tag:blogger.com,1999:blog-4031991090564516120.post1446381186280201264..comments2024-03-01T15:50:57.125+05:30Comments on අනිත් කොන - a doctor's heart sutra: මොකෝ මේ ඇඳන් හිස්, කෝ ලෙඩ්ඩු ? අනිත් කොන පොතක් වුණු හැටි....Anith Kona http://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-4031991090564516120.post-9414962331199742602014-11-13T00:06:06.564+05:302014-11-13T00:06:06.564+05:30market thamay ithin, ne...? Mona muhunuwarin aawat...market thamay ithin, ne...? Mona muhunuwarin aawath..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-46582115180027325392014-10-30T15:06:31.439+05:302014-10-30T15:06:31.439+05:30 ස්තූතියි අයියා... මේ ලිපි වලට බොහෝ ප්‍රතිචාර දැක්... ස්තූතියි අයියා... මේ ලිපි වලට බොහෝ ප්‍රතිචාර දැක්වූ ලියන්නට දිරිමත් කළ ඔබ කිහිප දෙනෙක්... ඔබේ ප්‍රතිචාරත් පොතේ තියෙනවා.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-70458208761695162982014-10-30T15:03:30.866+05:302014-10-30T15:03:30.866+05:30ඒකනම් සහතික ඇත්ත මල්ලි... ඒ කාලේ අත්විඳපු දේවල් වල...ඒකනම් සහතික ඇත්ත මල්ලි... ඒ කාලේ අත්විඳපු දේවල් වලට වඩා හාත්පසින් වෙනස් දේ දකින්න ලැබෙන්නේ... හැබැයි දුක කඳුළු කරදර නම් හැම තැනම එක වගේAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-74574584613976169012014-10-29T09:35:41.912+05:302014-10-29T09:35:41.912+05:30තුති නිල් මානෙල් ... දිගු කලක් කියවන්න බැරි වුනා බ...තුති නිල් මානෙල් ... දිගු කලක් කියවන්න බැරි වුනා බ්ලොග්, මේ අවිවේකීම කාලයක් නිසා... ස්තූතියි.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-19464713546447692762014-10-29T09:34:46.878+05:302014-10-29T09:34:46.878+05:30හමුවෙමු 31 දින සොඳුරු සංවාදයේදී...හමුවෙමු 31 දින සොඳුරු සංවාදයේදී...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-55515226012750489662014-10-29T09:33:52.981+05:302014-10-29T09:33:52.981+05:30අනිත් කොන පොතට වෛද්‍ය කියා යොදන්නත් ඒ හා සමගම ලියූ...අනිත් කොන පොතට වෛද්‍ය කියා යොදන්නත් ඒ හා සමගම ලියූ කවි පොතට වෛද්‍ය කියා නොදමන්නත් හේතුව ඔබම සිතා බලන්න !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-25699029628896807152014-10-28T20:45:34.880+05:302014-10-28T20:45:34.880+05:30Pothe pitakawarayata "waydya" kiyala dam...Pothe pitakawarayata "waydya" kiyala damme ay? Sahithyakaranaye yedena saha kawi gee liyana doctorsla rasak innawa. Owun kawuruwath "waydya" kiyala danne Naha. Yasanath DHammika Bandara( doctor) Ajith kalyana amarasinghe( AMP), gunadasa amarasekara, Gayathi Garusinghe ( Consultant OMF Surgeon), etc.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-10251470749939560762014-10-27T08:58:01.650+05:302014-10-27T08:58:01.650+05:3031 දා හැන්දෑවට මුණගැහෙන්න හිතේ තියාගෙන මොනවත්ම නොල...31 දා හැන්දෑවට මුණගැහෙන්න හිතේ තියාගෙන මොනවත්ම නොලියා ඉන්න හිතුවා.....!Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-12120245209792911532014-10-22T13:27:20.159+05:302014-10-22T13:27:20.159+05:30දිගටම කියවීමට නොහෙකි වුනත් ආසාවෙන් කියවූ බ්ලොග් එක...දිගටම කියවීමට නොහෙකි වුනත් ආසාවෙන් කියවූ බ්ලොග් එකක්. ගොඩක් සංතෝසයි ඔබේ උත්සාහය ගැන. ඔබේ අත්දැකීම් වලට නියම වටිනකමක් ලැබේවි. සුබ් පැතුම්.

