tag:blogger.com,1999:blog-4031991090564516120.post2681262933397696060..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: අනිත් කොණෙන් මේ කොණට Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4031991090564516120.post-32645392322747642442014-09-04T16:44:27.252+05:302014-09-04T16:44:27.252+05:30ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක්! ඔන්න ආවා.. ස්තූතියි ...ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක්! ඔන්න ආවා.. ස්තූතියි තරුරසී ට පාර පෙන්නුවට.. මේ පෝස්ටුවත් ඊට පසු ලියපු පෝස්ටු ඔක්කොමත් එක දිගට කියෙව්වා.. ඉතුරු ටිකත් හෙට දිහාටවත් කියවන්න හිතාන ඉන්නවා.. බොහොම අගෙයි වෙදැදුරු තුමිය.. ඔය වෘත්තීයේ යෙදිලා ඉන්න මගෙත් යහළුවන් බොහොමයක් ඉන්න නිසා වෛද්‍යවරුන් සම්භන්දයෙන් ඇති පොදු මතයට වඩා සාදාරණ විනිශ්චයක් මට තියෙනව.. එ අතරිනුත් ඔබ වැන්නියක් විශේෂයි. මොකද කොච්චර හිත ඇතුලෙන් පොලොවෙ පය ගහල ඉන්න උත්සහ කරත් ගොඩක් දෙනෙක් සාමාජීය බලපෑම මත 'ස්ටේටස්' රකින්නත් උත්සාහ කරනවා.. ඔබ බොහොම නිදහසේ වෘත්තීය ජීවිතයත් හෘද සාක්ශියත් සමබරව ඉදිරියට ගෙන යන බව පේනවා.. දැන (දැක ) ගැනීමට ලැබීම සතුටක්.. දිගටම හරවත්ව ලියන්න ආසිරි!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-35702874243893454292013-11-23T03:06:51.473+05:302013-11-23T03:06:51.473+05:30සරත් ලන්කාප්රි්ය මහතා,
මා දොස්තර නොනා අපහසුතාවට පත...සරත් ලන්කාප්රි්ය මහතා,
මා දොස්තර නොනා අපහසුතාවට පත් කරනවා නොවෙයි.කරුනු කිහිපයක් ඉදිරිපත් කලා පමනයි.සරත් මහතා කියා ඇති කරුන තාක්ශනික පැත්තෙන් වැරදියි.මා දන්නා තරමින් දියුනු සමාජ තත්වයන් යටතේ වය්ද්ය ප්රාතිකාර කරන්නේ protocol හරහා යි.එවිට යම් දෙයක් සදහා කල යුතු දේවල් වෙනම සදහන් කර තිබෙනවා.මේ හරහා දොස්තරවරු හොද නරක කියා වර්ග කිරීම අවම කර තිබෙනවා.මන්ද සියලුම අය කල යුතු එකම දෙයක් නිසා.දොස්තර නොනා මට වඩා හොදින් මේවා දන්නවා ඇති.මා අසා ඇති තරමින් ලන්කාවේ මෙය නොකරන්නේ පවුද්ගලික වය්ද්ය කටයුතු වලට මෙමගින් බලපැමක් ඇතිවන නිසායි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-16966824600684244932013-11-23T00:48:29.416+05:302013-11-23T00:48:29.416+05:30I remember long ago I had seen in a Tv program pl... I remember long ago I had seen in a Tv program playing a violin the world famous Sri Lankan Engineer Doctor Kulasingha it was a great moment for me to seen a engrained ability's that peoples has a deferent and divergent capabilities. also I have seen your effort something you are trying to say and think to the peoples and the community through your blog. well-done Doctor you are doing best and go ahead we are looking forward to read your article's. I have read your all article's that you had posted up to now. