tag:blogger.com,1999:blog-4031991090564516120.post3657427714919929148..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: නුඹ මට ජීවිතය ඉගැන්නුවා....වෙද සිතක වත්කමAnith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4031991090564516120.post-26036660472483599892011-10-07T08:05:18.687+05:302011-10-07T08:05:18.687+05:30"නොදන්නා කෙනෙකු නොව දහස් ගණනක් වෙනුවෙන් කරන්න..."නොදන්නා කෙනෙකු නොව දහස් ගණනක් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කරලා. යන්න පූළුවන් දුවන්න පුලුවන් ඉදිරි සැතපුම් ගණනත් දුවලා. (running that extra mile ) අන්තිමට තමන්ගේ තරමට ප්‍රමාණයට වැඩ කරන්න කියලා ජේෂ්ඨයින්ගෙන් බැනුම් අහන අපි වගේ පොඩි වෛද්‍යවරුන්ට නම් ... අපේ සේවය බලාපොරොත්තුවෙන් අප වෙත එන කෙනා මගේ අම්මා වගේම අම්මෙක්. මගේ අප්පච්චී වගේම අප්පච්චියෙක්. මගේ නංගී අක්කා, අයියා මල්ලී වගේම අක්කෙක් නංගියෙක් අයියෙක් , මල්ලියෙක්"
මෙහෙම හිතන ඔබ වැන්නන් හැමදාම වාසනාවන් !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-83772541492620254792011-10-05T19:28:06.153+05:302011-10-05T19:28:06.153+05:30weni ... ස්තූතියි මම මේ පොත් කඩ වල සොයා බලන්නම්. ම...weni ... ස්තූතියි මම මේ පොත් කඩ වල සොයා බලන්නම්. මම කොළඹ ඉන්නේ. නැති වුනොත් සුහද හුවමාරුවක් කරගනිමු. ඔබේ සහයෝගයට සහ සහෘදත්වයට ස්තූතියි.
මහේෂ්... ස්තූතියි.
සබිත් - ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල අයට රෝහල ගෙදර වගේ ඒකියන්නේ එහි සේවය කරන අපිත් ඔවුන්ගේ පවූලේ අය වගේ. සමහරුන්ගෙන් ආ මොකද මේ පැත්තේ අහද්දි... ඔයාලව බලලා යන්න ආවා දුවේ කියලා කියනවා...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-23302914065005316162011-10-05T17:11:58.943+05:302011-10-05T17:11:58.943+05:30සංවේදීව හිතන්න ඕන උනත් dont get personal with ur p...සංවේදීව හිතන්න ඕන උනත් dont get personal with ur patients ලියල තමා අපිට කියන්නේ!වෙලාවකට හිතෙනවා ඒක ඇත්ත තමා කියලා!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-54683889865963759422011-10-05T16:00:28.184+05:302011-10-05T16:00:28.184+05:30// අපේ සේවය බලාපොරොත්තුවෙන් අප වෙත එන කෙනා මගේ අම්...// අපේ සේවය බලාපොරොත්තුවෙන් අප වෙත එන කෙනා මගේ අම්මා වගේම අම්මෙක්. මගේ අප්පච්චී වගේම අප්පච්චියෙක්. මගේ නංගී අක්කා, අයියා මල්ලී වගේම අක්කෙක් නංගියෙක් අයියෙක් , මල්ලියෙක්.// මේ අයුරින් සිතන්නට හැකි වීමම සතුට් ..
ඒ වගේම ස්තුතියි හරිම සංවේදී සිංදුවක් අපිට තෑගි කළාටමහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-60643626976380700042011-10-05T15:06:34.733+05:302011-10-05T15:06:34.733+05:30ඒක නම් ඇත්තමයි !
ඔබ මගේ බ්ලොගයෙ අහපු දෙයක් - සංග්...ඒක නම් ඇත්තමයි !
ඔබ මගේ බ්ලොගයෙ අහපු දෙයක් - සංග්රාමයෙන් පසු පොත - සරසවි ප්රකාශනයක් මම ගත්තෙ සරසවි පොත් හල නුගේගොඩ මම එතනට කතා කලා. ඒ ගොල්ලන්ගෙ කොපි ඉවරයිලු. වෙන බුක් ශොප් වල තිබෙන්න පුලුවන් කිව්ව. මන් බලන්නම් කොහෙද තියෙන්නෙ කියල. මන් ලඟ තියෙන කොපි එක දෙන්න පුලුවන්..ඒත් ඔබ ගාල්ලෙ මම කොළඹ..ක්‍රමයක් තියෙනවනම් දන්වන්න
my e mail - weniwel@gmail.comWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com