tag:blogger.com,1999:blog-4031991090564516120.post3874258834630633110..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: අනිත් කොණ අම්මලා සහ අපේ නිදහසAnith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4031991090564516120.post-45581531084095858622014-01-08T11:28:00.413+05:302014-01-08T11:28:00.413+05:30ස්තූතියි ලකී අයියා... ස්තූතියි ලකී අයියා... Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-88962702148815643702014-01-08T11:27:38.945+05:302014-01-08T11:27:38.945+05:30ස්තූතියි මහේෂ් ...ස්තූතියි මහේෂ් ...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-27707745498013417432012-01-09T08:58:57.300+05:302012-01-09T08:58:57.300+05:30පුළුවන් වෙලාවට ලියන්න.. හැබෑ ජීවිතේ දකින්න අපිට ඔබ...පුළුවන් වෙලාවට ලියන්න.. හැබෑ ජීවිතේ දකින්න අපිට ඔබේ සටහන් වැදගත්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-88996535273653747472011-12-25T19:40:52.812+05:302011-12-25T19:40:52.812+05:30This comment has been removed by the author.sharaexcelhttps://www.blogger.com/profile/08716877426164652845noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-54022562855464936002011-12-21T17:31:17.588+05:302011-12-21T17:31:17.588+05:30This comment has been removed by the author.sharaexcelhttps://www.blogger.com/profile/08716877426164652845noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-17362545186617612602011-12-15T09:43:09.949+05:302011-12-15T09:43:09.949+05:30මේ යථාර්ථය මෙලෙස උතුරේ තමන් ලබන අත්දැකීම් ඇසුරින් ...මේ යථාර්ථය මෙලෙස උතුරේ තමන් ලබන අත්දැකීම් ඇසුරින් ම ලියා තැබීම ඉතා ම වැදගත් නංගි. මේක තමා උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ හෘද සාක්ෂිය. ඒත් ඇතැම් අන්තවාදී කල්ලිවල කොටි රූකඩ තමාන් වළිකන්නේ වෙන ම රාජ්‍යයක් හදලා මේ ජනතාව වහල්ලු විදිහට පාලනය කරන්න. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සාමයෙන් සමගින් ජීවත් වෙන්න. ඒත් මේ අන්තවාදීන්ට ඕන රට නැවත භේද භින්න කරන්න. ලොව පුරා ආයුධ වෙළෙන්දෝ සාම මුදලාලිවරුන්ටත් ඕන උන්ගේ බිස්නස් එක කර ගෙන යන්න.

ඒ නිසා මේ රටට ආදරය කරන හැම කෙනෙකුට ම වගකීමක් තියෙනවා අවුරුදු 30ක් භේදභින්න වී සිටි උතුරු දකුණ දෙහද යා කරන්න. ඒක තමා තිරසාර සාමයේ උල්පත.

දකුණින් උතුරට ගිහින් ත්රස්වාදය නිසා තුවාල වී වේදනාවෙන් පීඩිත හදවත් සුව කරන්න ඔබ කරන කාර්යභාරය මහමෙරක් තරම් වටිනවා නංගී. ඒ හෙදකම වෙදකමට වඩා වටිනවා. ඒ මිනිස්සුන්ට ඕන මේ රටේ පල්ල හැලිච්චි මාක්සවාදීන්ගේ වළව්කාරයින්ගේ ලිබරල්කාරයින්ගේ අනුකම්පාව නෙමේ. ආදරය කරුණාව ගෞරවය. සහෝදරත්වය.

ඔබ වැනි රටට හිතැති මිනිසුන්ට ආදරය කරන සැබෑ ජීවකවරුන් තෝරා උතුරට යැවීම ආණ්ඩුවේ වගකීමක්. ඉන් ගොඩ නැගෙන බැඳීම බිඳ දමන්න කිසිවෙකුට බැරී වේවි. උතුර දකුණ සාදාතනික බැඳීමකින් වෙලී යාවි.නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-73493005575441739092011-12-14T19:29:20.474+05:302011-12-14T19:29:20.474+05:30නෑ නෑ අපි කොච්චර කෑ ගැහුවත් මේ රටේ හමුදාව විඳින දේ...නෑ නෑ අපි කොච්චර කෑ ගැහුවත් මේ රටේ හමුදාව විඳින දේවල් අපේ රටේ මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. කොටින්ම කිව්වොත් හමුදාවෙ අයටත් රස්සාව එපා වෙලා ඉන්නෙ හැමෝගෙන්ම වෙන මදිපුංචිකම් නිසා. ඒක හැමෝම එකතු වෙලා වෙනස් කරන්න ඕනි. අපි එකා දෙන්න කෑ ගැහුවට වැඩක් නෑ. ඒත් එකා දෙන්නා හරි කෑ ගහන එක ගැන සතුටුයි.සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-84407037313346759432011-12-14T16:41:13.744+05:302011-12-14T16:41:13.744+05:30හරි වටින ලිපියක්... කන්න නෑ කියල බොරුවට අඬන මිනිස්...හරි වටින ලිපියක්... කන්න නෑ කියල බොරුවට අඬන මිනිස්සු ඉන්න රටක නොකා හරි නිදහසේ ඉන්න ලැබෙන එකට සතුටු වෙන මිනිස්සු ගැන කියෙව්වම ඇහැට කඳුලක් ආව... ඒ වගේ මිනිස්සුන්ට කරුණාවෙන් සේවය කරන ඔයාලටත් ගොඩක් පින්... එහෙම පිනක් කරන්න අවස්ථාවක් ලැබෙන එකත් වාසනාවක් මම හිතන්නේ...