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-22530238857545807492013-11-22T22:20:16.467+05:302013-11-22T22:20:16.467+05:30අක්ක කිව්වත් වගේ හැමෝටම රයිටර්ස් බ්ලොක් එකක් ඇවිත්...අක්ක කිව්වත් වගේ හැමෝටම රයිටර්ස් බ්ලොක් එකක් ඇවිත් වගේ නම් තමයි. අනිත් කොණ ජීවිතයට, මිනිස්සුනට අපි පුදුම විදියට හැඩගැහෙනවා, ඒ කොච්ච්රද කිව්වොත් ආයෙත් මෙහේ දාලා අර ගෙන්දගම් පොළවට ආයෙ යන්නත් අමාරුයි වගේ. අපිටත් තව ටික කාලෙකින් ඉක්මනට මෙහෙන් යන්න පුළුවන් වේවි කියලා ආරංචියක් ආව. ගම් පළාතට යන්නත් ඕන තමා. ඒත් හදිස්සියේම යන්නත් හිතක් නෑ නෑ වගේතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-67521563307550686242013-11-22T18:41:02.933+05:302013-11-22T18:41:02.933+05:30මෙන්න පෝළිම් ගැන මා ලියූ ලිපියක් 2010 උතුරේ සේවය ක...මෙන්න පෝළිම් ගැන මා ලියූ ලිපියක් 2010 උතුරේ සේවය කරද්දී... http://anithkona.blogspot.com/2011/08/blog-post_06.html
"ක්ලිනික් පටන් ගන්නේ උදේ 8 උනත් මේ රෝගීන් පාන්දර 5 සිට රෝහල් පෝලිම් වල. සමහරු බස් අල්ලා ගන්න බැරි නිසා ඊට කලින් දිනයේ පැමින රෝහලේ කොරිඩෝ දිගට තැන තැන නිදා ගෙන. අනේ සමහර වේලාවට වාට්ටුවේ ඇඳන් වැඩිපුර තියේනම් කතා කරලා දෙන්න ගිහින් සේවකයින්ගෙන් නෝක්කාඩු අහගත්තු වෙලාවලුත් නැත්තේම නෑ. රෝහල කියන්නේ ඉතින් නවාතැන්පලක් නෙමෙයිලු නේ !.
ඔන්න ක්ලිනික් එකට අපි යනකොට, ඒ කාමරේ දොරත් අහුරගෙන ලෙඩ්ඩු පිරිලා.. ඉඩ දෙන්න ඉඩ දෙන්න කියාගෙන යද්දි ඉතින් වාසනාවකට ස්ටෙත් එක කරේ තියෙන්නේ නැත්නම් අපිවත් ඇදලා අරගෙන පෝලිමට දානවා සිකුරුයි.
ඊළඟට ඉතින් එක දිගට බලාගෙන බලාගෙන යනවා, ප්‍රෙෂර් බලලා කොහොමද අහලා, පරීක්ෂන කරලා නම් ඒවා බලලා, බෙහෙත් අඩු වැඩි කරලා, නැත්නම් ඒවම ලියලා ඔක්කොම කරලා කොහොම හරි අපි එක්කෙනෙක් ලෙඩ්ඩු 100 වඩා බලනවා. ඒ අතරේ අපේ සුළු සේවකයින් මහා රෝගී ජන ගංගාව එහා මෙහා කරන්න සත්තම දාන එකත් ඇහෙනවා. පව්නේ ලෙඩ්ඩු. ඉතින් ඒකටත් මොනවා හරි කියනවා. කොහොම හරි පැය ගණන් පෝලිමේ ඉඳලා හිටගෙන ඉඳලා, බැණගෙන දොඩාගෙන අපි ළඟට එද්දි ප්‍රෙෂර් තියෙන අයගේ ප්‍රෙෂර් දෙගුණ තෙගුණ වෙලා.... ඊළඟට සමහරුන්ට කැරකිල්ල, උදේ ඉඳන් කාලා නෑනේ......Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-60303084886212458212013-11-22T18:32:30.696+05:302013-11-22T18:32:30.696+05:30ඔබ කියන දේට එකඟයි.... මේ ක්‍රමය නැති කළ යුතුමයි......ඔබ කියන දේට එකඟයි.... මේ ක්‍රමය නැති කළ යුතුමයි...