tag:blogger.com,1999:blog-4031991090564516120.post4011953458349660498..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: මිහිමඬලේ දරුවෝ - why plant ?Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4031991090564516120.post-22903188144003769232016-05-16T19:23:57.415+05:302016-05-16T19:23:57.415+05:30++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-47390618532869188212016-05-16T15:45:15.490+05:302016-05-16T15:45:15.490+05:30ඉවක් බවක් නැතුව ගස් කපනවා කියන්නේ සියදිවි නසා ගැනී...ඉවක් බවක් නැතුව ගස් කපනවා කියන්නේ සියදිවි නසා ගැනීමක් තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-77127838747685157232016-05-16T12:00:07.657+05:302016-05-16T12:00:07.657+05:30අපිත් ඒ අභියෝගයට සම්බන්ධ වුණා.. ඔවුන් කරන්නෙ නම් හ...අපිත් ඒ අභියෝගයට සම්බන්ධ වුණා.. ඔවුන් කරන්නෙ නම් හරිම වටින වැඩක්!සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-49523271027505939562016-05-15T22:48:09.862+05:302016-05-15T22:48:09.862+05:30අපි කොච්චර දැන් මේ ගැන කිවුවත් මිනිස්සුන්ට දැන්නේ ...අපි කොච්චර දැන් මේ ගැන කිවුවත් මිනිස්සුන්ට දැන්නේ නෑ. තව කල් යන්න ඕන තේරෙන්න. එතකොට පමා වැඩියි. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-46518469550569303052016-05-15T21:32:06.681+05:302016-05-15T21:32:06.681+05:30++++++++++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-12826669281650336652016-05-15T09:24:31.768+05:302016-05-15T09:24:31.768+05:30මම මේ ව්‍යාපෘතියට සම්බන්ධවෙලා ගස් හිටෙව්වෙ නැතත් ප...මම මේ ව්‍යාපෘතියට සම්බන්ධවෙලා ගස් හිටෙව්වෙ නැතත් පෞද්ගලිකවම ගස් හිටවලා තියෙනවා ඉඩක් නැතිවෙන තරමටම. ඒ එක්කම ඒ ගස් රැකගන්නත් පුදුම කැපවීමක් කරලා තියෙනවා.

ඔය දැනුවත් කිරීම විදුලි බල මණ්ඩලේටත් කරොත් හොඳයි කියලා මම යෝජනා කරනවා.

මම එහා ගෙදර පොරව මග අරිනවා. හේතුව ඇහුවොත් අනිත් කොණ පුදුම වෙයි. පොර මාව දකින ගානෙ මට යෝජනා කරනවා මගේ වත්තේ තියෙන රඹුටං ගහ කපන්න. ඒකෙ අතු තියෙන්නෙත් මගෙ පැත්තටමයි. එයාගෙ පැත්තේ ඒවා ඔක්කොම කපලා. ඒත් ඒ ගහ ලොකු වැඩිලු.

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-12367069757902778212016-05-14T19:34:53.634+05:302016-05-14T19:34:53.634+05:30ඔබත් හරිත විරුවෙක්... කිසිවක් බලාපොරොත්තු නොවී මහ ...ඔබත් හරිත විරුවෙක්... කිසිවක් බලාපොරොත්තු නොවී මහ පොළොවට අනාගත දරුවන්ට ඉතිරි කළ හොඳම දෙය තමා ගහ කොළ...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-37370866427551730352016-05-14T07:28:28.951+05:302016-05-14T07:28:28.951+05:30ඉන් පස්සේ හිටපු හැම කුලී ගෙදරකම පැල හැදුවා .. ...ඉන් පස්සේ හිටපු හැම කුලී ගෙදරකම පැල හැදුවා .. ඒවායේ ඉද්දි කෑමට ගෙනෙන පළතුරු වර්ග වල ඇට පල කරලා දෙළුම්, අඹ , දුරියන් වගේ ගස් හිටෙව්වා අපේ මහා ගෙදරත් මගේ බිරිඳගේ මහා ගෙදරත්...Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-28110474046551004372016-05-14T07:25:11.902+05:302016-05-14T07:25:11.902+05:30මම වෙද සිසුවෙක් කාලේ මහමෝදර හොස්ටල් එකේ අලි...මම වෙද සිසුවෙක් කාලේ මහමෝදර හොස්ටල් එකේ අලිපේර ගස් තුනක් හැදුවා .. ඒ ගස් තුන තවම හොස්ටල් එකේ මැද මිදුලේ තියෙනවා.. ගියපාර ලංකාවට ආපු වෙලේ මගේ හිටපු රූමා මාව එක්කන් ගියා ගස් ටික පෙන්වන්න... ඒවා දැන් හේන රූස්ස ගස්... Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-63327083451969945702016-05-14T07:16:18.930+05:302016-05-14T07:16:18.930+05:30When reading the post I remembered following two q...When reading the post I remembered following two quotes.. Good luck.

"I go to nature to be soothed and healed and to have my senses put in tune once more.. "

"The essence of gratitude is a law of nature that never cease tk offer its vibration..."නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com