( මං ඔබේ බ්ලොග් එකට ආවෙ නම් blue lotus ) හැටියට.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-91966639712050542262014-10-21T16:35:07.579+05:302014-10-21T16:35:07.579+05:30thank you kathandara..... you can write to them......thank you kathandara..... you can write to them... I emailed my book details, and the cover photos... and also the weight of the books... can get the email address from the web site.. easyhome.lk and they will let u know where to bring the books... we all gave some stocks to their store at Nawala - Koswatta junction Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-54877198431940551492014-10-21T09:35:24.885+05:302014-10-21T09:35:24.885+05:30මං අද මේ පොත් හතරම ඕඩර් කළා මේ සයිට් එකෙන්. පොත්වල...මං අද මේ පොත් හතරම ඕඩර් කළා මේ සයිට් එකෙන්. පොත්වලට මෙතැන ඉඩක් ලැබුණු එක හොඳයි.

කොහොමද මෙතැනට තවත් පොත් එකතු වෙන්නේ? මොකක්ද ක්‍රමය එහෙම කරන්න?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-90329554447997622432014-10-21T08:18:20.728+05:302014-10-21T08:18:20.728+05:30මගේ පොත් ගැන ලියන්න හිතාගෙන හිටියට බැරි වුනා දේශකත...මගේ පොත් ගැන ලියන්න හිතාගෙන හිටියට බැරි වුනා දේශකතුමා... බොහෝ විට රෝහලේ වැඩ නිසා ලියන්න හිත හදාගන්නේ බොහොම වැර වීරියෙන්...ස්තූතියි ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙන් සිටිමිAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-79478425524138196882014-10-21T08:16:24.182+05:302014-10-21T08:16:24.182+05:30ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙන් සිටිමි...ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙන් සිටිමි...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-72352624543386829482014-10-21T08:16:00.981+05:302014-10-21T08:16:00.981+05:30ස්තූතියි පැතුම්...ස්තූතියි පැතුම්...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-33400338339022223012014-10-21T08:15:40.306+05:302014-10-21T08:15:40.306+05:30ස්තූතියි දිමුතු ... පොතේ කතා වෙනස් ... බ්ලොග් එකෙන...ස්තූතියි දිමුතු ... පොතේ කතා වෙනස් ... බ්ලොග් එකෙන් බොහෝ දේවල් ඉවත් කර සංස්කරණය කරන්නත් වුනා... එනිසා පොතත් කියවන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-83612707046065269102014-10-21T08:13:58.715+05:302014-10-21T08:13:58.715+05:30ස්තූතියි නංගී... පොතේ ඔයාලත් ඉන්නවා... ඇත්තටම සතුට...ස්තූතියි නංගී... පොතේ ඔයාලත් ඉන්නවා... ඇත්තටම සතුටුයි මේ හිතවත් මිතුරු ප්‍රතිචාර ගැන...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-16478072569625494032014-10-21T08:12:25.589+05:302014-10-21T08:12:25.589+05:30ස්තූතියි අක්කේ... ස්තූතියි අක්කේ... Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-84225772741743694462014-10-20T20:39:57.404+05:302014-10-20T20:39:57.404+05:30ඇත්තටම මේ කතා ටික කැටි කොට පොතක කියවනකොට ඒක බ්ලොග්...ඇත්තටම මේ කතා ටික කැටි කොට පොතක කියවනකොට ඒක බ්ලොග් එකක කියවනවට වඩා හිතට වදිනවා වගේ දැනුණා. ඇත්තටම උතුරුකරේ ජීවිතය එකම සොඳුරු කතා ගොන්නක්. අර කීවත් වගේ පිටකවරෙටත් මුල් වුනේ ඒ වගේ අපුරු දෙයක්නෙ. වෙලාවකට පුදුමත් හිතෙනවා. ඇත්තටම කිව්වොත් ඒකාකාරී මෙහාකොනේ රෝහල් ජීවිතයෙදි ඒ වගේ සුන්දර මතකයන් එතරම් අත්දකින්න වෙන්නෙ නැහැ කියල කිව්වොත් අක්කා මාත් එක්ක එකඟ වෙයි.