මුළු සිස්ටම් එකේම අවුලක් තියෙනවා. ඒක විසඳන්න පුළුවන්නම් බොහොම හොඳයි...මගෙන් බෙහෙතක් ගැනීමටම , මගේ උදව් බලාපොරොත්තුවෙන් එන දන්නා හඳුනන අය නිසා හිත වෙහෙස වුනත් ඒක පිනක් යැයි සිතන ලෙස කියූ අයුරුයි පැවසුවේ.... ඔබ මේ දේ වැරදියට වටහාගෙන තිබෙන නිසා කීවේ... මම වාට්ටුවල වැඩකරන වෛද්‍යවරයෙක් මිස බාහිර රෝගී අංශයේ හෝ පෝළිම් ගැසෙන තැන් වල වැඩ නොකරන්නෙමි. නමුත් ඒ තැන්වලදී බොහෝ සෙයින් සිදුවන අකටයුතුකම් දැක ඇත්තෙමි. අධ්‍යාපනයක් කොහොම ලැබුනත්, ආචාර ධර්ම , සාරධර්ම වැනි දේ අමුතුවෙන් කියා දිය යුතු කාලයක් මේ.... මේ නිසා කතිකාවක් ඇතිවුන එක ගැන බොහොම සතුටුයි..රෝගී පෝළිම් ගැන අත්දැකීම් ඉස්සරහට ලියන්නම්...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-69400527299946040932013-11-22T12:34:05.309+05:302013-11-22T12:34:05.309+05:30පුද්ගලික සායනයට ගියත් මමත් මගෙ බිරිඳත් යන්නේ ඉන්න ...පුද්ගලික සායනයට ගියත් මමත් මගෙ බිරිඳත් යන්නේ ඉන්න දොස්තර කවුද කියල අහලයි.. සමහරදාට විඳගෙන ඉන්නවා අපි කැමති කෙනා එනකල්. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.. රෝග විනිශ්චය වඩා හොඳ නිසාම නෙවෙයි.. මනුස්සකම නිසා.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-55312194208153536222013-11-22T10:08:23.946+05:302013-11-22T10:08:23.946+05:30මා ඔබට මා දන්නා කරුනක් කියන්නම්.බදුල්ල මහ රොහලේ ඉ...මා ඔබට මා දන්නා කරුනක් කියන්නම්.බදුල්ල මහ රොහලේ ඉදිරිපස හට් එකක් තියෙන්වා.දුර පලාත්වල ලෙඩ්ඩු සමහර විට රැට නිදාගන්නෙ එහි.පසුවදාට සායනයට යන්නට.මුලු රැයක් සීතලේ හිටිය ලෙඩෙක් පොලිමේ සිටිද්දී වෙන කෙනෙක් කලින් ගියහම ඔහුට මොන වගේ අදහසක් ඇතිවෙන්නට පුලුවන්ද
ස්ටාෆ් පොලිම කියන්නේ ඉතා අකටයුතුකම් සිදුවෙන තැනක් නේද.එක්තරා මාතෘ රොහලක පැකේජ් ක්රලමයක් පවා තුබුනා කියා මා අසා තිබෙනවා.සුලු සේවකයාට මුලින්ම අදාල මුදලක් දිය යුතුයි. ඔහු මාස නමයම අදාල රොගියා ස්ටාෆ් කියා ඇතුලට යවනවා
මා මේ ඔබට සිතන්නට කරුනු ඉදිරිපත්කරනවා පමනයි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-16748687131473060632013-11-22T09:15:13.426+05:302013-11-22T09:15:13.426+05:30ඔබේ අදහසත් එසේ විය හැකියි... ඒත් පවුලේ වෛද්‍යවරයෙක...ඔබේ අදහසත් එසේ විය හැකියි... ඒත් පවුලේ වෛද්‍යවරයෙක් ඉන්න එක බොහෝ දෙනෙක්ට ලොකු දෙයක් වෙලා.... වැඩ ඉක්මනින් කරගන්න මෙන්ම සුළු සේවකයන්ගේ ගෝරනාඩු වලට අකමැති වීමත් එක් හේතුවක්... පෝළිම් ගැන නම් කියලා වැඩක් නෑ... ඒක තමයි පුද්ගලික රෝහල් මේ තරම් වැඩි වෙන්නේ... හැකියාව ඇති අය ඒවාට ගොසින් බෙහෙත් ගන්නවා... සමාජේ අසරණ දුප්පත් පිරිසක් , අන්තිමට මේ තර්ජන ගර්ජන මැදින් බෙහෙත් ගැනීමට පෝළිම් වල.

