සොඳුරු සටහනක්... එක ශ්‍රීලාංකීය ජාතියක් දැකීමේ සිහිනය සැබෑ වෙන්නට නම් ඔබ වැනි දහසක් ජනතාව අතරේ පාලම් වියයුතුයි.. ආඩම්බරයිසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com