අදමයි මේ පැත්තේ ආවෙ... දැක්ක පළවෙනි ලිපියම ඉස්තරම්...Ashieeehttps://www.blogger.com/profile/03784836684474919843noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-48624213396781040132011-12-14T16:28:04.086+05:302011-12-14T16:28:04.086+05:30මේ තමයි යතාර්ථය.මේ තමයි යතාර්ථය.රුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-62015646211901503952011-12-14T15:23:04.156+05:302011-12-14T15:23:04.156+05:30කවදත් වගේ මට ඇඬෙන ලිපියක්. ඔබලාට පිංකවදත් වගේ මට ඇඬෙන ලිපියක්. ඔබලාට පිංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-84039973325930655012011-12-14T11:09:08.298+05:302011-12-14T11:09:08.298+05:30බොහෝම සංවේදී සටහනක්. මගේ ඇස්වලට කඳුළු ආවා. අතිගරු ...බොහෝම සංවේදී සටහනක්. මගේ ඇස්වලට කඳුළු ආවා. අතිගරු ජනාධිපතිතුමා, ආරක්ෂක ලේඛම් තුමා, ත්රිවිධහමුදාපතිවරු, වීරෝධාර හමුදා රණවිරුවන්, ඇතුළු මේ යුද්ධය දිනාදීමට සහභාගී වූ සැමට හිස නමා ආචාර කරනවා. මේ කැත යුද්ධයේ අවසානයේ අප යා යුතු මඟින් පිට පැන්නේ ඇයි? අපි නැවත එක්වී මේ අහිංසක මිනිසුන්ගේ හදත් සුවපත් කරමු. සියල්ලන්ගෙන්ම මම ඉල්ලන්නේ එච්චරයි. දේශ්පාලනය වැඩක් නැහැ. අපි එක් වී මේ මිනිස්සුන්ට අනාගතයක් හදමු.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-6244405541431071722011-12-14T09:56:34.625+05:302011-12-14T09:56:34.625+05:30වෙදකමට වඩා මනුස්සකම ගැන හිතට දැනෙන මේ සටහන් වලින් ...වෙදකමට වඩා මනුස්සකම ගැන හිතට දැනෙන මේ සටහන් වලින් ඔබ මේ සමාජයට නොකියා පෙන්වන දේ හරිම සංවේදීයී ....මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-42334519300506900532011-12-14T09:52:24.255+05:302011-12-14T09:52:24.255+05:30ඇත්ත....2009 අපි හිටියෙ කොහොමද, අපි හිටියෙ කොහෙද ක...ඇත්ත....2009 අපි හිටියෙ කොහොමද, අපි හිටියෙ කොහෙද කියලා අපිටම මතක නැහැ.
ඇත්තටම මොනවද දිනුවෙ...කවුරු වෙනුවෙන්ද දිනුවෙ කියන එක අපි නියම විදියට තේරුම් ගත්තද. දකුණෙ අපිට සාමය තරමකින් හෝ තිබුන නිසා ලෑබුන සාමයෙ වටිනාකම ටික දවසකින්ම අමතක වෙලා ගියා.....
උතුරේ යුද්ධයෙන් පීඩා වින්ද අහින්සකයන්ට සාමය විතරයි එකම බලාපොරොත්තුව වුනේ..ඒ නිසා ඔවුන්ට ලැබුන සාමයෙ වටිනාකම අඩුවෙන්න තව කාලයක් යයි. ඒ දවස එන්න ඉස්සර රංගම්මලා ලක්ෂ්මිලා වෙනුවෙන් යමක් නොකලොත්...........ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.com