ඔබ හිතනවා නිවැරදියි... නමුත් ඔබ නොදැන සිටි කරුණ තමයි බොහෝ ඉස්පිරිතාල වල කාර් යය මණ්ඩලයේ අයට (STAFF) වෙනම පෝළිමක් තිබෙන බව, අප රෝහලේත් එසේයි. එනිසා අන් අයට හානියක් වෙන්නේ නෑ. මා වෙත පැමිණෙන ඕනෑම අයෙකුට මගේ සේවය ලබා දෙනවා. ඒක දැනුම් හැඳුනුම් කියා වෙනසක් නොමැත. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-23553116139044339382013-11-21T18:09:39.594+05:302013-11-21T18:09:39.594+05:30ඔබේ පියා ඔබට දුන්න අවවාදය මට හිතෙන හැටියටනම් වැරදි...ඔබේ පියා ඔබට දුන්න අවවාදය මට හිතෙන හැටියටනම් වැරදියි.පොදු සමාජයක ජීවත්වන විට අප අනුගමනය කල යුතු නීති රීති තිබෙනවා නේද.ඒවා තිබෙන්නේ යම් අයට අසාදාරනයක් වීම වැලැක්වීමටයි.මා ඉස්පිරිතාලයකට ගිහින් ඇදුරුම්කමක් හරහා බෙහෙත් ගත්තොත් පොලිමේ මට පිටුපසින් සිටින අයට වන්නේ අසාදාරනයක් නොවේදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-46537643537501924992013-11-21T16:22:50.034+05:302013-11-21T16:22:50.034+05:30උනන්දුව උද් යෝගය තියාගෙන ඉන්න හරිම අපහසුයි මේ සමාජ...උනන්දුව උද් යෝගය තියාගෙන ඉන්න හරිම අපහසුයි මේ සමාජ ක්‍රමය අතරේ හැල හැප්පීම් වෙනකොට සපතේරු , ඒත් මේ සටහන් කා අතට හරි පත් කල යුතුයැයි සිතේ... ඔව් දැන් හැමෝටම රයිටර්ස් බ්ලොක් එකක් ඇවිත් වගේ....Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-52575194278538799162013-11-21T16:21:08.771+05:302013-11-21T16:21:08.771+05:30ස්තූතියි අක්කා.... එහෙම හිතන එකත් ලොකු දෙයක් ,නිතර...ස්තූතියි අක්කා.... එහෙම හිතන එකත් ලොකු දෙයක් ,නිතර ලියන්න උත්සහ කරන්නම් Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-36972714091104065432013-11-21T16:20:06.172+05:302013-11-21T16:20:06.172+05:30හැමදාම ලියූ විට දකින ඔබේ දිරිගැන්වීම්, සවියක් සිතට...හැමදාම ලියූ විට දකින ඔබේ දිරිගැන්වීම්, සවියක් සිතට ! ඒත් මේ සමාජය යන අත බලනකොට හෙට අඳුරුයැයි මට සිතේAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-89926338710656779172013-11-21T16:18:22.652+05:302013-11-21T16:18:22.652+05:30හරියටම හරි අසෙනි... එක විදිහකට මේ සමාජය මෙහෙම හැදු...හරියටම හරි අසෙනි... එක විදිහකට මේ සමාජය මෙහෙම හැදුනේ නිවහල් චින්තන රටාවක් නැති නිසාදෝ කියලත් හිතෙනවා. ඒ අතින් බටහිර රටවල් හරිම නිදහස්...රස්සාවල් නිසා , කුල නිසා, ආගම දහම, අධ්‍යාපනය නිසා උස් මිටිකම් ඇති කරගැනීම මෝඩකමක්...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-68878504451336728482013-11-21T16:16:34.775+05:302013-11-21T16:16:34.775+05:30thanks.. ur encouragements are highly appreciated....thanks.. ur encouragements are highly appreciated...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-29408409572418747432013-11-21T16:15:48.956+05:302013-11-21T16:15:48.956+05:30thanks malli...hope you'll joing us soon...thanks malli...hope you'll joing us soon...