-තොටියාස්-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-59888525152477552082014-10-20T14:44:20.083+05:302014-10-20T14:44:20.083+05:30දෙසැම්බර් මාසෙ නිවාඩුවට ආවම කරන මුල්ම වැඩක් තමයි ප...දෙසැම්බර් මාසෙ නිවාඩුවට ආවම කරන මුල්ම වැඩක් තමයි පොත් ටික ගන්න එක.. ඔබේ ලිපි මුල සිටම කියවා අගය කලෙ රසිකයෙක් හැටියට පොත් තාමත් කියවන්න බැරිවීම ලජ්ජාවට කරුනක්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-18421611669840040592014-10-20T11:05:48.006+05:302014-10-20T11:05:48.006+05:30ලියල තියන අකුරු බරයි..
ඒව යට අත්දැකීම් ගොඩයි
අපි ප...ලියල තියන අකුරු බරයි..
ඒව යට අත්දැකීම් ගොඩයි
අපි පොත කියවල පැත්තකින් තියයි
අපේ හිත් කම්පනය වුනත් ඒ දේවල් තාවකාලිකයි
ඒත් මේවට දිනපතා මූණ දෙමින් ඉන්න ඔබ? ඔබේ හිත?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-86175261229759875682014-10-20T10:16:57.760+05:302014-10-20T10:16:57.760+05:30ඔබගේ පොත් ගැන ඔබගෙන්ම ඇසීමේ ආසාවෙන් සිටියෙමි.. ස්ත...ඔබගේ පොත් ගැන ඔබගෙන්ම ඇසීමේ ආසාවෙන් සිටියෙමි.. ස්තුතියි.. පත්තර දෙකේ ආටිකල් මම කියෙව්වා.. සුනන්ද මහතාගේ විචාරයත් කියෙව්වා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-15353920010125750852014-10-20T10:02:40.498+05:302014-10-20T10:02:40.498+05:30අනික් කොන කියෙව්වට කමෙන්ට් කලේ නෑ. පොත ගත්තා , තිල...අනික් කොන කියෙව්වට කමෙන්ට් කලේ නෑ. පොත ගත්තා , තිලක සිත කියවලා ඉවරයි .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-52928115819035029982014-10-19T22:02:23.851+05:302014-10-19T22:02:23.851+05:30එසේම වේවා කියා මාත් පතනවා. තව ටික දිනයි බෝධිනී.එසේම වේවා කියා මාත් පතනවා. තව ටික දිනයි බෝධිනී.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-44165323323886261962014-10-19T22:00:14.703+05:302014-10-19T22:00:14.703+05:30එසේම වේවා කියා මාත් පතනවා. තව ටික දිනයි බෝධිනී.එසේම වේවා කියා මාත් පතනවා. තව ටික දිනයි බෝධිනී.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4031991090564516120.post-22313331991062672332014-10-19T20:38:19.740+05:302014-10-19T20:38:19.740+05:30මම තිලක සිත නම් ගත්තා . මේක ගන්න බැරි වුණා . අම්ම ...මම තිලක සිත නම් ගත්තා . මේක ගන්න බැරි වුණා . අම්ම දෙසැම්බර් එනකොට කියල ගෙන්න ගන්නම් . මේ බ්ලොග් එකෙත් මග ඇරිච්ච ගොඩක් දේවල් තියෙනවා . ඒ ටිකත් බලන්නම් .Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com