tag:blogger.com,1999:blog-4031991090564516120.post2366417842147985312..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: ලීකිං ලීකිං - ඩෙංගු කතාAnith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4031991090564516120.post-70597826651202071992017-07-23T09:45:16.531+05:302017-07-23T09:45:16.531+05:30ඇත්තටම ඔව්. එවැනි කිහිප දෙනෙක් මටත් හමුවුනා. පිළිග...ඇත්තටම ඔව්. එවැනි කිහිප දෙනෙක් මටත් හමුවුනා. පිළිගත් ආයුර්වේද උපාධි සහිත දක්ෂ ආයුර්වේද වෛද්‍යවරුන් සිටිනවා,නැත්තේ නෑ. නමුත් අපි හොඳින්ම දන්න බොරු කාර පිරිසක් ඉන්නවා , ඔවුන් මනෝ ව්‍යාධි නිසා තමන් ගැන අධි තක්සේරුවකින් ඉන්නවාද නැත්නම් වංචාවෙන් මුදල් හම්බ කිරීමේ පරමාර්තයෙන්ම මේ දේවල් කරනවාද කියන එකයි ප්‍රශ්නෙ.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-66437287655682030932017-07-23T09:43:14.859+05:302017-07-23T09:43:14.859+05:30ඒක ඇත්ත මල්ලී... මිනිස් ජීවිත වල වගකීම බොහොම තදින්...ඒක ඇත්ත මල්ලී... මිනිස් ජීවිත වල වගකීම බොහොම තදින් දැනෙන වෘත්තිමය කාලයක් මේ.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-20829376132981814572017-07-19T21:38:53.482+05:302017-07-19T21:38:53.482+05:30මේ බ්ලොග් එක කියවනවිට මට පුදුමයි, ඔබතුමිය වැනි දොස...මේ බ්ලොග් එක කියවනවිට මට පුදුමයි, ඔබතුමිය වැනි දොස්තරලගෙ කැපවීම. පීඩිත පන්තියෙ මිනිස්සු රොත්තට වැටිල ඉන්න ඉස්පිරිතාලෙක මේ විධියට වැඩ කරන්න තියා, ඇවිදින්නත් මටනම් පිස්සු වගේ. ඒත් අපි මාධ්‍යවලින් දකින්නෙ GMOA පාදඩදෙණියයි, ගුටිකන මූණයි කරන වැඩ ගැන විවේචන විතරමයි. මාධ්‍යත් දොස්තරලාගෙ හොඳක් දකින්නෙම නෑ. Anonymoushttps://www.blogger.com/profile/17749055264767272815noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-85867687609932716322017-07-17T21:12:10.119+05:302017-07-17T21:12:10.119+05:30වෛදවරියක් ලෙස ඔබතුමියට ඇති ඉවසීම ගැන සතුටුයි..ඒත් ...වෛදවරියක් ලෙස ඔබතුමියට ඇති ඉවසීම ගැන සතුටුයි..ඒත් සමහර විට වෛද්‍යවරුන්ගේ සිට සුළු සේවකයන් දක්වා තිබෙන්නෙ. නොරුස්සන සුළු හැසිරීමක්....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-16660200902833813642017-07-17T15:26:39.135+05:302017-07-17T15:26:39.135+05:30 මේ කාලෙ ඔයාට මොනතරම් අද්දැකීම් ඇතිද...
මේ තරමටවත... මේ කාලෙ ඔයාට මොනතරම් අද්දැකීම් ඇතිද...
මේ තරමටවත් ජීවිත බේරුනේ ඔබ වැනි වෛද්‍යවරුන් නිසා අක්කේ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-65538698406095896692017-07-17T13:15:25.654+05:302017-07-17T13:15:25.654+05:30සුව සේවයේ කට්ට කන හැමෝගෙම කතාව......සුව සේවයේ කට්ට කන හැමෝගෙම කතාව......SDChttps://www.blogger.com/profile/06511425428688232511noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-88122234043192640722017-07-17T10:58:07.741+05:302017-07-17T10:58:07.741+05:30අපේ පැත්තේ ඩෙංගුවලට ප්‍රදාන හේතුව හිස් ඉඩම්. මිනිස...අපේ පැත්තේ ඩෙංගුවලට ප්‍රදාන හේතුව හිස් ඉඩම්. මිනිස්සු ඒවාට කුණු ගෙනත් දානවා. මදුරුවෝ බෝ වෙනවා. අපේ ගෙවල් කොච්චර පිරිසිදුව තියාගත්තත් වැඩක් නෑ. යන්තන් ගිය සතියේ ඇවිත් දඩ ගහන්න ලියාගෙන ගියා හිස් ඉඩම්වලටකුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-16681509858446663032017-07-17T10:36:46.320+05:302017-07-17T10:36:46.320+05:30“ඒත් ඔය තෙල් බෙහෙත් කට්ටිය කියන්නෙම, රෝහලට යන්න ඇඩ...“ඒත් ඔය තෙල් බෙහෙත් කට්ටිය කියන්නෙම, රෝහලට යන්න ඇඩ්මිට් වෙන්න. ඊටපස්සෙ ඇවිත් අපෙනුත් බෙහෙත් ගන්න, අර වෛද්‍යවරු කරන ඒවා කරන්න දීලා මේ තෙලත් ගා ගන්න කියලයි !“ මෙය මෙසේ වේනම් සතුටක් , මක් නිසාද අද දවසේ මුහුණූපොත ඔස්සේ “ඩෙංගු දිවැසිවරු“ ගැන පතුරන්නන් පිළිබඳව ඇත්තේ දුකක් , මෙවැනිම තත්ත්වයක් “පිළිකා සුවකරන්නන්“ ගැනත් පැතිරෙනවා. මේ ප්රචාණයන් නිසා ජීවිත අවදානමට ලක්කරගන්නවුන් මගේ වෘත්තීය සේවා කාළය (පිළිකා සම්බන්ධව) තුල හමුවූ බව මතකයි , අදටත් එය එසේ නොවේදෝයි සැකයකුත් තිබෙනවා.
ඔබේ ලිපි කියවන්නට ලැබීම සතුටක් , ස්තුතියි නිමක් නොමැති රාජකාරි අතරේත් මෙවන් සටහනක් එක් කරනවාට.

මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-27602217221910964062017-07-17T07:59:24.081+05:302017-07-17T07:59:24.081+05:30අම්මෝ... උණ ගැනිල දවසකට මූලික රෝහලට එන ගාණ. සිකුරා...අම්මෝ... උණ ගැනිල දවසකට මූලික රෝහලට එන ගාණ. සිකුරාදා මගේ ලේ ගත්ත මදුරු මිසී කියනව 1000 කට වඩා සාම්පල් ගත්ත කියල උදේ 11 වෙනකොට. ඔබලාගේ කැපවීම නොවන්නට මරණ සංඛ්‍යාව තව බොහෝ වැඩි විමට තිබුණා. ඔබ සැමට පිං...Pradeep Gunarathnehttps://www.blogger.com/profile/03769166348636710421noreply@blogger.com