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-31261143951941740842013-11-21T15:13:06.080+05:302013-11-21T15:13:06.080+05:30මිනිසුන් අතර ගැවසෙන්නට ලැබෙන අයට අපූරු අත්දැකීම් හ...මිනිසුන් අතර ගැවසෙන්නට ලැබෙන අයට අපූරු අත්දැකීම් හැමවිටම ලැබෙනව.. ඒ අතරිනුත් ඔබේ වෘත්තිය නිසා ඔබට ලැබෙන එවන් අත්දැකීම් සුවිශේෂ යි.. ඒ ඔබට මිනිසුන් හා ගැවසෙන්නට වන්නේ ඔවුන් ජීවිතයේ යම් කටුක අවස්ථාවකට මුහුණ දී ඇති විටෙක නිසා... ඒ නිසා ඔබ තබන සටහන් මිනිසුන් ගැන උනන්දුව ඇති කාහටත් කියවීමට වටිනා සටහන්... වෙලාව තියෙන හැටියට ලියන්න...නලිනිත් දැන් ලියනව අඩුයි...මහේෂුත් ලියන්නෙම නැති ගානයි...සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-47744020271481631382013-11-21T14:44:54.656+05:302013-11-21T14:44:54.656+05:30හැමදාම එනවා.. කියවලා හිත පුරවාගන්නවා. එතකොට හෙට එච...හැමදාම එනවා.. කියවලා හිත පුරවාගන්නවා. එතකොට හෙට එච්චර අඳුරු නොවෙයි කියල හිතෙනවා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-6404544887208400782013-11-21T12:51:01.292+05:302013-11-21T12:51:01.292+05:30පයින් ඇවිදීම, බයිසිකල් පැදීම, වාහනයක් ගැනීම වගේ කා...පයින් ඇවිදීම, බයිසිකල් පැදීම, වාහනයක් ගැනීම වගේ කාරණා ගැන ඔයා හිතන්නෙත් මං හිතන විදියටමයි නංගි... බ්ලොග් එක පාලු වෙන්න දෙන්න එපා.. ඉදහිට හරි ලියන්න. අපි බලන් ඉන්නවා...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-57234712574495990642013-11-21T11:19:23.813+05:302013-11-21T11:19:23.813+05:30ඕක එක විදියක යථාර්තයක්. දොස්තර කෙනෙක් කිව්වම එක පා...ඕක එක විදියක යථාර්තයක්. දොස්තර කෙනෙක් කිව්වම එක පාරටම සුඛෝපභෝගී රූපයක් මැවෙනව වෙන්නැති. ඒ නිසා වෙන්නැති ඔහොම සම්මත ගොඩ නැඟිල තියෙන්නෙ. ඔය කියන සම්මත ලෝකෙ අපේ අවශ්‍යතාවයන් පිලිගන්නෙ හරි අඩුවෙන්. ඒ ලෝකෙට ඕනි හැම දෙයක්ම සම්මත පිළිවෙලටම තියෙනව දකින්න. අනේ මන්දා... :(
මම මට රිසි මම නොව,
ලෝකෙට රිසි මම...හිමාලී අනුරුද්ධිකා දිසානායකhttps://www.blogger.com/profile/09605347688370019992noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-64374388209140393302013-11-21T11:04:47.999+05:302013-11-21T11:04:47.999+05:30Good Luck Akka, Continue your good work! May God B...Good Luck Akka, Continue your good work! May God Bless you!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-71826282917303702512013-11-21T10:37:24.285+05:302013-11-21T10:37:24.285+05:30Anith kona is a not only a blog that I seen in the...Anith kona is a not only a blog that I seen in the net, it has something collect to our life .go ahead doctor and keep writing we are pleasure to read your article's. Anonymousnoreply@blogger.com